ජනපති උපාධිධාරී උද්ඝෝෂකයින් හමුවෙයි

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    කනට දෙකක් ගහලා එලවන්න තියෙන්නේ , කාලකන්නි හැත්ත. යකෝ අ. 45 වෙනකම් පොල්ගෑවද ??? මුන්ට රස්සාවක් දුන්නත් රටට බරක් !! අන්ත රිනාත්මක පසුගාමී හැත්ත !
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම ආයේ ආයේ බැලුවේ අර STF කිට් එක බන්. කැරි කිට් එකක් බන් ඒක නම්. ගොගල් දෙකකුත් දාගෙන backpack එකකුත් එල්ලගෙන,. මාස්ක් එකත් දාල. :love:
    mama first time lankawe president knk ohoma minissuth ekka katha karanwa dakke. barack obamath oya wage. respect.

    sirwawta bn. eka patta

    STF newey ban a SF or commando Aya
    Sf tamay hodama

    stf kiyana taram nam mata set na army newey ne police ne
     
    • Like
    Reactions: Heshan Daminda

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    බාහිර උපාධි ගෝතයෝ ටිකක් නාකි වෙනකල් ඉන්දලා මොකක් හරි ගොබ්බ උපාධියක් කරගෙන,අවුරුදු 10ක් වැඩ කරලා පැන්ශන් එකක් දාගන්න බලන්නේ...
     
    • Like
    Reactions: topkollek and D_Mad

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    මම ආයේ ආයේ බැලුවේ අර STF කිට් එක බන්. කැරි කිට් එකක් බන් ඒක නම්. ගොගල් දෙකකුත් දාගෙන backpack එකකුත් එල්ලගෙන,. මාස්ක් එකත් දාල. :love:
    mama first time lankawe president knk ohoma minissuth ekka katha karanwa dakke. barack obamath oya wage. respect.

    sirwawta bn. eka patta
    STF newey ban a SF or commando Aya
    Sf tamay hodama

    stf kiyana taram nam mata set na army newey ne police ne

    STF nemei, Commando (maroon beret)
    goggles danne bike rider kenek wenna athi.
     
    • Like
    Reactions: Heshan Daminda

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මම ආයේ ආයේ බැලුවේ අර STF කිට් එක බන්. කැරි කිට් එකක් බන් ඒක නම්. ගොගල් දෙකකුත් දාගෙන backpack එකකුත් එල්ලගෙන,. මාස්ක් එකත් දාල. :love:

    :yes:උෟ ලග තියෙන වෙපන් ඵක මොකක්ද බං?AK 47 ද?❤

    Screenshot_2020-08-20-10-34-59_copy_657x949.jpg
     
    Last edited:
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    ඉතිං කොහොමද කියපං වැඩක් කරන්නේ.. cepetco එකේ වැඩ කරන්න ඉන්නවා හෙන බර ගානක්. අපිට වැඩක් කරගන්න ගියාම තේරෙනවා ඒක කරන්න එච්චර උන් ඕන නෑ කියලා.. ඒත් උන් එතනත් බුල කෙලින්නේ. හැබැයි ioc එකේ office එකේ මුලු ලංකාවටම ඉන්නේ 30ක වගේ staff එකක්. අනවශ්‍ය විදියට සේවකයො බදව ගත්තම ඔකුන්ට පඩු ගෙවන්න ඕන.. අපේ රජය ඇවිත් හොද ආදායමක් තියෙන රජයක් නෙවෙයිනේ.. ඉතින් කිත්තානේ කිත්ති කතානේ කියලා අපි කෙලලා අරිනවා බදු.. ඊට පස්සේ ඔක්කොම එකතු වෙලා රජයට බනිනවා..

    අහෝ!!! සිරි ලංකා තවත් 72ක් මෙහෙමයි.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉතිං කොහොමද කියපං වැඩක් කරන්නේ.. cepetco එකේ වැඩ කරන්න ඉන්නවා හෙන බර ගානක්. අපිට වැඩක් කරගන්න ගියාම තේරෙනවා ඒක කරන්න එච්චර උන් ඕන නෑ කියලා.. ඒත් උන් එතනත් බුල කෙලින්නේ. හැබැයි ioc එකේ office එකේ මුලු ලංකාවටම ඉන්නේ 30ක වගේ staff එකක්. අනවශ්‍ය විදියට සේවකයො බදව ගත්තම ඔකුන්ට පඩු ගෙවන්න ඕන.. අපේ රජය ඇවිත් හොද ආදායමක් තියෙන රජයක් නෙවෙයිනේ.. ඉතින් කිත්තානේ කිත්ති කතානේ කියලා අපි කෙලලා අරිනවා බදු.. ඊට පස්සේ ඔක්කොම එකතු වෙලා රජයට බනිනවා..

    අහෝ!!! සිරි ලංකා තවත් 72ක් මෙහෙමයි.

    ඒත් බං රස්සා දුන්නෙ නැත්නම් උන් ජෙප්පො ඵක්ක ඵකතු වෙලා උද්ඝෝෂණ කරනවනේ..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,895
    113
    සේදවත්ත
    යකො අපි කැම්පස් යන්කොට පස් හයදෙනෙකුට අපි පඩි ගෙව්ව.
    අපි අවුරුදු 20 වෙන්කොට ඉන්කම් ටැක්ස් ගෙව්ව. මුන්ටික අපිටත් වඩා නකියිනෙ බොලව්. තමාත් අන්ඩුවෙ ජොබ්ස් ඉල්ලනව. 🤣🤣🤣🤣🤣🤣
    උබල මොරටු ගියාට හැමෝම යන් නෑ , අපි අවුරුදු ගානක් රස්සාවල්
    මේව ආණ්ඩුවෙ මීඩියා කරන උන් ප්ලෑන් කරල කරන දේවල් වෙන්න ඇති.
    කෝමත් ඔය අඩන්න එන්නේ ගව රැලේ උන් තමා . ජන්දෙට වැඩ කරපු හාල්පාරුවෝ එක එක පලාත් සභා ප්‍රාදේශිය සභාවල.

    :yes:උෟ ලග තියෙන වෙපන් ඵක මොකක්ද බං?AK 47 ද?❤

    View attachment 89915
    M16 හෝ colt AR16
     
    Last edited:
    • Haha
    Reactions: topkollek

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    උබල මොරටු ගියාට හැමෝම යන් නෑ , අපි අවුරුදු ගානක් රස්සාවල්

    කෝමත් ඔය අඩන්න එන්නේ ගව රැලේ උන් තමා . ජන්දෙට වැඩ කරපු හාල්පාරුවෝ එක එක පලාත් සභා ප්‍රාදේශිය සභාවල.

    M16 හෝ colt AR16
    M 16 තෝ වෙපන් එක දැකලා වත් තියෙනවද පොන්ස් 🤣🤣🤣