හැබැයි ඊයේ මහින්දම මට කතා කරලා චන්දේ දෙන්න කිවවා..මොනවා වුනත් ලොක්කාම කතා කරලා කිව්වාම චන්දේ නොදි ඉන්න එක හරි නැ නේ
![]()
මට තාම කතා කලේ නෑනේ බන්. උඹෙන් වෙන මොකද ඇහුවේ?

හැබැයි ඊයේ මහින්දම මට කතා කරලා චන්දේ දෙන්න කිවවා..මොනවා වුනත් ලොක්කාම කතා කරලා කිව්වාම චන්දේ නොදි ඉන්න එක හරි නැ නේ
![]()

කට්ටිය කිව්වේ උබේ ගෙදර උන්ද උසාවියේ ඉන්නේ..දැන් වැඩේ කැරකෙන බව දන්න නිසා කට්ටිය බය නැතුව තීන්දු දෙනවා..
මට තාම කතා කලේ නෑනේ බන්. උඹෙන් වෙන මොකද ඇහුවේ?![]()

හිටo 8 වනදායින් පස්සේ ඔය තීරන දුන්නු එකාගේ හත් මුතු පරම්පරාවම බාවන්න ඕන.
ඕක නෙවෙයි ......හහා දැන් සාධාරණව තීන්දු දෙනව වගේ. දැනගෙන අනිත් පැත්තට කැරකුණ ගමන් ටොපිය හම්බවෙන බව
උඹ අපේ මැරීඩ් ක්ලබ් එක පැත්තේ ඇවිත් නැද්ද?උඹ ඔය වගකීමකින්ද ඕක කියන්නෙ?


උඹ අපේ මැරීඩ් ක්ලබ් එක පැත්තේ ඇවිත් නැද්ද?
ඒකේ ප්‍රසිද්ධ උපුටා ගැනීමක් තියනවා.....
සිදිලා මරු කියෝනවා කියලා![]()