මේ වගේ වෙලාවකට විතරයි... මතක් උනත් දැන් දැන් හදවතට දැනෙන්නේ නැහැ නේ....මතක නැත්තං ඔය මතක් උනේ පාස්කුව ගැනයි, මහා බැංකුව ගැනයි![]()
මේ වගේ වෙලාවකට විතරයි... මතක් උනත් දැන් දැන් හදවතට දැනෙන්නේ නැහැ නේ....මතක නැත්තං ඔය මතක් උනේ පාස්කුව ගැනයි, මහා බැංකුව ගැනයි![]()
USA wunath mehemai neh bn. Dan president Democratic. Habai senate eka Republican. Same as it was back in Obama's time. Ehemai kiyala a ratawal passata yanawada ?මහින්දගේ අය වෙනම යන්නේ. මොනවා උනත් මේ වගේ වෙන එකට මගේ කැමැත්තක් නැහැ. රට ආපස්සට යන එකයි වෙන්නේ මේකෙන්. මහා අපරාධයක් මේක.
Gota seems like a genuine guy with good intentions. But I don't believe that Mahinda has forsaken him. Namal needs all the support and power he can get to secure his future. Because when Mahinda is no more, Namal won't have anyone to back him other than those who the Rajapakse family helps now.This makes sense.
He needs to fire PMD crew and recruit new people. Yesterday's speech was okay but the production quality was horrible. Framing, colour grading, white balance, audio everything was totally off

මොකද දැන් රටේ ජනාධිපතිව ජෝක් කරන්නේ කොහේ හරි එක තැනකින් පටන් ගත්තු මාධ්‍ය මෙහෙයුමකින් නෙමෙයි. රටේ මිනිස්සු ස්වාධීනව. එතකොට ඒක නවත්තන්න විදියක් ඇත්තේ නැහැ.
දෑන් අලුත් පරම්පරාව අන්තර්ජාලය තියෙන හින්දා ලෝකේ පුරා වෙන දේවල් දකිනවා. ඉතින් උන් එක්ක මේ නාකි පප්පලාට පම්පෝරි කයිවාරු ගහලා බේරෙන්න බෑ.. කියලා කට ගන්න වෙන්නේ නෑ ගණන් හදනවා. පාසල් 10000 කට ෆයිබර් දෙනවා කියනකොට ඉස්කෝල තියෙන්නේම 10012 කියලා උන් ගණන් හදලා පටන් ගන්නවා.. තව දවස් 100 යන්න කලින් ඔක්කොම වෑක්සීන් කරනවා කියනකොට උන් දවසට ගහන්න වෙන ගාන හදලා කියනවා. ගෑලවීමක් නෑ.. උන්ව අන්දන්න බෑ ඉස්සර නාකියෝ ඈන්දුවා වගේ.. මම දන්න අවුරුදු 25 ට අඩු එවුන් ජනාධිපතිතුමාගේ පෝස්ට් වලට දාල තියෙන කොමෙන්ට් දෑක්කම මුන් සුදු වෑන් වලට මෙච්චර ආසද කියලා හිතෙනවා.. උන් කෙලින්න ඕන හෑම එකාටම කෙලිනවා... රනිල්ද, සජීත ලපයාද ඕන එකෙක්.. උන් එක්ක ලේසියෙන් බොරු කියලා බේරෙන්න බෑ.. මොකද උන්ට හොදට තේරිලා තියෙන්නේ අවුරුදු ගාණක් තිස්සේ අපිට කරලා තියෙන දේෆේස්බුක් අනං මනං නැති කාලේ අන්තර්ජාලෙ ප්‍රසිද්ද නැති කාලෙ මිනිස්සුන්ට එකතුවෙල කතාකරන්න විදිහක් තිබුනෙ නෑ රුපවාහිනිය දිහා කට උල්කරගෙන බලං ඉඳල බුදියගන්නව ඇරෙන්න. නැත්තං ඉස්සර හිටපු උන්දලටත් ඔච්චර තමා. ඉස්සරහට එන හැම එකාටම ඔය පරිප්පුව කන්න වෙනව කොහොමත්.
itin umba kiyanne kawada wenekal oka gane katha keranna kiyelada?අනේ බන් දැන් උබලා දුමින්ද ගැන කතා නෑ නේ...
පැය 24ක් යන්නට මත්තෙන් දුමියා අමතක උනා නේ....
ආන්න බලන්න නයනී සතියක් වත් ආදායම් වාර්තා බිදලමින් යන්න තිබ්බ කතාව පැය 24 කට කොටු කල ලස්සන....
දේශපාලන කතා වලට මම, උබලා පොඩි වැඩියි තාම...
මම මේකම දැම්ම මේකෙත්....

කරන්න දෙයක් නෑ බන්.. මිනිස්සු ජෝක් එකට ගන්නේ බොරු සීන් නෙමේනේ.. ඈත්තටම පච වෙච්ච තෑන් වලට තමා විහිලු කරන්නේ..ඔයාට මතකද මන්ද ජනපතිවරනේදී අර යුටියුබ් කාරයෙක්ට රු කෝටියක් දීල කැම්පේන් එකක් බාර දුන්න
උගේ කට හොද නැති නිසා එක ලීක් උනා
සැහෙන ලොකු පළපුරුදු මීඩියා යුනිට් ඉන්නවා විපක්ශේ කීප දෙනෙක් ලග
එකට පුදුම විදිහට කට්ටිය හයර් කලේ ජනපටිවරනෙට කලින් ඉදන්ම
මොකද කට්ටිය දන්නවා 2019 පැරදෙනවා කියල
ෆේස්බුක් පේජ් කාරයන්ගේ ඉදල ගොසිප් සයිට් කාරයෝ ට්විටර් පොරවල් සැහෙන්න හයර් කරලා තියෙන්නේ
මේ ජෝක් පොස්ට් හදන එක සුළු දෙයක්
රටේ මිනිස්සු නිසා තමයි වයිරල් වෙලා යන්නේ දිගට යන්නේ
කියනවා වගේ ජෝක් එකට ගන්න එක රටට හොද නැ
මම මේක මයිට්‍රි කාලෙත් කියල ඇති මට මතක විදිහට
කොයි ජනපති හිටියත් අපි මෙහෙම ජෝක් කරනවා කියන්නේ උඩ බලන් කෙල ගහනවා වගේ වැඩක්
ජෝක් එකට ගන්නේ ජෝක් එකට ගන්න පුලුවන් ඒවා නේද? උදාහරණයකට ගමු ජනාධිපතිතුමාගේ RMV ගමන.. හෑමෝම ඒක අගය කලා. ඒ වුනාට පස්සේ හාල් කඩ වගේ තෑන් වලට යනකොට මිනිස්සුන්ට තේරුණා යනවා විතරයි වෑඩක් නෑ කියලා,. ඉතින් ගහනවා.. අනුර ගමු.. පරම සත්‍ය කියලා පචයක් කෙලියම මිනිස්සු ජෝක් එකට ගන්නවා.. එහෙම තමා .. මිනිස්සු ඈත්තටම ඉන්නේ දේශපාලකයෝ ගෑන වයිරෙන්, අකමෑත්තෙන්.. ඒවා තමා පිට වෙන්නේ.. මෙච්චර සොත්ති වෙච්ච වෙලාවක වාහන ඕනේ කිව්වම හිනා වෙලා නිකන් ඉන්නද? වාරකන් නිසා කෑස්බෑවෝ මෑරෙන්නේ කිව්වම නිකන් ඉදීද?අනිත් අපරාධය තමයි මුන්ව ව්වේචනය කරන මිනිස්සු, විකල්ප එහෙමත් මුන් ජෝක් එකට අරගෙන නැතිබංගස්ථාන කරල දාන එක
ඒවා එක සැරයක් දෙසැරයක් කිව්වම මතක තියන් ඉදලා අප් කරලා දෙන්න උබලා ඉන්නේ@CAPITHAN සිරාගේ කාලේ හිටිය,වයිෆ් ඩ්‍රයිවර් කෙනෙක්ගේ අතින් ප්‍රෙගී වෙච්ච එකා ගැන කියන්න අමතක වෙලා නේහ්![]()
Mn suggestions tikak yauwa bn mukuth reply nane un ewa balan Nedda bn.ඔය කතාව තනිකර වැරදියි, සිරිසේනට උනේ අල්ල්පු වත්තයි පය ගහපු වත්තයි දෙකම නැති උන එක..අපිව දාල ගිය නා අපි ඌව බල්ලට ගනන් ගත්තෙ නැ, ඒ වගේම උබලගෙ රනිලට බලේ නොදුන්න නිසා උබලට ඌව පේන්ඩ බැරි උනා, උබලගෙ වද රනිල් දෙයිය කියල හිතාගෙන උබලත් සිරිසේනට ගහන්ඩ ගත්ත...ඌට බල්ලෙක්වත් ඉතුරු උනේ නැ... ඒක තමයි ඇත්ත කතාව..
වර්තමාන ජනාධිපතිතුමාට උබ ඔය කියන සිරාට උන දේ වෙලා නැ ඔහු වෙනුවෙන් අපි ඉන්නව ඕන වෙලාවක, උබලට ඇල්ජඉක් උනාට අපි බල්ලට ගනන් ගන්නෙ නැනෙ අපිට හොදයි..
ඒක හරි මචන්. සාමාන්‍ය මිනිස්සු එහෙම ජෝක් එකට ගන්නව. මේ දවස්වල ජනාධිපතිතුමාව ජෝක් එකට ගන්න රැල්ල හැදුවෙ සාමාන්‍ය මිනිස්සු. ඒ අතරේම මනුසසයෙක්ගෙ පොඩි පොයින්ට් දෙක තුනක් අල්ලගෙන ජෝක් එකට අරන් රැලි හදන සෙට් එකක් ඉන්නව. වැඩේ තියෙන්නෙ සාමාන්‍ය මිනිස්සුත් මේකට අහුවෙනවජෝක් එකට ගන්නේ ජෝක් එකට ගන්න පුලුවන් ඒවා නේද? උදාහරණයකට ගමු ජනාධිපතිතුමාගේ RMV ගමන.. හෑමෝම ඒක අගය කලා. ඒ වුනාට පස්සේ හාල් කඩ වගේ තෑන් වලට යනකොට මිනිස්සුන්ට තේරුණා යනවා විතරයි වෑඩක් නෑ කියලා,. ඉතින් ගහනවා.. අනුර ගමු.. පරම සත්‍ය කියලා පචයක් කෙලියම මිනිස්සු ජෝක් එකට ගන්නවා.. එහෙම තමා .. මිනිස්සු ඈත්තටම ඉන්නේ දේශපාලකයෝ ගෑන වයිරෙන්, අකමෑත්තෙන්.. ඒවා තමා පිට වෙන්නේ.. මෙච්චර සොත්ති වෙච්ච වෙලාවක වාහන ඕනේ කිව්වම හිනා වෙලා නිකන් ඉන්නද? වාරකන් නිසා කෑස්බෑවෝ මෑරෙන්නේ කිව්වම නිකන් ඉදීද?