ඔව් ඔව්... ජර්මන් උන් කතා කරන්නේ ඉංග්රීසි නේ...අතට අත දුන්න ගමන් කඩ්ඩෙන් කොටන්න ගත්තා... ටක් ගා.....ලා අනිත් පැත්ත හැරුනා...අපේ සහෝදර ජනපති...![]()
බලපන් ඕකා ඕක ඉවර වෙච්ච ගමන් දුවන්නෙ නැද්ද කියලා කොහෙහරි ඩොටේ ගමකට, ඊට පස්සෙ ඒකේ ඉන්න ගෑනු ටික වට කරන් කියයි "මේවද හයිවේ, එහෙ තියෙනවා එකක් මෙන්න පලල, අපේ ඒවා මොනාද, ඒඉයා ලැජ්ජයි අප්පා" කියලාවිනාඩි 2ක් විතරම පෙන්නුවේ autobahn එකේ යන හැටි.![]()