ජනපති ජාතිය ඇමතීම

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    තෙල් මිල වාසිය පරිපපු 65 සමන් 100 කල එකේ කිසිම වැරද්දක් නැහැ සල්ලි කාරයනට ප්‍රශ්නයක් නැති වුනටා දුප්පත් මිනිහාට ලෝක් ඩවුන් කලොත් ගොදක්ක්ම වටිනවා කොමහරි ජිවිතේ ගැට ගහන්න

    මේ වෙලාවේ තෙල් මිල අඩු නොකරාට කිසිම වරද්දක් දකින්නේ නැහැ ආණ්ඩුව තෙල් වලට වඩා ලොකු පාඩුවක් දවස ගානේ විදින්නේ

    හැබැයි ioc එකත් ලාබයක් ගන්නවානම් එක ලොකු ප්‍රශ්නයක්


    හැබැයි මම ලොකු වැරද්දක් විදියට දකින්නේ ගෝටා චන්දෙ නිසා හරි ප්‍රජාත්රන්තිකයි වගේ පෙන්නන්න බබා හුකුම් වෙන්න හදනවා ගෝටා මොකාද කියලා අපි ඔක්කොම දන්නාවා

    රෝයල් තොබි මිග් මැච් එක
    ශ්‍රී පාදේ ගැන කියපු කතා නම් පිළිගන්න බැහැ එහෙනම් අපි සිරා ම තියාගන්නවා හදිසි නිට්ඝිය හරි ගෙනල්ලා හිත්ගුවක්කාර කමට වැඩ කරන වුන්ට සොට් එක දෙන්න ඕනේ

    අනික 3/2 ඉල්ලන එක ත්රුම් ගන්න පුළුවන් හැබැයි මේ වෙලාව් ඉල්ලනා එක වැරදියි

    ගෝටා කතා කරන විරුවා නෙමේ වැඩ කරන විරුවා කියලා තාම හිතාගෙන ඉන්නේ බලමු ඉස්ස්රාට

    ජෙපි unp දේශපාලන ගණිකාවෝ ගැන නම් අදාලම නැහැ
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ^^ ඔන්න ඔහොමලු බයියො හිත හදාගන්නෙ

    මොකද කැරට් සොන්නයෝ ^^ මේවා දාලා හින්ට් ගහන්නේ QUOTE කරන්නවත් කොන්දක් නැද්ද ඊයා ඔයි
    අපි නම් බයියෝ තමයි උබලා වගේ දේශපාලන ගණිකාවෝ නෙමේ
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ජනවාරි ඉඳන් රජය කරපු හැම එකම තියෙනව එතන (https://www.facebook.com/gotabayar/)

    උඹට ඇත්තටම දැනගන්න උවමනාවක් නම් තියෙන්නෙ ගිහිං බලපං සැමන් පරිප්පු සැමන් පරිප්පු ගගා ඉන්නේ නැතුව :rofl:

    Hamoma fb balanne nane ban. Ehema nam jathiya amathimath fb eken ma karanna thibbane. Rupawahiniya jathiya amathanna yodaganne eka minissunta wada samipa nisa.

    Mewage welawa kaaranawata adaalawayi jathiya amathanna ona. Parippu saman witharak adu karala wadak naane. Parippu uyaagena saman ekka kannda? Haal ehemath thawa adu karanna thibbane.

    Singa PM ge kathawa ahapan. Anna jathiya amathana widiya. Dan thiyana thathwaya, gaththu kriyaa maarga saralawa, issaraha plan eka mokakda etc. Pora eka thanakawath, wipakshaya, ayawaya, ayya, chande owa kiwwe naane.
    Minissunta wipakshe ayawaya etc kiwwa kiyala mokakda labenne? Moko minissu gihin ayawayak pass karala dennada thakahaniye.

    Aththa athi satiyen dakinna purudu wenna. Ekata paksha bedayak naa. Corona hadenne pakshe balala newe
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    අදින් පසු කොරෝනා නිවාරණයි. පරිප්පුයි සැමනුයි වැඩි වැඩියෙන් කා ප්‍රතිශක්තිකරණය කර ගෙන 3න් 2ක් දී හිත ශක්තිමත් කර ගන්න
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    අදින් පසු කොරෝනා නිවාරණයි. පරිප්පුයි සැමනුයි වැඩි වැඩියෙන් කා ප්‍රතිශක්තිකරණය කර ගෙන 3න් 2ක් දී හිත ශක්තිමත් කර ගන්න

    Rubbish speech. This is not a speech expected from a president of a nation. Shame. Asking for vote for Parippu 1kg and Samon tin, 😀

    How we all saw this persons personally and capacity sometimes back and compare with now? Can you imagine this personality could able to end the war? Nation is afraid of critical corona whereas he proposed to vote his brother to get two_third. Can these be true leaders?
    Sri Lankan people not lucky get true leaders. All unp slfp pp and jvp doing fake politics.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    ^^ ඔන්න ඔහොමලු බයියො හිත හදාගන්නෙ


    90442391_2504872239767083_4161756445773135872_n.jpg
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    රිප්ලයි එකක් දාන්න උත්තර කොන්දක් නැතිකොට සුපුරුදු පරිදි රේප් කපනවා හෝ ගහලා

    කමට තිබ්බ රේප් ටික අනේ හපොයි
     
    • Like
    Reactions: LazyLizard

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Ay GOTA eya president una eka puruwe pavak kiyala kiuwe OR kiya une? Minihata pressure ekak handle kara ganna bari da bn?

    War ekak karapu eke. meka mokadda?
    Ane manda kisi deyak hitha ganna ba. Me parath api ravatu nada?
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එදා වේල හොයගන්න මනුස්සයට ඕකත් ලොකු දෙයක් බන්. බූරු පුතාගෙ උන්ටයි රතු අලින්ටයි කොරෝන වලින් හරි ගොඩ යන්ඩයි ඕනෙ. කොටින්ම කියනවනම් අමු සක්කිලි
    :lol::lol:Crotan Athu Kapu Unta owwa hariyanne na ban


    6month yanakana loan lease ain karapu eka penne na munta:lol::lol:


    nikan pupe katha kiya kiya innawa