ජනාධිපති ගොඨාභය රාජපක්ෂගේ පදවිප්‍රාප්තියේ වර්ෂපූර්ණ සංවත්සරය වෙනුවෙන් අද (18) ජාතිය ඇමතිමෙන් පසු ඔහුගේ නිළ සමාජජාල ගිණුම්වලට පිවිස කමෙන්ට් කිරීමට බාධා පමුණවා ඇතැයි සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෝ පවසති.
සිය ජාතිය ඇමතිමේ කතාවේදි තමන්ගේ සාර්ථක අසාර්ථක බව සමාජමාධ්‍ය තුළ සංසරණය වන දේවල්වලින් මැනිය නොහැකි බවත් එය මැනිය හැකි හොඳම මිනුම් දන්ඩ ජනතා මතය බවත් පැවසූ ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළ සැනින් තම නිල සමාජමාධ්‍ය ගිණුම් හරහා ජනතාවට සිය මතය ප්‍රකාශ කිරීමට අවහිර කර ඇත්නම් එය කනගාටුවට කරුණක් බව සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෝ වැඩිදුරටත් පවසති.
https://lankatruth.com/si/බය-නැති-ජ...-FRJql6en92Z4v4nDJCxkO3Hwuqo0tjtDUlHAwd-Iamtw