ජනපති ජෝක් වීම

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,772
    12,932
    113
    ලංකාවේ.. ලංකාවේ
    itin umba kiyanne kawada wenekal oka gane katha keranna kiyelada? :rofl:
    සතියක් ජයටම දුවාගන්න තිබ්බා. පියුමි හංසමාලි ට වඩා හොදින්..... වැඩිය නෑ රනිලා අපහු පාර්ලිමේන්තු ඇවිල්ල උට පැය 24ක් වත් හිට් වෙන්න බැරි උනා දුමින්ද ආපු නිසා.... දුමියටත් පැය ගානයි. දැන් සර් තමා මේ දවස් වැල දුවන්නේ............. :LOL: :LOL: :LOL:
     
    • Haha
    Reactions: dayt0na

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අනිත් අපරාධය තමයි මුන්ව ව්වේචනය කරන මිනිස්සු, විකල්ප එහෙමත් මුන් ජෝක් එකට අරගෙන නැතිබංගස්ථාන කරල දාන එක
    ඕක ජනාධිපතිතුමාට උනත් දරාගන්න අමාරු ඇති. දකිනවා ඇතිනේ ඒවා
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    සතියක් ජයටම දුවාගන්න තිබ්බා. පියුමි හංසමාලි ට වඩා හොදින්..... වැඩිය නෑ රනිලා අපහු පාර්ලිමේන්තු ඇවිල්ල උට පැය 24ක් වත් හිට් වෙන්න බැරි උනා දුමින්ද ආපු නිසා.... දුමියටත් පැය ගානයි. දැන් සර් තමා මේ දවස් වැල දුවන්නේ............. :LOL: :LOL: :LOL:
    what will be the next drama? meka nam niyama pissu ratak. comedy show ekak wage
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,240
    113
    Duminda should've been released much earlier. when those Ranjan + Shani + Padmini Ranawaka audio recordings came out.

    You are a brain dead idiot. What about the unanimous SC decision that confirmed HC decision AFTER that? Ranjan called them too?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,772
    12,932
    113
    ලංකාවේ.. ලංකාවේ
    what will be the next drama? meka nam niyama pissu ratak. comedy show ekak wage
    all of these are according to script that they write.
    අපි ඔක්කොම මේක බලලා විසිල් ගහලා, අප්පුඩි ගහලා ඊලග චන්දෙත් තට්ටු මාරු කරලා එනවා. මොකා ආවත් අන්තිමට එකමදේ වෙන්නේ. ටෙලිෆෝන්, අලි, පුටු, පොහොට්ටු, සීනු, මල්පෝච්චි ඔක්කොම අන්තිමට එකම දේ වෙනස් මුහුණුවරකින්....
    මේ සිස්ටම් එක වෙනස් කරන්න වෙන්නේ නෑ... ඉන්න ටික කොහොම හරි ගෙවලා ළමයි හරි මේකෙන් යවාගන්න තමා ඉතින් කරන්න තියෙන්නේ....
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    minissu munva joke ekata ganne ekata hethu thiyena nisa. trumpta uneth okane. dan biden vath joke ekata gaththata trump karayava tharam nahane. anna e vage
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,291
    49,641
    113
    සේදවත්ත
    ඔය කතාව තනිකර වැරදියි, සිරිසේනට උනේ අල්ල්පු වත්තයි පය ගහපු වත්තයි දෙකම නැති උන එක..අපිව දාල ගිය නා අපි ඌව බල්ලට ගනන් ගත්තෙ නැ, ඒ වගේම උබලගෙ රනිලට බලේ නොදුන්න නිසා උබලට ඌව පේන්ඩ බැරි උනා, උබලගෙ වද රනිල් දෙයිය කියල හිතාගෙන උබලත් සිරිසේනට ගහන්ඩ ගත්ත...ඌට බල්ලෙක්වත් ඉතුරු උනේ නැ... ඒක තමයි ඇත්ත කතාව..

    වර්තමාන ජනාධිපතිතුමාට උබ ඔය කියන සිරාට උන දේ වෙලා නැ ඔහු වෙනුවෙන් අපි ඉන්නව ඕන වෙලාවක, උබලට ඇල්ජඉක් උනාට අපි බල්ලට ගනන් ගන්නෙ නැනෙ අපිට හොදයි..
    ස ට උබ වගේ උන් ඉන්න එකම තමා හෙනේ 😂😂😂😂