ජනපති මහින්ද රඟපෑ ‘බැද්දේ සෙනෙහස’ Clip

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ජනපති මහින්ද රඟපෑ ‘බැද්දේ සෙනෙහස’ Clip



    Patta nam REP ekkak deela yanna
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ලොක්කගේ ඇක්ටින් පාර හොඳයිනේ බන්. අර අන්තිමේට කරත්තෙට නගින සීන් එක එහෙම හොඳට තියනවා. අවුල තියෙන්නේ ලොක්කා දැනුත් වෙලාවකට ඇක්ටින් පාර දාන එක තමයි :D .. TFS මචන්
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,269
    12,319
    113
    Ohio, USA
    මහින්ද රඟපෑ නෙවෙයි තවමත් ඕකා රඟපානවා.. කරත්තෙ හරක වගේ රටේ මීනිස්සුන්ව දක්කනවා...

    අපිට දැන් නළුවෝ නෙවෙයි ඕනේ නියම උගත්, තමන්ගේ දරුවන් වෙනුවෙන් හොරකම් බොරු රඟපෑම් නොකරන ලෝකෙම පිලිගන්න නායකයෙක්...