ජනපති මහින්දට ඉදිරිය අපලයි

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    ජනපති මහින්දට ඉදිරිය අපලයි


    273d631287.jpg


    cd9c7299f4.jpg


    ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි මාස කිහිපය ජෝතිශ්‍යයට අනුව අපල කාලයක් බව සඳහන් වේ.

    එනම් එතුමාගේ කේන්දරයේ බ්‍රාහ්මණ දෝෂයක් ක්‍රියාවට නැගෙන හෙයිනි. ඒ පිළිබඳව පළවුණු ලිපියක් පහත වේ.

    කන්‍යා ලග්නයෙන් උපත ලැබූ ජනපති මහින්ද රාජපක්ෂයන්ට මෙම කාලය අසුභ කාලයකි.එයට හේතුපාදක වන කරුණු කීපයක්ම ඇත.ජනපතිතුමා ගුරු මහ දශාවේ ගුරු අතුරු දශාව ගත කරමින් සිටින අතර මාර්තු මාසයේ ශනි අතුරු දසාව ලබයි.

    ගුරු විසින් ඔහුගේ පුර්ව ආත්මීය බ්‍රාහ්මණ සාපයක් ක්‍රියාත්මක කරමින් සිටින අතර , ඒ හරහා තම සතුරන්ගේ ක්‍රියාකලාපයන් හරහා තම හැකියාවන් බිඳවැටීමට බොහෝ සෙයින් හැකියාව ඇත.

    එසේම ශාරීරිකව අභ්‍යන්තර රෝගී තත්වයන්ගේ වර්ධනයක්ද මේ කාලය තුල සිදුවෙයි.හය අධිපති ශනි ලග්නගත වීම මෙන්ම බාධක ග්‍රහයා වන ගුරු අට වන්නට පැමිණීම හරහා මෙම තත්වය ප්‍රබල ලෙස වර්ධනය වෙයි.

    බ්‍රාහ්මණ සාපයක් ක්‍රියාත්මක වෙමින් පවතිද්දී පුර්ව සාප උදෙසා එළිපිට දඬුවම් දෙන්නා වූ ශනිගේ අතුරු දශාව එළඹීම හරහා තම කර්මයන් වේගවත්ව ක්‍රියාත්මක වීම සිදුවෙයි.තම ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිඳ වැටීමට ඉඩ ඇත.

    ලංකා කේන්ද්‍රය තුල ගැටලුකාරී තත්වයක් මතුවන මොහතක එහි පාලකයාගේ කේන්ද්‍රය දුර්වල වීම සුබ නැත.ඒ හරහා සිදු වන්නේ රටේ ජනතාවගේ අපේක්ෂා බිඳ වැටීමයි.

    කන්‍යා ලග්නයේ ලග්නාධිපතිවන බුද්ධ පෙබරවාරි 27 මිනයට පිවිසෙන අතර බුධ මිනයේදී නීච වෙයි.කන්‍යා ලග්නයේ හත්වන්න යනු බාධක ස්ථානයයි.එනම් ජන්මියාගේ අපේක්ෂා ඉටුකරගැනීමට ලග්නාධිපතිට බලය සැපයීමට නොහැකි වීමයි.මෙය අභියෝගයකි.

    වෛදික ජෝතිෂවේදී කාංචන ගීත මනමේන්ද්‍ර මහතාගේ ලිපියක් ඇසුරිනි.

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඕකගේ කෙසේ වෙතත්, අපේ නම් කාලේ අන්තිම නරකයි වගේ....... :angry: ඕකුන්ට කොහෙද බං අපල කාල......?? :angry:
     
    • Like
    Reactions: kellsupun

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඕකගේ කෙසේ වෙතත්, අපේ නම් කාලේ අන්තිම නරකයි වගේ....... :angry: ඕකුන්ට කොහෙද බං අපල කාල......?? :angry:


    ඇයි 20% ක් මදිද?:D
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,764
    3,358
    113
    ලොක්කාට හෙම්බ්රිස්සාව හැදෙන කොට අපිට උණ ගැනෙනවා..:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඇයි 20% ක් මදිද?:D

    :frown: ඔයා කතා කරන්නේ බස් ගාස්තු ගැනද.....?? වැඩක් නෑ බං.... තෙල් 39% කින් වැඩි කරලා, බස් ගාස්තු 20% කින් වැඩි කරලා මොකක් කරන්නද බං.... ඔයිල් වැඩි වෙනවා සතිය ගානේ, ටයර් අඩු උනෙත් නෑ.... මහින්ද මාමි නම් කියයි......!! :angry::angry:
     

    Paba2011

    Member
    Dec 7, 2011
    71
    9
    0
    වෛදික ජෝතිෂවේදී කාංචන ගීත මනමේන්ද්‍ර මහතා
    ප්‍රසිද කෙනකේ ද???????? more details plsss