ජනපති ඔබ අමතයි - පිළිතුරු කතාව

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    භරතගේ කාලෙත් PMD එක ෆේල් උනා. ඒ නිසා මිනිහා බලපු පැත්ත නං ගොඩ ගියත් පොරත් සාර්ථකයිම කියන්න බැහැ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඔව් ඔව් 100% එකග නැ මාත්.

    ඔක්කොටම වඩා ඕක මහ කැලනි හිගන්නෙක් :ROFLMAO:
    ඕක ස්ලිට් අයි ටී බැජ් එකෙ හිටිය , ඕකයි උගෙ හැත්තකුයි එක පාරක් ට්‍රිප් ඕගනයිස් කරා.
    මුන් කරන්නෙ ට්‍රිප් ඒකේදි බොන්න කියල කොල්ලොන්ගෙන් සල්ලි එකතු කරල, ඒ සල්ලි වලින් උන් බොනව වෙනම.
    ඒ ගිහිල්ලත් සල්ලි දීපු එවුන් ට්‍රිප් ගිහිල්ල වේලෙනව, මුන් ආයෙ වෙනම හොරෙන් බීල.

    මූයි, මුගෙ හැත්තයි, සත 5ක් නොදී අර මොඩ කොල්ලොන්ගෙ සල්ලි වලින් බීල, කාල, ට්‍රිප් ගිහිල්ල
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    අපරාදෙ ඩේට ,ඇහුවෙ නැ.
    මම ඇහුවෙත් නෑ බං. සර් ගේ කතාව අහලා ගත්තු මොරාල් එක බස්සගන්නේ මක්කටැයි. රට වෙනවෙන් දීර්ඝ කාලීන කැප කිරීම් කරන්න හිත හදාගත්තා විතරයි.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,133
    14,224
    113
    ඔක්කොටම වඩා ඕක මහ කැලනි හිගන්නෙක් :ROFLMAO:
    ඕක ස්ලිට් අයි ටී බැජ් එකෙ හිටිය , ඕකයි උගෙ හැත්තකුයි එක පාරක් ට්‍රිප් ඕගනයිස් කරා.
    මුන් කරන්නෙ ට්‍රිප් ඒකේදි බොන්න කියල කොල්ලොන්ගෙන් සල්ලි එකතු කරල, ඒ සල්ලි වලින් උන් බොනව වෙනම.
    ඒ ගිහිල්ලත් සල්ලි දීපු එවුන් ට්‍රිප් ගිහිල්ල වේලෙනව, මුන් ආයෙ වෙනම හොරෙන් බීල.

    මූයි, මුගෙ හැත්තයි, සත 5ක් නොදී අර මොඩ කොල්ලොන්ගෙ සල්ලි වලින් බීල, කාල, ට්‍රිප් ගිහිල්ල
    maha kari dial ekakne
     
    • Haha
    Reactions: Solo Rider