Yako mona president da kiyanne. Parana pawakata president una kiyala.
Minissu atharaman wenawa ne. Ape rate minissu pau bn
Minissu atharaman wenawa ne. Ape rate minissu pau bn
Yako mona president da kiyanne. Parana pawakata president una kiyala.
Minissu atharaman wenawa ne. Ape rate minissu pau bn
හේතුවක් ඇතිව මහත්තයො... හේතුවක් ඇතිව...මේ දෙක නම් අඩු කලේ හේතුවක් ඇතිව..මොලේ ඇති උන්ට නම් තේරුණා,..සැමදා වගේ බුරු UNP උන් හානවා![]()
සැමන් / පරිප්පු ගොඩක් කල් තියා ගන්න පුළුවන් දේවල්...දැන් හිතා ගනින් ඇයි ඒවගේ මිල අඩු කලේ![]()
අඩෝ නෝ. හේතුව හොයාගෙනසරලයි..ආහාර හිගයක් ආවොත් රැස් කරගෙන තියාගන්න![]()
Haha that exactly what I did
අඩෝ නෝ. හේතුව හොයාගෙන
------ Post added on May 11, 2024 at 10:47 AM

මටනන් වැරැද්දක් පේන් නෑ ඒ කතාවෙ. වෙන මොනවද උබල හිතන්නෙ කියන්න තිබ්බෙ? ණය කල් දැම්ම එක පරිප්පු සැමන් අඩු කරපු එක මිනිස්සුන්ව ගෙවල්වල තියන්න හොදයි මගෙනන් අදහස

බ්රෝ රැස්කරගෙන තියාගත්ත සැමනුයි පරිප්පුයි ටිකක් නැද්දසරලයි..ආහාර හිගයක් ආවොත් රැස් කරගෙන තියාගන්න![]()
ඒ කාලේ තිබ්බ .බ්රෝ රැස්කරගෙන තියාගත්ත සැමනුයි පරිප්පුයි ටිකක් නැද්ද![]()

Ay GOTA eya president una eka puruwe pavak kiyala kiuwe OR kiya une? Minihata pressure ekak handle kara ganna bari da bn?
War ekak karapu eke. meka mokadda?
Ane manda kisi deyak hitha ganna ba. Me parath api ravatu nada?

habai kohoma hari 2019 gotabhaya president unu eka hodai, dan api dannawa pora kawuda kiyala![]()
pora kawuru kiyala danagena mak karannada bn?
waha kannama oneda waha kiyala adura ganna?
rata 10 years walata wage aapassata adda..
uu aapu eka hodai da?![]()
othaa wena tibba anith possibility eka itin sajiya dinnana ekane
pora awath gotabhaya wagema wei nattam thawa hapan wennath tibba
metaa awula alternative options nathikama, eka hadaganna oni hari hapan ewun politics wlata nathi kama