ජනපති මහින්දට 55.56% සිරිසේනට 33.04%

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කොළඹ ජනතාවගෙන් 321ක් ගෙන කළ සමීක්ෂණයක දී......

    ලොල් ඔයි. මෙහෙමත් ගොන් හරක් සමීෂණයක් කරන්න දන්නේ නැති. :rofl::rofl::P
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10514663_838946632817519_3376058713009806041_n.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කොළඹ ජනතාවගෙන් 321ක් ගෙන කළ සමීක්ෂණයක දී සියයට 55.56ක් ජනාධිපතිතුමාටත් පොදු අපේක්ෂකයාට සියයට 33.4ක ප්‍රතිශතයක් ලැබී ඇතැයි...


    321 ක්ම අරගෙන සමීක්ෂණය කරලා තියෙන්නේ..telephone බිල වැඩි නිසා හැමෝගෙන්ම අහන්න බැරුව ඇති :rofl:

     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    කොළඹ ජනතාවගෙන් 321ක් ගෙන කළ සමීක්ෂණයක දී සියයට 55.56ක් ජනාධිපතිතුමාටත් පොදු අපේක්ෂකයාට සියයට 33.4ක ප්‍රතිශතයක් ලැබී ඇතැයි...


    321 ක්ම අරගෙන සමීක්ෂණය කරලා තියෙන්නේ..telephone බිල වැඩි නිසා හැමෝගෙන්ම අහන්න බැරුව ඇති :rofl:

    පයිය අපේ ගෙදරට call කරලා ඇහුවොත් මමත් කියන්නේ මහින්දට දෙනවා කියල. :lol::lol:
    කවුද උට්ටො කැමති ගෙදරට සුදු van එවා ගන්න.:baffled:
    ඔය 321න් 320ක් අනිවා my3 ට. වගකීමෙන් කියන්නේ ඔව්...
    :D:D
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කොළඹ ජනතාවගෙන් 321ක් ගෙන කළ සමීක්ෂණයක දී......

    ලොල් ඔයි. මෙහෙමත් ගොන් හරක් සමීෂණයක් කරන්න දන්නේ නැති. :rofl::rofl::P

    pissu yakku ban.
    Mahindayage rasweemak iwara wela ena gaman inna ungen oya sameekshane kala nam anthimata kiyai my3 ta chnda na kiyala mun

    :rofl::rofl::rofl:
     

    Kalanapriya

    Junior member
  • Mar 9, 2013
    67
    5
    8
    Badulla
    Yako horage ammagen pena ahanawa wage wedakne karala thiyenne. Kelaniye inne mahindata kade yana set 1kne. Campus ewun wedi hariyak mahindata denneth na. U adyapaneta kelawalane thiyenne.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    1994දී චන්ද්‍රිකා slfp එකේ බලය අරගෙන 1994දීම රනිල් unp එකේ බලය ඩැහැ ගත්තට පස්සේ මේ දෙන්න මේ දැවැන්ත පක්ෂවල හිටපු ඒ සිංහල බෞද්ධ ජාතික බලවේග කොන් කරලා නන්නත්තාර කරල දැම්ම. ඔවුන් දෙන්නම ඉන්නේ මතවාදීමය ලෙස ඉන්නේ එකම තැනක. වටේ ඉන්නේ එකම යාලුවෝ. සිතුම් පැතුම් එකයි.
    ඔවුන් දෙදෙනා වටේ හිටිය සහ ඉන්න බලවේග සිංහල බෞද්ධ බලවේග දිහා බලන්නේ අන්තවාදී නුගත් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඇහැකින්. හැබැයි අනිත් ඔක්කොම සුළු ජාතීන්ගේ අන්තවාදය හෝ ත්‍රස්තවාදය දකින්නේ ඉතාම මානුෂික සාධාරණ අංගයක් විදිහට.
    හැබැයි රතන සාධුගේ හෙළ උරුමේත් අනුර දිසානායකගේ ජවිපෙත් අද වඩා සමීප රවී කරුනායක සහ අලුත් මාදලුවාවේ සෝභිත සාධු හිතන පිළිවෙලට. මේකත් හරියට අර 1994 ඉඳන් චන්ද්‍රිකා රනිල් එකට හිතනවා වගේ තැනක්.
    ඔය කව්රු ජාතික බලවේග ඉන්නේ තමන් එක්ක කියල හිතාගෙන හිටියත්, ඇත්ත කතාව ඒ ජාතික බලවේග ඉන්නේ තමන්ට වඩාත් සමීප ව දැනෙන තැන එක්ක.
    හෙළ උරුමේ නායකයෝ දෙතුන් දෙනා 2015 ජනවාරි 09 වෙනිදට ඉගෙන ගන්න පාඩම ඒක.