ජනපති දුමින්ද සිල්වා බැලීමට යයි.
මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා බැලීමට ජනපති ඇතුළු ඇමතිවරුන් පිරිසක් රෝහලට යයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාගේ සුව දුක් බැලීම සඳහා අද (31) පස්වරුවේ එම රෝහල වෙත ගොස් තිබෙනවා. අනුර පි්රයදර්ශණ යාපා, තිස්ස කරලියද්ද ඇතුළු අමාත්‍යවරුන් මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාගේ සුවදුක් බැලීම සඳහා ජනාධිපතිවරයා සමඟ ගොස් ඇති බව සඳහන්. ඊට අමතරව ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන ගාමිණි සෙනරත් ද මෙම අවස්ථාවට එක් වී තිබෙනවා. පළාත් පාලන ඡන්ද විමසීම පැවැති පසුගිය 08 වැනිදා කොළොන්නාව ප්‍රදේශයේ මැතිවරණ කටයුතු සොයා බලමින් සිටි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාට මැරයින් පිරිසක් සිදුකළ මාරාන්තික වෙඩි ප්‍රහාරයකින් හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් තවදුරටත් අසාධ්‍ය තත්ත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
_______________________________________
President visits MP R Duminda Silva at Sri Jayawardanapura hospital.
President, president’s additional secretary and five ministers visited MP R Duminda Silva This morning at the Sri Jayawardanapura hospital.

Code:
http://hirunews.lk/sinhala/19883
_______________________________________
President visits MP R Duminda Silva at Sri Jayawardanapura hospital.
President, president’s additional secretary and five ministers visited MP R Duminda Silva This morning at the Sri Jayawardanapura hospital.
Code:
http://hirunews.lk/19883
Last edited: