ජනපති මහින්දගේ ජපන් සoචාරය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    ඉතින් පැරදුනාතමයි දැන් කවුද කියුවෙ පැරදුනේ නැ කියල. ඔව මොනවද ජුලියස් සීසර්ට ලගම ඉන්න උන් පිහියෙන් ඇන්නෙ, ජේසු තුමාව ලගම ඉදපු ගොලය පාවල දුන්නෙ ඒ වගේ තමයි මහින්දගෙන්ම කාල බිල අන්තිමට පාවල දුන්නම පරදිනව ඔව ලොකෙ පුරාම වෙන දේවල්. ඒත් පාවල දුන්න එවුන් වීරයො වෙන්නෙ නැ කවදාවත්,පේනවනෙ මහින්දට තියෙන පිලි ගැනීම.

    මහින්දගෙ චන්දෙයි නාමල්ගෙ චන්දෙයි තිබ්බනම් දිනනව ??? අවශ්ය වෙලාවට පාවිච්චි කරයි මහින්ද චන්දෙ දුන්න නැ කියල උඩු බුරන්ඩ කලින් වැට් අඩු කරනඩ කියපන් මිනිස්සු අමාරුවෙන් ඉන්නෙ බඩු මිල අහස උසට උබලත් අනේ මන්ද බන්,:confused::confused:

    උබ මාර උත්තරණේ බන් දෙන්නේ true leadership මොකක්ද කියල දන්නවද ?
    යකෝ මහින්දගේ ගැනිවත් මහින්දට කඩේ යන්නේ නෑ උබ තරම් :D
     
    • Like
    Reactions: Anti BBS

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!

    උබ මාර උත්තරණේ බන් දෙන්නේ true leadership මොකක්ද කියල දන්නවද ?
    යකෝ මහින්දගේ ගැනිවත් මහින්දට කඩේ යන්නේ නෑ උබ තරම් :D

    අනේ පළ පොන්ටින් කට වහන්. True Leadership එක ගැන කියන්න එනවා පොන්නි. ඒක මහින්දට නැත්තන් යුද්ධෙ දිනයිද බූරුවෝ.
     
    • Like
    Reactions: erozan

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    අනේ පළ පොන්ටින් කට වහන්. True Leadership එක ගැන කියන්න එනවා පොන්නි. ඒක මහින්දට නැත්තන් යුද්ධෙ දිනයිද බූරුවෝ.

    True Leadership කියන්නේ මොනවගේ එකක්ද කියල පොඩ්ඩක් පැහැදිලිකරන්න පුලුවන්ද මහින්දව උදාහරණයකට අරන් ?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    True Leadership කියන්නේ මොනවගේ එකක්ද කියල පොඩ්ඩක් පැහැදිලිකරන්න පුලුවන්ද මහින්දව උදාහරණයකට අරන් ?

    TRUE LEADERSHIP = ගෝලයන්ට විශ්වාසබංග ගේන්ඩ කියලා ෆෝම් කරලා, ඊට පස්සේ එකට අත්සන් කරන්නෙත් නැතුව, චන්දෙට ඉන්නෙත් නැතුව පැනයාම.

    TRUE LEADERSHIP = පාර්ලිමේතුවේදී කසාය බීපු පට්ට ගොළුවෙකු මෙන් කටවහගෙන ඉඳ.... පන්සල් වලදී ඉස්පීකර් පැලෙන්ඩ ආංඩුව විවේචනය කිරීම.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිරාවටම බයියෝ ගැන දුකත් හිතෙනවා. මුකුත් කියන්නත් බෑ මුන්ගේ හිත රිදෙන නිසා. කමක් නෑ මෙහෙම හරි ෆොටෝ ටිකක් මේකේ ෂෙයාර් කරලා හිත සනසවා ගත්තු දෙන්. පව්නේ. බයියෝ කියලා මරන්ඩද. මහින්දව ජපානේ අගමැති කරමු නේද?:lol::lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    13346555_916752458447169_8060755429280087672_n.jpg
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    True Leadership කියන්නේ මොනවගේ එකක්ද කියල පොඩ්ඩක් පැහැදිලිකරන්න පුලුවන්ද මහින්දව උදාහරණයකට අරන් ?

    :lol:හා. මට ඉස්සෙල්ලම කියපන් යුද්දෙ දින්නෙ True Leadership එක නිසාද ?:rolleyes:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    සිරාවටම බයියෝ ගැන දුකත් හිතෙනවා. මුකුත් කියන්නත් බෑ මුන්ගේ හිත රිදෙන නිසා. කමක් නෑ මෙහෙම හරි ෆොටෝ ටිකක් මේකේ ෂෙයාර් කරලා හිත සනසවා ගත්තු දෙන්. පව්නේ. බයියෝ කියලා මරන්ඩද. මහින්දව ජපානේ අගමැති කරමු නේද?:lol::lol::lol:

    :yes::yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    :lol:හා. මට ඉස්සෙල්ලම කියපන් යුද්දෙ දින්නෙ True Leadership එක නිසාද ?:rolleyes:

    යුද්ද්දයක එක පාර්ශවික ජයග්ග්‍රහණයක් කිසිදිනක ලබාගත නොහැක

    තමන්ගේ පාර්ශවයට වෙන හානිය අවම කරගැනීම මත තමයි යම්තාක් දුරට සාර්ථකත්වයක් ලබාගතහක්කේ.

    ලකාවේ යුද්දය ගත්තොත් අනිත්ම සතිදෙකේ රණවරුවන් 6000 කට අසන්න සංක්‍යාවකට ජිවිත පුජාකරන්න සිදුවුණා. එහෙම ගත්තගම ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් (උබටනම් මේ කියන්නේ මොකක්ද කියල තේරෙන්නේ නෑ තමයි )

    මට පුලුවන්නම් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න
    නාමල් පුතා රග්බි කොල්ලෙක් මරද්දී
    මර්වින්ගේ පුතා හමුදාවේ මේජර් ලගේ ඔලු පලද්දී
    දුමින්ද සිල්වා මහදවල් මිනි මරලා මට මතක නෑ තියරිය දාද්දි
    කුඩු කන්ටේනර් ගණන් අහුවෙද්දී

    ඔය කියන true leadership කියන එක කියාත්මක වෙච්ච අවස්ථා
    පුලුවන්නම් විතරක් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න බැරිනම් අවුලක් නෑ
     
    රණවිරු ජීවිත පරිත්‍යාගය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ. කොළබ බෝම්බ පුපුරලා මිනිස්සු මැරෙන හැටිත් මතකනේ. උබ කියන විදිහට රණවිරුවො එක්නෙක්ටවත් තුවාලයක් නොවී කොටි ටික සේරම ඉවරයක් කරලා දාන්න ඕන.
    අනික ජාත්‍යන්තරයෙන් එන පීඩනය සහනාධාර කැපීම් සියළු දේ මග හරින්න ඕන. අපේ මෙත්තපාල ඉන්න තිබ්බෙ යුද්ධ කරන කාලේ. :lol: මිනනිහව අල්ලෙ නටවයි.
    උබ කියපු අනිත් ඒවා කිසිම තේරුමක් නෑ. ළිඳ ලඟ ඉන්න ගෑනු කතාවෙන කතා වගයක්.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    රණවිරු ජීවිත පරිත්‍යාගය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ. කොළබ බෝම්බ පුපුරලා මිනිස්සු මැරෙන හැටිත් මතකනේ. උබ කියන විදිහට රණවිරුවො එක්නෙක්ටවත් තුවාලයක් නොවී කොටි ටික සේරම ඉවරයක් කරලා දාන්න ඕන.
    අනික ජාත්‍යන්තරයෙන් එන පීඩනය සහනාධාර කැපීම් සියළු දේ මග හරින්න ඕන. අපේ මෙත්තපාල ඉන්න තිබ්බෙ යුද්ධ කරන කාලේ. :lol: මිනනිහව අල්ලෙ නටවයි.
    උබ කියපු අනිත් ඒවා කිසිම තේරුමක් නෑ. ළිඳ ලඟ ඉන්න ගෑනු කතාවෙන කතා වගයක්.

    :yes::yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    MR ochara piliganimak JP thiyenawanam ai kisima jp state officials hamba wenna bari une...aduma gane Tokyo nagaradi pathiwath?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    රණවිරු ජීවිත පරිත්‍යාගය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ. කොළබ බෝම්බ පුපුරලා මිනිස්සු මැරෙන හැටිත් මතකනේ. උබ කියන විදිහට රණවිරුවො එක්නෙක්ටවත් තුවාලයක් නොවී කොටි ටික සේරම ඉවරයක් කරලා දාන්න ඕන.
    අනික ජාත්‍යන්තරයෙන් එන පීඩනය සහනාධාර කැපීම් සියළු දේ මග හරින්න ඕන. අපේ මෙත්තපාල ඉන්න තිබ්බෙ යුද්ධ කරන කාලේ. :lol: මිනනිහව අල්ලෙ නටවයි.
    උබ කියපු අනිත් ඒවා කිසිම තේරුමක් නෑ. ළිඳ ලඟ ඉන්න ගෑනු කතාවෙන කතා වගයක්.

    මම දෙවෙනියට කියපු ටික පුලුවන්නම් පැහැදිලි කරලා ද්න්නකෝ මහා රජාගේ true leadership අදාල වුන විදිහ ටිකක්

    වශී බෝල කරකවපු මිනිහෙක්ගේ මොන leadership බන් පොර ගාව තියෙන්නේ ගං කබර තියරිස්