රාජ්‍ය ආයතන 117 රාජ්‍ය විගණනයෙන් අයින් කරන්නේ ඇයි මූ 20 වෙනි සංශෝධනයෙන් . ඒවගේ වත්කම් ට්‍රිලියන් 1ට වැඩි ලු . නාකි මයිනා රාජ්‍ය පාලනය කරනවනම් විගණනයෙන් අයින් කරන්නේ ඇයි හරියට දෙයක් කරනවනම් මිනිස්සුන්ට දැනගන්න තියෙන්න එපැයි . ලොකේ ලොගින් කියන සිස්ටම් එක ඕන තැනක දැන් තියනවා යම් සිද්ධියක් උනොත් එක උනේ කෝමද බලන්න මේගෙන් වෙන්නේ මූ ගසාකැවත් අපිට හොයන්න බැ .