ඔව් ඔව් 100% එකග නැ මාත්අපරාදෙ ඩේට ,ඇහුවෙ නැ.
ඔව් ඔව් 100% එකග නැ මාත්.වැදි බන, ටෝක් දෙන එවුන් නන් ඕනෙ තරන් ඉන්නව
ඔව් ඔව් 100% එකග නැ මාත්.
මම ඇහුවෙත් නෑ බං. සර් ගේ කතාව අහලා ගත්තු මොරාල් එක බස්සගන්නේ මක්කටැයි. රට වෙනවෙන් දීර්ඝ කාලීන කැප කිරීම් කරන්න හිත හදාගත්තා විතරයි.අපරාදෙ ඩේට ,ඇහුවෙ නැ.
අන්තීම කැල්ල අහපන්. අපි හැමොටම වැදගත්අපරාදෙ ඩේට ,ඇහුවෙ නැ.
maha kari dial ekakneඔක්කොටම වඩා ඕක මහ කැලනි හිගන්නෙක්
ඕක ස්ලිට් අයි ටී බැජ් එකෙ හිටිය , ඕකයි උගෙ හැත්තකුයි එක පාරක් ට්‍රිප් ඕගනයිස් කරා.
මුන් කරන්නෙ ට්‍රිප් ඒකේදි බොන්න කියල කොල්ලොන්ගෙන් සල්ලි එකතු කරල, ඒ සල්ලි වලින් උන් බොනව වෙනම.
ඒ ගිහිල්ලත් සල්ලි දීපු එවුන් ට්‍රිප් ගිහිල්ල වේලෙනව, මුන් ආයෙ වෙනම හොරෙන් බීල.
මූයි, මුගෙ හැත්තයි, සත 5ක් නොදී අර මොඩ කොල්ලොන්ගෙ සල්ලි වලින් බීල, කාල, ට්‍රිප් ගිහිල්ල