ජනපති ඡන්දෙ ඉල්ලන 33 දෙනා

  • Dec 18, 2013
    535
    98
    28
    ජනපති ඡන්දෙ ඉල්ලන 33 දෙනා

    1) ජයන්ත කැටගොඩ (ස්වාධීන)
    2)සිරිපාල අමරසිංහ (ස්වාධීන)
    3)අජන්තා පෙරේරා (ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය)
    4)අපරැක්කේ පුඥානන්ද හිමි (ස්වාධීන)
    5) සමන් ප්‍රසන්න පෙරේරා (අපේ ජන බලය පක්ෂය)
    6) ගෝඨාභය රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)
    7) ආරියවංශ දිසානායක (ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ)
    8) සිරිතුංග ජයසූරිය (එක්සත් සමාජවාදී පක්ෂය)
    9)මෙල්රෝයි ප්‍රනාන්දු (ස්වාධීන)
    10) නන්දිමිත්‍ර බැද්දෙ ගමගේ (නව සමසමාජ පක්ෂය)
    11) වජිරපානි විජේසිරිවර්ධන (සමාජවාදී සමානතා පක්ෂය)
    12) සරත් මනමේන්ද්‍ර (නව සිහළ උරුමය)
    13)රොහාන් පල්ලෙවත්ත (ජාතික සංවර්ධන පෙරමුණ)
    14)අනුර කුමාර දිසානායක (ජාතික ජනතා බලවේගය)
    15)සමන්සිරි හේරත් (ස්වාධීන)
    16) සරත් කීර්තිරත්න (ස්වාධීන)
    17)චමින්ද අනුරුද්ධ (ස්වාධීන)
    18)සමරවීර වීරවන්නි (ස්වාධීන)
    19) අශෝක වඩිගමංගාව (ස්වාධීන)
    20)ඒ.එස්.පී. ලියනගේ (ශ්‍රී ලංකා කම්කරු පක්ෂය)
    21)බත්තරමුල්ලේ සීලරතන හිමි (ජනසෙත පෙරමුණ)
    22)භෂීර් සෙයිගු ඩාවුඩ් (ස්වාධීන)
    23)සජිත් ප්‍රේමදාස (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ)
    24)ඉලියාස් ඉඩ්රුස් මොහොමඩ් (ස්වාධීන)
    25) පියසිරි විජේනායක (ස්වාධීන)
    26)ජයන්ත ලියනගේ (සිංහලදීප ජාතික පෙරමුණ)
    27)දුමින්ද නාගමුව (පෙරටුගාමී සමාජවාදී පක්ෂය)
    28)රජීව විජේසිංහ (ස්වාධීන)
    29)මහේෂ් සේනානායක (ජාතික ජනතා පක්ෂය)
    30)කුමාර වෙල්ගම (ස්වාධීන)
    31)අරුණ ද සිල්වා (ප්‍රජාතන්ත්‍රවාදී ජාතික බලවේගය)
    32)චමල් රාජපක්ෂ (ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය)
    33)අජන්ත ද සොයිසා (රුහුණු ජනතා පෙරමුණ)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    71278045_657890868030509_7615547795486801920_n.jpg