ජනපති නාමල් ද? වීව්ස් වලින් බලන උන්ට 🧐🧐🧐

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    නාමලයගේ අදත් 5000යි!! :baffled:

    image-2024-09-16-000144240.png
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඔන්න ලොක්ක අදත් නැව :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    දෙරණ නෙමේ ලොක්ක ගෙදරින් ගෙනත් traffic
    අන්න දෙරණ update වෙලා.. ගිහින් බලලා වරෙන්... කොහොමද කතාව නාමල්ගේ..පච අනුරගේ බලකාය ලක්ෂ 1.5 කරන්න කියහන් දැන්ම..

    GXiYk22bsAASaIM
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    අන්න දෙරණ update වෙලා.. ගිහින් බලලා වරෙන්... කොහොමද කතාව නාමල්ගේ..පච අනුරගේ බලකාය ලක්ෂ 1.5 කරන්න කියහන් දැන්ම..

    GXiYk22bsAASaIM
    ඕක refresh කරලා ss එකක් දාපන් මචන්. :baffled:
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    රනිලුයි, සජිතුයි ආවම බලමු එහෙනම් කීයක් ඉඳීද කියල
    සජියාගෙන් නම් හොද fun එකක් ගන්න පුළුවන්..

    ඕක refresh කරලා ss එකක් දාපන් මචන්. :baffled:
    අන්න ටික ටික වැඩි වෙනවා..
    ------ Post added on Sep 16, 2024 at 12:20 AM
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    බොතලේ ගත්තට බයිට් එකක් ගන්න වියදම් කරන්න අමාරු මිනිස්සු ගොඩක් ඉන්නවා. උන් වෙන්න ඇති මේක බලන්නෙ.
    ඕයි ඕයි 😂
     
    • Dislike
    Reactions: netudara

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    ඔන්න ලොක්ක අදත් නැව :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    දෙරණ නෙමේ ලොක්ක ගෙදරින් ගෙනත් traffic
    ow kalin mama baladdi 60K, tikakin 70K aye refresh akraddi 80K live eka balanwa. BOT danawa lesatama.
    mu ewale kiwwe NTF, crypto gena
     
    • Dislike
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ow kalin mama baladdi 60K, tikakin 70K aye refresh akraddi 80K live eka balanwa. BOT danawa lesatama.
    mu ewale kiwwe NTF, crypto gena
    bot දාන විදිහ කියන youtube වල... ඒවා දාන්න බැහැ.. ඒවා block youtube එකේ..තවත් පච නොවී ඉදින්...

    ඕයි ඕයි 😂
    උබලා වගේ උන්ට නැති ඒවා කියනවා..
    ------ Post added on Sep 16, 2024 at 12:38 AM
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,395
    5,575
    113
    Panadura
    bot දාන විදිහ කියන youtube වල... ඒවා දාන්න බැහැ.. ඒවා block youtube එකේ..තවත් පච නොවී ඉදින්...

    උබලා වගේ උන්ට නැති ඒවා කියනවා..
    ------ Post added on Sep 16, 2024 at 12:38 AM

    PROXY LIST එකක් හදලා බොට් එක රන් කරන්නෙ. TRAFFIC SOURCE එක වෙනස් කරන්න පුළුවන්. ඔවා කැම්පේන් කරන එවුන්ගෙ ගොන් වැඩ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    bot දාන විදිහ කියන youtube වල... ඒවා දාන්න බැහැ.. ඒවා block youtube එකේ..තවත් පච නොවී ඉදින්...

    උබලා වගේ උන්ට නැති ඒවා කියනවා..
    ------ Post added on Sep 16, 2024 at 12:38 AM
    Panel walin gahana ewa gahuwanam ohoma chater wenna oni ne yako. ewa realtime count wenawa, high retention hinda.
    nikam program karala nethi BOT dunnama tamai live count unata views total ekata add wenne neththte.

    1726428504346.png
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    Panel walin gahana ewa gahuwanam ohoma chater wenna oni ne yako. ewa realtime count wenawa, high retention hinda.
    nikam program karala nethi BOT dunnama tamai live count unata views total ekata add wenne neththte.

    View attachment 237130
    nice try :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Mamath othanin ekek. winaadi 10k withara beluwa. :sorry:
    හිත නිවන කතා :ROFLMAO::ROFLMAO:
    ------ Post added on Sep 16, 2024 at 1:08 AM