ජනපති දරුණු වෙයි.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ බුරුවා හොරු රකින්න හදන්නේ ......එක එක අයයට එක එක නීති තියෙන්න බැහැනේ
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    මේ බුරුවා හොරු රකින්න හදන්නේ ......එක එක අයයට එක එක නීති තියෙන්න බැහැනේ

    ඇයි බං දැන් ඒ මනුස්සයට උඹ බූරැවා කියලා කතා කරන්නේ. උඹල ඒ දවස්වල දෙයියෙක්ට වගේනේ සැලකුවේ. උඹම නේද කිව්වේ මහින්දට උඹලගේ ගෙදරින් වැටෙන්න තිබුණු චන්ද 3ක් ද කොහෙද උඹ කියලා කියලා පැහැදිලි කොරවලා මෛත්‍රීට දම්මලා දුන්නා කියලා. ඉතිං එහෙම් කැපකිරීමක් කරලා පත්කොරගත්තු මිනිහට බූරැවා කියනවද මං අහන්නේ. උඹ හරි අපරාදයක්නේ බං ගෙදර මිනිස්සුන්ටත් කරලා තියෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවට සිරා ඔය හදන්නෙ උගෙන් කැඩෙන ශ්‍රි ලකා චන්ද ටික රැකගැනිමේ අසාර්තක උස්සහයක්, ඔකෙ පිටපතත් රනිල්ගෙම වෙන්ඩ ඇති.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    ඇයි බං දැන් ඒ මනුස්සයට උඹ බූරැවා කියලා කතා කරන්නේ. උඹල ඒ දවස්වල දෙයියෙක්ට වගේනේ සැලකුවේ. උඹම නේද කිව්වේ මහින්දට උඹලගේ ගෙදරින් වැටෙන්න තිබුණු චන්ද 3ක් ද කොහෙද උඹ කියලා කියලා පැහැදිලි කොරවලා මෛත්‍රීට දම්මලා දුන්නා කියලා. ඉතිං එහෙම් කැපකිරීමක් කරලා පත්කොරගත්තු මිනිහට බූරැවා කියනවද මං අහන්නේ. උඹ හරි අපරාදයක්නේ බං ගෙදර මිනිස්සුන්ටත් කරලා තියෙන්නේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1650422
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ බුරුවා හොරු රකින්න හදන්නේ ......එක එක අයයට එක එක නීති තියෙන්න බැහැනේ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මෙන්න ගාසා සිරිසේනට
    බුරුව කියල බයිනවො.ඇ යකො තොපේ ගෙදර අයත් එක්කන් ගිහින් නේද සිරාට දීල ආවෙ??? ඒ කාලෙ නම් කියුවෙ හරි රහයි කියල දැන් තිත්ත වෙලා... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපේ සාතිශය සංෙව්ගය..... ගාසා මහතා මීට සුලු ෙමාෙහාතකට ෙපර ගැඹුරු ලිදක් ෙසායමින් ගිය බව අාරන්චි ෙව්
    මේ බුරුවා හොරු රකින්න හදන්නේ ......එක එක අයයට එක එක නීති තියෙන්න බැහැනේ

    ඇයි බං දැන් ඒ මනුස්සයට උඹ බූරැවා කියලා කතා කරන්නේ. උඹල ඒ දවස්වල දෙයියෙක්ට වගේනේ සැලකුවේ. උඹම නේද කිව්වේ මහින්දට උඹලගේ ගෙදරින් වැටෙන්න තිබුණු චන්ද 3ක් ද කොහෙද උඹ කියලා කියලා පැහැදිලි කොරවලා මෛත්‍රීට දම්මලා දුන්නා කියලා. ඉතිං එහෙම් කැපකිරීමක් කරලා පත්කොරගත්තු මිනිහට බූරැවා කියනවද මං අහන්නේ. උඹ හරි අපරාදයක්නේ බං ගෙදර මිනිස්සුන්ටත් කරලා තියෙන්නේ.

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    අපේ සාතිශය සංෙව්ගය..... ගාසා මහතා මීට සුලු ෙමාෙහාතකට ෙපර ගැඹුරු ලිදක් ෙසායමින් ගිය බව අාරන්චි ෙව්

    :lol:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මේ බුරුවා හොරු රකින්න හදන්නේ ......එක එක අයයට එක එක නීති තියෙන්න බැහැනේ
    ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    කස්ටියටම වැරදිලා ඔය දහම් කොල්ල ගේ case එක වහන්ට කෙලින බයිලා
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,360
    169
    63
    රනිලගෙ පදේට නටල හොදටෝම හැති වැටිල වගේ....

    එයා රට ගියාම තමයි පුරුෂ ශක්තිය එන්නෙ
    කොල්ල කියන්න ඇති ඔහොම ඔය වැඩේ කොරන්න බැහැ පාර්ට් දාන්න කියල...
    මම අර වීදුරු කඩල ආව වගේ
     
    Last edited: