ජනපති පිස්සෙක් ඩේලි මිරර් නොකියා කියයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ජනාධිපති ව්‍යාකූලයි..- ඩෙිලි මිරර්

    .​

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි ව්‍යාකූල තත්ත්වයකට පත්ව සිටින බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.​

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයන් සමග ඊයේ පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා නොමැතිව ආණ්ඩුවක් පිහිටු වෙන්නේ නැති බව යැයි ද පස්වරුවේ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ දී අග්‍රාමාත්‍යවරයාට ඉවත් වන්නැයි දැනුම් දී ඇති බවද පුවත්පත සිය ප‍්‍රමුඛ පුවත ලෙස වාර්තා කර ඇත.​

    එනමුත් මෙම තීන්දුව ද සති අන්තයේ වෙනස් වනු ඇතිද වෙනස් නොවනු ඇති ද යන්න අපැහැදිලි බව ඩේලි මිරර් කියා සිටී.​

     

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Dailymirror is a government supporting newspaper, don’t read their news. #boycottdailymirror.lk
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Dailymirror is a government supporting newspaper, don’t read their news. #boycottdailymirror.lk

    අප්පට සිරි රජයේ නිල පත්තරෙන්ම නන්දෙට පිස්සු කියල කිව්වද.... ඒහෙනම් බඩු සුවර් පිස්සෙක්​

     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඕක ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑ මූව දැක්කහම පේන්නේ නැද්ද මූසල පිස්සා..මුගෙ අර හෙක් හෙක් හිනාව අැහුව ගමන් පිස්සෙක්ව තමා මතක් වෙන්නේ.

    gotabaya-pissek.gif
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පිස්සෙක් නේන්නං. අච්චර හොඳට ඇමරිකාවට වෙලා තියන පුරුදු රස්සාව කරන් මිනිපිරියව බලන් ඉන්නේ නැතුව අයියගේකීමට මෙහෙට ඇවිත් ගූ නාගත්තා
     
    • Haha
    Reactions: sakuntha1996

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඕකට නෙමේ .. ඕක හෙක හෙක ගගා ඉද්දිත් ගිහින් චන්දෙ දීල 2/3 කුත් දුන්න පොන්නයෝන්ට තමා පිස්සු (සජිත් ට දුන්න උනුත් එක්ක) .. දැන් ඉතින් රෙද්දේ රෙවිල දගාන්ව
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,667
    113
    Auckland
    last-picture-adolf-hitler-1945.jpg


    Allegedly the last picture of Adolf Hitler before he committed suicide on April 30, 1945. Hitler (right) and his adjutant Julius Schaub looking at the ruins of the Reich chancellery, April 28, 1945.