ජනපති මෛත්‍රී ඇමෙරිකානු ජනපති හමුවෙයි

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ජනපති මෛත්‍රී ඇමෙරිකානු ජනපති හමුවෙයි

    එක්සත් ජාතීන්ගේ 71 වන මහ මණ්ඩල සැසිවාරයට සහභාගී වූ රාජ්‍ය නායකයින් වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා විසින් පිරිනමන ලද රාත්‍රී භෝජන සංග්‍රහයට විශේෂ ඇරයුම් ලැබූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔබාමා යුවළ සමග ඡායාරූපයකට පෙනී සිටියේය. මෙවර එක්සත් ජාතීන්ගේ සම මණ්ඩල සැසිවාරය ඇමෙරිකානු ජනපනති වශයෙන් බැරැක් ඔබාමා සහභාගිවන අවසන් සැසියයි

    18.jpg

    Link
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    එක්සත් ජාතීන්ගේ 71 වන මහ මණ්ඩල සැසිවාරයට සහභාගී වූ රාජ්‍ය නායකයින් වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා විසින් පිරිනමන ලද රාත්‍රී භෝජන සංග්‍රහයට විශේෂ ඇරයුම් ලැබූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔබාමා යුවළ සමග ඡායාරූපයකට පෙනී සිටියේය. මෙවර එක්සත් ජාතීන්ගේ සම මණ්ඩල සැසිවාරය ඇමෙරිකානු ජනපනති වශයෙන් බැරැක් ඔබාමා සහභාගිවන අවසන් සැසියයි

    18.jpg

    Link

    හිටනුත් මේ පාර විතරයි
    ඊලග පාර ගෙද‍ර
    :lol::lol::lol::lol::lol: