Yahapalane redda palle berenna aran ewa hodapanමහින්දගේ තියන පිළිගැන්ම නොවයි . ඔතන තියෙන්නේ හිටපු රාජ්‍ය නායකයෙකුට තියන පිළිගනිම. දැන් එරෝසෝන් උනත් ඉස්සර ලංකාවේ ජනාධිපති වෙලා හිටියනම් ඔය වගේ පිළිගැනීමක් ලැබෙනවා නැතුව එරෝගේ තියන ගුනේකට නොවෙයි.
මහින්දය ලොවක් නොවෙයි ලංකාව හෙල්ලුව දකුණේ අහිංසක මිනිස්සු මරලා. සුදු වෑන්, ජන මාධ්‍ය වේදියෝ මරලා.
අනෙක මහින්දයට කැමති නිසා තමයි ජපන් ආණ්ඩුව ලංකාවට විරුද්ධව චන්දෙ දුන්නේ
මෙතන ජපානයේ ආණ්ඩුවේ මැති ඇමති වරු ඇවිල්ලද බන් පිලිගන්න ?




