ජනපති මෛත්‍රී වෙනුවෙන් කිලෝමීටර් 3ක් බඩග&#3535

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
ජනපති මෛත්‍රී වෙනුවෙන් කිලෝමීටර් 3ක් බඩග&#3535

ඔප්පු කිරීමට ආනමඩුව නාගවිල ප‍්‍රදේශයේ තරුණයෙකු කටයුතු කර තිබෙනවා. නාගවිල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සරත් කුමාර නමැති මෙම පුද්ගලයා ආනමඩුව සේරුකැලේ ගම්මානයේ පිහිටි අයියනායක දේවාලය වෙත ගොස් මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් භාරයක් වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඒ, මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය කළහොත් කිලෝමීටර් 3ක දුරක් මහමග බඩගාගෙන පැමිණ දෙවියන්ට ස්තූති කරන බව පවසමින්. ඒ අනුව ඔහු ඊයේ පස්වරු 5.00ට පමණ සේරුකැලේ සේවා ස්ථානය අසල සිට මහමග බඩගාගෙන පැමිණ සිය භාරය ඔප්පු කර තිබෙනවා.

රාත‍්‍රී 8.30 පමණ වන විට ඔහු අයියනායක දේවාලය වෙත පැමිණ භාරය ඔප්පු කරන ආකාරය දැකබලා ගැනීම සඳහා විශාල පිරිසක් රැස්ව සිටි බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

මහින්දගේ ආණ්ඩුවෙන් පාරට කාපට් දාල තිබ්බ නිසා හොඳයි :P:P:P:P


Source nethfm

www.nethfm.com-0223.jpg


www.nethfm.com-056.jpg
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දේශපාලනේ ගැන බොක්කෙන් අදහන එකෙක්.....
    අර ඉන්දියාවෙත් ඔහොම බාර ඔප්පු කරනවා නේ
    ලංකාවේ නම් ඔහොම බාර වෙනවා අඩුයි :)