ජනපති ඉවත්වුණොත් රට තවත් අරාජික වෙනවා

hitter

Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    මේ අවස්ථාවේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් රට තවත් අරාජික වන බවත්, ඇති හොඳම විසඳුම අන්තර්වාර පාලනයකට ගොස් නව අගමැතිවරයෙක් හා සර්වපාක්‍ෂික කැබිනට් මණ්ඩලයක් පත්කරගැනීම බවත් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් එකමුතුව පවසයි.

    මේ අවස්ථාවේ විශ්වාසභංග ගෙනඒම නිෂ්ඵල දෙයක් බවත්, එය පරාජය වුවහොත් වත්මන් පාලනය තවත් ශක්තිමත්ව ඉදිරියට යනු ඇති බවත් එම එකමුතුව සඳහන් කරයි.

    නව ඇමති මණ්ඩලයක් පත්කර පවතින ආර්ථික හා දේශපාලන අර්බුදය විසඳාගැනීමෙන් පසු මැතිවරණයකට ගොස් නව නායකත්වයක් තෝරාගැනීමේ අවස්ථාව ජනතාවට ලබා දිය හැකි බව ද එම එකමුතුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    හිටපු අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් එකමුතුව මගින් බොරැල්ල එම්.එම් පෙරේරා මධ්‍යස්ථානයේදී අද (11) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,790
    167,444
    113
    එකමත් එක රටක
    වෙස් දාගෙන ඉන්න හොරු අදුන ගන්න විශ්වාස භංගය ගේන්නම ඕන
    ඕකව අයින් කරන්න තියන විදිය ඒක නම් විශ්වාසබංගයක් ගේන්න කියල බල කරන්න ඕනේ..
    ගෝටට පක්ෂව චන්දේ දෙන උන්ව මිනිස්සු බලාගන්නව කියල මතයක් හදන්න ඕනේ.. ඕකුන් දැනටත් එලියට බහින්නේ නෑ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,201
    20,817
    113
    හස්තිශෛලපුර
    මේ අවස්ථාවේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් රට තවත් අරාජික වන බවත්, ඇති හොඳම විසඳුම අන්තර්වාර පාලනයකට ගොස් නව අගමැතිවරයෙක් හා සර්වපාක්‍ෂික කැබිනට් මණ්ඩලයක් පත්කරගැනීම බවත් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් එකමුතුව පවසයි.

    මේ අවස්ථාවේ විශ්වාසභංග ගෙනඒම නිෂ්ඵල දෙයක් බවත්, එය පරාජය වුවහොත් වත්මන් පාලනය තවත් ශක්තිමත්ව ඉදිරියට යනු ඇති බවත් එම එකමුතුව සඳහන් කරයි.

    නව ඇමති මණ්ඩලයක් පත්කර පවතින ආර්ථික හා දේශපාලන අර්බුදය විසඳාගැනීමෙන් පසු මැතිවරණයකට ගොස් නව නායකත්වයක් තෝරාගැනීමේ අවස්ථාව ජනතාවට ලබා දිය හැකි බව ද එම එකමුතුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    හිටපු අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් එකමුතුව මගින් බොරැල්ල එම්.එම් පෙරේරා මධ්‍යස්ථානයේදී අද (11) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

    • මේ අවස්ථාවේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් රට තවත් අරාජික වන බවත්, ඇති හොඳම විසඳුම අන්තර්වාර පාලනයකට ගොස් නව අගමැතිවරයෙක් හා සර්වපාක්‍ෂික කැබිනට් මණ්ඩලයක් පත්කරගැනීම බවත්

    මේක ඇත්ත, මයිනා එළවලා දෙපිටකාට්ටු එකෙක් පිඑම් කරලා, 19 නැවත බලාත්මක කරන්න ඕන.. පිස්සා කොහොමත් ෆේල් චරිතයක්නේ..
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    President ayin una kiyala hariyanne na bn
    meya idala wade karaganna eka thama hoda.
    mokada constitution ekata anuwa president wa ayin karanna baha
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    • මේ අවස්ථාවේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් රට තවත් අරාජික වන බවත්, ඇති හොඳම විසඳුම අන්තර්වාර පාලනයකට ගොස් නව අගමැතිවරයෙක් හා සර්වපාක්‍ෂික කැබිනට් මණ්ඩලයක් පත්කරගැනීම බවත්

    මේක ඇත්ත, මයිනා එළවලා දෙපිටකාට්ටු එකෙක් පිඑම් කරලා, 19 නැවත බලාත්මක කරන්න ඕන.. පිස්සා කොහොමත් ෆේල් චරිතයක්නේ..
    Den inna parliment eken ratata wisanduamk hoyana eka boru wedak. othana 2/3 kma inne pohottu ewun, eeta amatharawa sajiya ge horakam karanna balagena inna ewun innawa. ithin ungen sarwapakshika cabinet ekak hadala wedak thiyeyda?
    ehema neththam, parliament eke kemeththen, paliment eke pita inna experts la ta temporary power eka deela rata hadawa ganna oni.

    Monawa karannath, GOTA and Maina dennama yanna oni.

    President ayin una kiyala hariyanne na bn
    meya idala wade karaganna eka thama hoda.
    mokada constitution ekata anuwa president wa ayin karanna baha
    President wa ayin karanna bee thamay, eeka nisa thamay #GoHomeGota kiyala kiyanne.
    Sihi buddiyak thiyana ekek nam therum ganna oni thaman fail kiyala.
    ------ Post added on Apr 12, 2022 at 8:44 AM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පාර්ලිමේන්තුවේ 113 නැත්තම් වෙන 113 පෙන්නන්න පුලුවන් කෙනෙක්ට ආන්ඩුව දිල අගමැතිකම දෙන්න ඕන නේද?
     
    • Like
    Reactions: HAneo and NRTG

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    okema anith paththath hithanna ona. nandi doshabiyogen dinnoth eka janatha aeagaleta kohomada balapanne kiala.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    ලංකාව හදන්න බැහැ
    හැදෙන්නත් නැහැ

    හොරකන එවුන් අඩුවෙන්නෙත් නැහැ

    අන්තිමට ගන්න ආතල් ටික විතරයි
    math ohoma thamai hithan hitiye.. eth me aragalayata mul unu set eka me dawas tikata karapu dewal dekkama 100% ma nethath yamkisi deyk karala hari parata ganna puluwan wei kiyala hithenawa.
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    ඔව් මෙච්චර කාලයක් විසඳුවා වගේ තව හොඳට විසඳයි. කාලකන්නි හැත්ත. මිනිස්සු පොලිම් වල මැරි මැරී වැටෙනවා.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,798
    113
    පෘථිවිය
    math ohoma thamai hithan hitiye.. eth me aragalayata mul unu set eka me dawas tikata karapu dewal dekkama 100% ma nethath yamkisi deyk karala hari parata ganna puluwan wei kiyala hithenawa.
    ou denatamath yamkisi deyak wela ne tiyenne

    Minissu ekamthu kiyala penna thiyenawa

    Hebai Mara, Sir, me aya tawama salenne ne wage neda penne. Adugane wipakshe wiswasabangayak genawa qvata ekatath panak nehe
    Mun okkoma salli walin bagena wage
     
    • Like
    Reactions: Satan_at_Hell