ජනපති මහින්ද රඟපෑ ‘බැද්දේ සෙනෙහස’ Clip IaJ05JQMaVA Patta nam REP ekkak deela yanna
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,541 113 Lankawe Oct 16, 2014 #1 ජනපති මහින්ද රඟපෑ ‘බැද්දේ සෙනෙහස’ Clip Patta nam REP ekkak deela yanna
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Oct 16, 2014 #3 mona hodakda thoge rep kapanna one musalayange video clip danawata
doonga Well-known member Nov 16, 2008 1,226 73 48 Oct 16, 2014 #5 ලොක්කගේ ඇක්ටින් පාර හොඳයිනේ බන්. අර අන්තිමේට කරත්තෙට නගින සීන් එක එහෙම හොඳට තියනවා. අවුල තියෙන්නේ ලොක්කා දැනුත් වෙලාවකට ඇක්ටින් පාර දාන එක තමයි .. TFS මචන්
ලොක්කගේ ඇක්ටින් පාර හොඳයිනේ බන්. අර අන්තිමේට කරත්තෙට නගින සීන් එක එහෙම හොඳට තියනවා. අවුල තියෙන්නේ ලොක්කා දැනුත් වෙලාවකට ඇක්ටින් පාර දාන එක තමයි .. TFS මචන්
Al Baik Well-known member Jan 5, 2011 15,268 12,318 113 Ohio, USA Oct 16, 2014 #6 මහින්ද රඟපෑ නෙවෙයි තවමත් ඕකා රඟපානවා.. කරත්තෙ හරක වගේ රටේ මීනිස්සුන්ව දක්කනවා... අපිට දැන් නළුවෝ නෙවෙයි ඕනේ නියම උගත්, තමන්ගේ දරුවන් වෙනුවෙන් හොරකම් බොරු රඟපෑම් නොකරන ලෝකෙම පිලිගන්න නායකයෙක්...
මහින්ද රඟපෑ නෙවෙයි තවමත් ඕකා රඟපානවා.. කරත්තෙ හරක වගේ රටේ මීනිස්සුන්ව දක්කනවා... අපිට දැන් නළුවෝ නෙවෙයි ඕනේ නියම උගත්, තමන්ගේ දරුවන් වෙනුවෙන් හොරකම් බොරු රඟපෑම් නොකරන ලෝකෙම පිලිගන්න නායකයෙක්...