ජනපති කමෙන්ට්ස් බ්ලොක් කරයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජනාධිපති ගොඨාභය රාජපක්ෂගේ පදවිප්‍රාප්තියේ වර්ෂපූර්ණ සංවත්සරය වෙනුවෙන් අද (18) ජාතිය ඇමතිමෙන් පසු ඔහුගේ නිළ සමාජජාල ගිණුම්වලට පිවිස කමෙන්ට් කිරීමට බාධා පමුණවා ඇතැයි සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෝ පවසති.

    සිය ජාතිය ඇමතිමේ කතාවේදි තමන්ගේ සාර්ථක අසාර්ථක බව සමාජමාධ්‍ය තුළ සංසරණය වන දේවල්වලින් මැනිය නොහැකි බවත් එය මැනිය හැකි හොඳම මිනුම් දන්ඩ ජනතා මතය බවත් පැවසූ ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළ සැනින් තම නිල සමාජමාධ්‍ය ගිණුම් හරහා ජනතාවට සිය මතය ප්‍රකාශ කිරීමට අවහිර කර ඇත්නම් එය කනගාටුවට කරුණක් බව සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෝ වැඩිදුරටත් පවසති.

    https://lankatruth.com/si/බය-නැති-ජ...-FRJql6en92Z4v4nDJCxkO3Hwuqo0tjtDUlHAwd-Iamtw
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    පුටිං වගේ ඇවිත් සූටිං මාටිං රඟලා ලැජ්ජාවට කමෙන්ට්ස් බ්ලොක්කරලා 😂 😂 පවු වයසක මනුස්සයා.
    ෆොන්සේකා නැත්තන් ප්‍රභාකරන්වත් බුකියෙන් බ්ලොක් කරලා දාල ඇති.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    පොර කරපු වැඩ කන්දරාවට මිනිස්සු ස්තුති කරනවා දරාගන්න බැරුව ඇති. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    5esnR7Z.png
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    sirawata man hithwa mitta wada deyak karay kiyala
    balankota sirisenama thama :( 🌷


    Sirisena hodai oi,
    anika me manussaya janapathi una eka hodai, nethnam 69 lakshe hithan idi yudde kare me manussaya kiyala.
    dan lokema dannawa meya sirisenata wada kujeethai kiyala
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    කට්ටිය ඕනෑවට වඩා දගලලා FB Block කරගෙන Internet බිලත් නහුතෙට නග්ගලා තමා නවතින්නේ .
    මෝඩ JVP එකට කොහෙද මොළයක් කියලා එකක් 🤣🤣
    ඇයි ඒ බ්ලොක් කරන්නෙ. පොඩ්ඩක් පැහැදිලි කරන්න
     

    Similar threads