ජනපති ජර්මනියට ළඟා වෙයි

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ප්‍රගතිය වාර්තා කරන්න ගිහින් :lol: 🤌
    ඌ පිළිගන්න ඇවිල්ල ඉන්න එවුන් ටික දැක්කාම ඉතුරුටික හිතා ගන්න පුළුවන්
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,989
    113
    දෙහිවල
    විදුලිය පරිස්සමින් පාවිච්චි කරන්න කියපන්.
    MH එකක් යවපන් අරන් එන්න
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Jonny Sin ඇවිල්ලා නේද පිළිගන්න...

    අතට අත දුන්න ගමන් කඩ්ඩෙන් කොටන්න ගත්තා... ටක් ගා.....ලා අනිත් පැත්ත හැරුනා...අපේ සහෝදර ජනපති... :unsure:
    ඔව් ඔව්... ජර්මන් උන් කතා කරන්නේ ඉංග්‍රීසි නේ...
    ------ Post added on Jun 11, 2025 at 3:41 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,016
    113
    විනාඩි 2ක් විතරම පෙන්නුවේ autobahn එකේ යන හැටි. 😼
    බලපන් ඕකා ඕක ඉවර වෙච්ච ගමන් දුවන්නෙ නැද්ද කියලා කොහෙහරි ඩොටේ ගමකට, ඊට පස්සෙ ඒකේ ඉන්න ගෑනු ටික වට කරන් කියයි "මේවද හයිවේ, එහෙ තියෙනවා එකක් මෙන්න පලල, අපේ ඒවා මොනාද, ඒඉයා ලැජ්ජයි අප්පා" කියලා 🤭 🤭