ජනපති දුමින්ද සිල්වා බැලීමට යයි.

hasith911

Member
Aug 19, 2011
71
4
0
ජනපති දුමින්ද සිල්වා බැලීමට යයි.

මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා බැලීමට ජනපති ඇතුළු ඇමතිවරුන් පිරිසක් රෝහලට යයි.


ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාගේ සුව දුක් බැලීම සඳහා අද (31) පස්වරුවේ එම රෝහල වෙත ගොස් තිබෙනවා. අනුර පි‍්‍රයදර්ශණ යාපා, තිස්ස කරලියද්ද ඇතුළු අමාත්‍යවරුන් මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාගේ සුවදුක් බැලීම සඳහා ජනාධිපතිවරයා සමඟ ගොස් ඇති බව සඳහන්. ඊට අමතරව ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන ගාමිණි සෙනරත් ද මෙම අවස්ථාවට එක් වී තිබෙනවා. පළාත් පාලන ඡන්ද විමසීම පැවැති පසුගිය 08 වැනිදා කොළොන්නාව ප‍්‍රදේශයේ මැතිවරණ කටයුතු සොයා බලමින් සිටි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාට මැරයින් පිරිසක් සිදුකළ මාරාන්තික වෙඩි ප‍්‍රහාරයකින් හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් තවදුරටත් අසාධ්‍ය තත්ත්වයෙන් ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබනවා.


Code:
http://hirunews.lk/sinhala/19883


_______________________________________


President visits MP R Duminda Silva at Sri Jayawardanapura hospital.


President, president’s additional secretary and five ministers visited MP R Duminda Silva This morning at the Sri Jayawardanapura hospital.


Code:
http://hirunews.lk/19883
 
Last edited:
  • Like
Reactions: minipura

hasith911

Member
Aug 19, 2011
71
4
0
Duminda-silva_11-04-23.gif
 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඔව් ඕක මැරෙන්න හොඳ නෑ. ඔය වාගෙ විඳව විඳව කාලයක් ඉන්ඩ ඕන!

    ඕකව බලන්න යන උන්ටත් ළඟදීම ඔය වගේ ඉරණමක් අත්වේවා!
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113

    hahaa... dumainda sir duppath minissu wenuwen duppath minissunta kudu wikunala e duppath minissungen hamba karana salli duppath minissunta denawalu.. e duppath minissu sir ta wedala e salli walin duppath kamata kudu tikak aran bonawalu... :rofl::rofl:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ඔව් ඕක මැරෙන්න හොඳ නෑ. ඔය වාගෙ විඳව විඳව කාලයක් ඉන්ඩ ඕන!

    ඕකව බලන්න යන උන්ටත් ළඟදීම ඔය වගේ ඉරණමක් අත්වේවා!

    Mahinda Wejesekara theory :yes: