ජනපති නිල නිවස
වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති නිල නිවස ලෙස භාවිතා කරනු ලබන කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවස ජනාධිපතිධුරයෙන් විශ්‍රාම යාමෙන් පසුවත් මෛත්‍රීපාල සිරිසේන මහතාටම ලබා දීමට නියමිතව තිබේ.
ඒ එම ජනපති නිල නිවස, මෛත්‍රීපාල සිරිසේන මහතාටම ලබා දීම සදහා ඉදිරිපත් කරනු ලැබු කැබිනට් පත්‍රිකාවට ඊයේ (15) රැස්වූ කැබිනට් හමුවේදි අනුමැතිය හමුවීමත් සමගයි.
මේ අතර වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයෙන් විශ්‍රාම යාමෙන් අනතුරුවද ඔහුට විශේෂ ආරක්ෂාවක් ලබා දිමට ඊයේ රැස්වු කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව වාර්තා වේ.
Ps
Kooti 800 lu neda yaluwe value eka
Atlas pen eken sign karala taiuka neda eya

Last edited: