ජනපති තේ දළු කඩන කතුන් ලගට තේ වත්ත මැද ඇවිද යයි..

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,600
    10,820
    113
    Nugegoda, Sri Lanka
    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා (11) දින උදෑසන නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි අවට වතුයායේ වතුකම්කරුවන් හමු වී සාකච්ඡා කරනු ලැබූවා.

    ජනාධිපතිවරයා එම ස්ථානය පැමිණිමත් සමගම වතු කම්කරුවන් ජනාධිපතිවරයාව උණුසුම් අයුරින් පිලි ගැනිමෙන් අනතුරුව තමන්ගේ වැටුප වැඩි කිරිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සිය ස්තූතියද පුද කරනු ලැබූවා.

    මෙහිදි මාධ්‍යට අදහස් දැකුවූ වතු කම්කරුවන් කියා සිටියේ ජනාධිපති අනුර කුමාර දිනාසානයක මහතා තමන්ට වැටුප් වැඩි කළා පමණක් නොව, තමන්ගේ ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි එකම ජනාධිපතිවරයා බවයි.

    Source: https://www.lankacnews.com/2026/02/blog-post_555.html

    01%20(14).jpeg
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,636
    14,742
    113
    35
    Spain
    good thing. katawat karanna uwamanawak tibbe nathi wadak.
    නෑ බන්, ආණ්ඩුව වතු සේවක වැටුප් වැඩි වීමෙන් 50% රජයේ වියදමින් ගෙවනවා. එතකොට තේ වලට ආණ්ඩුවෙන් සහනාධාරයක් දෙනවා හා සමානයි. බදු ගෙවන සාමාන්‍ය මිනිස්සු ඒ බර දරන්න ඕන. දැන් වියදම කොහොමහරි දරාගත්තා වුනත් වැඩිවෙන ජීවන වියදම එක්ක ආණ්ඩුවට වෙනවා මේ සහනාධාරය වැඩි කරන්න.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,261
    1
    61,685
    113
    Mother Earth
    තේ දළු කඩන ගෑනු කෙනෙක් වගේමයි ලුක් එක. තේ කූඩයක් දෙන්න තියෙන්නෙ පහලට යද්දී කඩාගෙන යන්න කියලා.
    Meme එකක් හදන්න සුපිරි concept එක. 😍
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,820
    113
    Nugegoda, Sri Lanka
    නෑ බන්, ආණ්ඩුව වතු සේවක වැටුප් වැඩි වීමෙන් 50% රජයේ වියදමින් ගෙවනවා. එතකොට තේ වලට ආණ්ඩුවෙන් සහනාධාරයක් දෙනවා හා සමානයි. බදු ගෙවන සාමාන්‍ය මිනිස්සු ඒ බර දරන්න ඕන. දැන් වියදම කොහොමහරි දරාගත්තා වුනත් වැඩිවෙන ජීවන වියදම එක්ක ආණ්ඩුවට වෙනවා මේ සහනාධාරය වැඩි කරන්න.
    Sirawata Tax salliwalin thamayi eka gewanne.. Company gode goda..
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,645
    113
    තේ ගහකට වඩා කොටයි නේද ලොරි ටෝක් කොට කැරියා. ඌ ව දැකලා වතු ගෑනු තෙත් වෙලා ලුද? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    චිහ් සර්පයෙක්වත් හිටියේ නෑ නේ කොටාව කන්න.
    සර්පයෝ කලු ජරාව කන්නේ නෑ ලු :unsure:
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,693
    11,489
    113
    හඳට කිට්ටුව
    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා (11) දින උදෑසන නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි අවට වතුයායේ වතුකම්කරුවන් හමු වී සාකච්ඡා කරනු ලැබූවා.

    ජනාධිපතිවරයා එම ස්ථානය පැමිණිමත් සමගම වතු කම්කරුවන් ජනාධිපතිවරයාව උණුසුම් අයුරින් පිලි ගැනිමෙන් අනතුරුව තමන්ගේ වැටුප වැඩි කිරිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සිය ස්තූතියද පුද කරනු ලැබූවා.

    මෙහිදි මාධ්‍යට අදහස් දැකුවූ වතු කම්කරුවන් කියා සිටියේ ජනාධිපති අනුර කුමාර දිනාසානයක මහතා තමන්ට වැටුප් වැඩි කළා පමණක් නොව, තමන්ගේ ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි එකම ජනාධිපතිවරයා බවයි.

    Source: https://www.lankacnews.com/2026/02/blog-post_555.html

    01%20(14).jpeg

    චිරන් ජයතු මහ රජාණෙනි..! 🙏 🙏 💪 💪 💪 :love::love::love:💯💯💯