ජනපති ධුර කාලය | තින්දුව ලබාදෙ. 🔴BREAKING

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    කුමන්ත්‍රණ පොන්නප්පු රටටම නෝන්ඩි වෙන නිවුස් එකක් එනවා.

    ඒක යට ගහන්න පුලුවන් මිනීමැරුම් නිවුස් එකක් තව පැත්තකින් එනවා.

    Coincidence???

    @monson @hirashgeff @tharakaf @2osama @weer 11 @Asmodeus @Indrajithx
    Ah, the election is not over, yet so wait a little while.

    Hurry Up Waiting GIF by Robert E Blackmon
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    යාළුවට මොනවම හරි උදව්වක් මහින්ද මාත්‍යා නොකර ඉන්නෙ නෑ... :love::love:
    ඔන්න බලපල්ලකො...


    449836532_493979679816938_4880620956737100571_n.jpg
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    ඇයි මේ වගේ නඩු අහන්නේ, කලින් හිටිය මිනිහත් අවුරුදු 5න් ගෙදර ගියානම් ඊට පස්සේ එනකෙනා 6ක් ඉන්න බැනේ

    රටේ සල්ලි , කාලය නාස්ති කරනවා. නඩුව දාපු කෙනාගේ මොලේ check කරන්න කියල නැද්ද ?

    6 - 5 කරේ පාර්ලිමේන්තුවට ඕන විදිහට කියලා. ජනමත විචරණයක් තිබ්බේ නැති නිසා ඒ ව්‍යවස්ථාව අවලංගුයි යන තර්කයෙන් තමයි ඕක දාලා තියෙන්නේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,767
    113
    සේදවත්ත
    හරියන් නෑ චිකාගෝ සීන් එකක් කරලා රට බේරගන්න නායකත්වය පෙන්නන්න ඕනේ
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    What did i say, what i did say
    told yaaa

    Gota ගිය පාරේ පස්ස දොරෙන් යන්න ලැස්තිවෙන රනිල්

    After applying newton laws;
    yapa news != actual incident
    c = λf

    If my calculations right; election will be there