ජනපති නිල නිවස

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,139
    36,130
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ජනපති නිල නිවස

    වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති නිල නිවස ලෙස භාවිතා කරනු ලබන කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවස ජනාධිපතිධුරයෙන් විශ්‍රාම යාමෙන් පසුවත් මෛත්‍රීපාල සිරිසේන මහතාටම ලබා දීමට නියමිතව තිබේ.

    ඒ එම ජනපති නිල නිවස, මෛත්‍රීපාල සිරිසේන මහතාටම ලබා දීම සදහා ඉදිරිපත් කරනු ලැබු කැබිනට් පත්‍රිකාවට ඊයේ (15) රැස්වූ කැබිනට් හමුවේදි අනුමැතිය හමුවීමත් සමගයි.

    මේ අතර වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයෙන් විශ්‍රාම යාමෙන් අනතුරුවද ඔහුට විශේෂ ආරක්ෂාවක් ලබා දිමට ඊයේ රැස්වු කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව වාර්තා වේ.

    Ps

    Kooti 800 lu neda yaluwe value eka
    Atlas pen eken sign karala taiuka neda eya
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,207
    2
    55,102
    113
    2015 මන්දිරවලට නොයා පොළොන්නරුවෙ ඉඳන් රට පාලනේ කරනවා කියද්දි හයියෙන් හුරේ කියල යහපාලනේට චන්දෙ දුන්න ඩෑල් දැං ඉන්න විදිහ:

    HbQF8Aa.jpg
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    2015 මන්දිරවලට නොයා පොළොන්නරුවෙ ඉඳන් රට පාලනේ කරනවා කියද්දි හයියෙන් හුරේ කියල යහපාලනේට චන්දෙ දුන්න ඩෑල් දැං ඉන්න විදිහ:

    HbQF8Aa.jpg

    :lol: :lol: :lol:​
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,750
    12,776
    113
    2015 මන්දිරවලට නොයා පොළොන්නරුවෙ ඉඳන් රට පාලනේ කරනවා කියද්දි හයියෙන් හුරේ කියල යහපාලනේට චන්දෙ දුන්න ඩෑල් දැං ඉන්න විදිහ:

    HbQF8Aa.jpg

    :yes::yes:
    :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    2015 මන්දිරවලට නොයා පොළොන්නරුවෙ ඉඳන් රට පාලනේ කරනවා කියද්දි හයියෙන් හුරේ කියල යහපාලනේට චන්දෙ දුන්න ඩෑල් දැං ඉන්න විදිහ:

    HbQF8Aa.jpg

    :rofl::rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    රු.5000යි දිවුරුම් දීමට ගියේ. :sorry::sorry::sorry:

    52.gif

    හික්... ඒ සරල බව තමයි සජිත් සර්ගෙත් තියෙන්නෙ....
    ගෙවුනු සෙරෙප්පු, ඉරුනු ලන්කට්, ගිලුනු ඇස්, 24 පැය සේවය, දාඩිය ගඳ, ඔක්සිජන්....
    හ්ම්...
    ​
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සිරිසේන - මම අරලියගහ මන්දිරේට යන්නෙ නෑ කියලා, කෝටිගාණක් අමුතුවෙන් මහජන සල්ලි වියදම් කරලා වෙනම ගෙයක් ජනාධිපති මන්දිරේට කන්වර්ට් කරගත්තා. දැන් ඒකේ සදහටම ලගින්න යනවා.

    අනිකා සජිත් - ඌත් කරන්න හදන්නෙ ඊට නොදෙවෙනි වැඩක්. පොර ජනාධිපති උනොත් බැරිවෙලාවත් ඌ කියන්නේ ගෙදර ඉදලා රට පාලනේ කරනවා කියලනේ. ඒ කියන්නෙ උගෙ ගෙදරත් මහජන මුදල් කෝටි ගාණක් වියදම් කරලා අපූරුවට ජනාධිපති මන්දිරයක් කරගනී.

    -සිරිසේනගෙ එක නම් නිළ නිවාසේ. සජිත්ගෙ එක උගෙම ගෙදර. ඒක කොහොමද ? සුපිරියි නේහ්..?? අරහේ ජනාධිපති මන්දිරෙයි, අරලියගහ මන්දිරෙයි වවුල්ලු ලගිනවා.:angry:
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,139
    36,130
    113
    වොන්ඩර් ලැන්ඩ්
    52.gif

    හික්... ඒ සරල බව තමයි සජිත් සර්ගෙත් තියෙන්නෙ....
    ගෙවුනු සෙරෙප්පු, ඉරුනු ලන්කට්, ගිලුනු ඇස්, 24 පැය සේවය, දාඩිය ගඳ, ඔක්සිජන්....
    හ්ම්...
    ​

    ටෞකන්න හොර හුත්තල
     
    ElaKiriTalk

    Member
    Sep 13, 2018
    47
    2
    0
    සිරිසේන - මම අරලියගහ මන්දිරේට යන්නෙ නෑ කියලා, කෝටිගාණක් අමුතුවෙන් මහජන සල්ලි වියදම් කරලා වෙනම ගෙයක් ජනාධිපති මන්දිරේට කන්වර්ට් කරගත්තා. දැන් ඒකේ සදහටම ලගින්න යනවා.

    අනිකා සජිත් - ඌත් කරන්න හදන්නෙ ඊට නොදෙවෙනි වැඩක්. පොර ජනාධිපති උනොත් බැරිවෙලාවත් ඌ කියන්නේ ගෙදර ඉදලා රට පාලනේ කරනවා කියලනේ. ඒ කියන්නෙ උගෙ ගෙදරත් මහජන මුදල් කෝටි ගාණක් වියදම් කරලා අපූරුවට ජනාධිපති මන්දිරයක් කරගනී.

    -සිරිසේනගෙ එක නම් නිළ නිවාසේ. සජිත්ගෙ එක උගෙම ගෙදර. ඒක කොහොමද ? සුපිරියි නේහ්..?? අරහේ ජනාධිපති මන්දිරෙයි, අරලියගහ මන්දිරෙයි වවුල්ලු ලගිනවා.:angry:

    සජිත් වගේ එකෙක්ට උගේම ගෙයක් කොහෙන්ද? කෙහෙල්වත්තේ ලැවරිය විකුනලා තාත්තා හම්බ කරලා අරන් දුන්න ගෙයක්ද?:D