ජනපති දරුණු වෙයි.

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
අපේ සාතිශය සංෙව්ගය..... ගාසා මහතා මීට සුලු ෙමාෙහාතකට ෙපර ගැඹුරු ලිදක් ෙසායමින් ගිය බව අාරන්චි ෙව්

:lol::lol:
 
thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,360
    169
    63
    අපේ සාතිශය සංෙව්ගය..... ගාසා මහතා මීට සුලු ෙමාෙහාතකට ෙපර ගැඹුරු ලිදක් ෙසායමින් ගිය බව අාරන්චි ෙව්

    lol001.gif
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඈ යකෝ රටේ ජනාධිපති,ආරක්ශක ඇමති විදියට අප්‍රසාදය පලකරලා හරියනවැයි.එකෙක්ට දෙන්නෙක්ට කනට ගහලා එලවලා දාන්නේ නැතුව
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    දියෙහි යන දන්ඩට
    පිහිටක් වෙතත් පෙරසිට
    දුදනන් හට පිහිට
    නොවව් කී බස සැබෑ උනි මට:P
    අනිවා.බලය ලබා ගන්න බැරුව මිනිස්සුන්ගෙන් ප්‍රතික්ෂේප වේවි අවුරුදු ගණන් මල පෙරේතයෙක් වගේ හිටපු රනිල්ට බලය ලබාගන්න පාර කපපු my3 ටත් දැන් ටික ටික ඔය කවි මතක් වෙනවා ඇති නේද :lol::lol:.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අනිවා.බලය ලබා ගන්න බැරුව මිනිස්සුන්ගෙන් ප්‍රතික්ෂේප වේවි අවුරුදු ගණන් මල පෙරේතයෙක් වගේ හිටපු රනිල්ට බලය ලබාගන්න පාර කපපු my3 ටත් දැන් ටික ටික ඔය කවි මතක් වෙනවා ඇති නේද :lol::lol:.

    ow yako ..kokatath ehemai:lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේවා දැනගෙන තියෙන්නෙහ් පත්තරෙන්ද දන්නේ නෑ හිටන්
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕකට තමයි කියන්නේ බල්ලොත් එක්ක බුදියගත්තම නැගිටින්න වෙන්නේ කිනිතුල්ලොත් එක්ක කියල ..:P

    හිටන් මමට ලගදීම ෂොට් එක ලැබෙනවා පොනිලගෙන් ..
    දැන් ඔයා පරක්කුයි .දැන් එල්ලෙන්න අතු නැ :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඈ යකෝ රටේ ජනාධිපති,ආරක්ශක ඇමති විදියට අප්‍රසාදය පලකරලා හරියනවැයි.එකෙක්ට දෙන්නෙක්ට කනට ගහලා එලවලා දාන්නේ නැතුව
    ඒකට කොනදක් තියෙන්ඩ එපැයි, මට අරහෙම කරන්ඩ දුන්නෙ නැ මෙහෙම කරන්ඩ දුන්නෙ නැ අනික කරන්ඩ දුන්නෙ නැ කියල නහයෙන් අඩපුවම ඔක්කොම හරියනව කියල හුටන් හිතාගෙන ඇත්තෙ.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඒකට කොනදක් තියෙන්ඩ එපැයි, මට අරහෙම කරන්ඩ දුන්නෙ නැ මෙහෙම කරන්ඩ දුන්නෙ නැ අනික කරන්ඩ දුන්නෙ නැ කියල නහයෙන් අඩපුවම ඔක්කොම හරියනව කියල හුටන් හිතාගෙන ඇත්තෙ.

    දියෙහි යන දන්ඩට
    පිහිටක් වෙතත් පෙරසිට
    දුදනන් හට පිහිට
    නොවව් කී බස සැබෑ උනි මට:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දියෙහි යන දන්ඩට
    පිහිටක් වෙතත් පෙරසිට
    දුදනන් හට පිහිට
    නොවව් කී බස සැබෑ උනි මට:lol:
    ඔකුන් දෙන්නම දුදනො මචන් මොකා ගහන් ගියත් කමක් නැ මටනම්, අපි නම් අත දෙන්නෙ නැ.:yes:
     
    • Like
    Reactions: ruchira55

    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    මේ බුරුවා හොරු රකින්න හදන්නේ ......එක එක අයයට එක එක නීති තියෙන්න බැහැනේ

    ඇයි බං දැන් ඒ මනුස්සයට උඹ බූරැවා කියලා කතා කරන්නේ. උඹල ඒ දවස්වල දෙයියෙක්ට වගේනේ සැලකුවේ. උඹම නේද කිව්වේ මහින්දට උඹලගේ ගෙදරින් වැටෙන්න තිබුණු චන්ද 3ක් ද කොහෙද උඹ කියලා කියලා පැහැදිලි කොරවලා මෛත්‍රීට දම්මලා දුන්නා කියලා. ඉතිං එහෙම් කැපකිරීමක් කරලා පත්කොරගත්තු මිනිහට බූරැවා කියනවද මං අහන්නේ. උඹ හරි අපරාදයක්නේ බං ගෙදර මිනිස්සුන්ටත් කරලා තියෙන්නේ.

    Gasa84 :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    14345200268_1138f3e405_b.jpg
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    කට්ටිය කට උඩට හරවන් බලන් හිටපන් ආණ්ඩු පෙරලෙනකන්.. උබලට මේ දේ පේනවද දන්නේ නෑ ආණ්ඩුවේ හොද වැඩ වල ලකුණු my3 දා ගන්න වා...නරක ඔක්කොම රනිල් ට :lol::lol::lol:... ආණ්ඩුව අනිවාර්යෙන්ම පෙරළෙනවා අවුරුදු 5ත ඉස්සෙල්ලා...එත් එක දැන් කරලා කෙලෝ ගන්න තරම් my3 මොඩෙක් නෙමෙයි..එක වෙන්නේ ප්‍රදාන මැතිවරණයක් ලග
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    එයා රට ගියාම තමයි පුරුෂ ශක්තිය එන්නෙ
    කොල්ල කියන්න ඇති ඔහොම ඔය වැඩේ කොරන්න බැහැ පාර්ට් දාන්න කියල...
    මම අර වීදුරු කඩල ආව වගේ

    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කට්ටිය කට උඩට හරවන් බලන් හිටපන් ආණ්ඩු පෙරලෙනකන්.. උබලට මේ දේ පේනවද දන්නේ නෑ ආණ්ඩුවේ හොද වැඩ වල ලකුණු my3 දා ගන්න වා...නරක ඔක්කොම රනිල් ට :lol::lol::lol:... ආණ්ඩුව අනිවාර්යෙන්ම පෙරළෙනවා අවුරුදු 5ත ඉස්සෙල්ලා...එත් එක දැන් කරලා කෙලෝ ගන්න තරම් my3 මොඩෙක් නෙමෙයි..එක වෙන්නේ ප්‍රදාන මැතිවරණයක් ලග
    සිරිසේනට ඔනෙ උනත් දැම්ම ආණ්ඩුව විසුරුවන්ඩ බැ, තාම අවුරුදු 4ක් ගියෙ නැනෙ, ඒක නිසා උබ බයවෙන්ඩ එහෙම එපා... මහ බැකුවෙන් බිලියන් ගානක් හොරාකාපු රනිල්ම තමා අගමැති.:baffled: