යහපාලන ගූ මුට්ටිය කඩන් කාලා නාන එකෙක්
යහපාලන ගූ මුට්ටිය කඩන් කාලා නාන එකෙක් . වැඩිකල් නොගොස් සුලුජාතියට බඩ ගාන්න තමා වෙන්නේ හිටං
GossipClanka.com
විපක්ෂයේ පොදු අපේක්ෂකව සිටී මෛත්රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයෙන් ජයග්රහණය කරන ලෙස දෙවියන් වෙත කර තිබූ භාරයක් ඔප්පු කිරීමට ආනමඩුව නාගවිල ප්රදේශයේ තරුණයෙකු කටයුතු කර තිබෙනවා. නාගවිල ප්රදේශයේ පදිංචිකරුවෙකු වන සරත් කුමාර නැමැති මෙම පුද්ගලයා ආනමඩුව සේරුකැලේ ගම්මානයේ පිහිටි අයියනායක දේවාලය වෙත ගොස් මෛත්රීපාල සිරිසේන මහතාගේ ජයග්රහණය වෙනුවෙන් භාරයක් වී ඇත, මෛත්රීපාල සිරිසේන මහතා ජයග්රහණය කළහොත් කිලෝමීටර් 3ක දුරක් මහමග බඩගාගෙන පැමිණ දෙවියන්ට ස්තූති කරන බව පවසමින් මෙසේ භාරයක් වී ඇත. ඒ අනුව ඔහු සේරුවිලකැලේ සේවා ස්ථානය අසල සිට මහමග බඩගාගෙන පැමිණ සිය භාරය ඊයේ දිනයේ ඔප්පු කර තිබෙනවා. පස්වරු 5.00ට බඩගෑම
ආරම්භ කළ ඔහු රාත්රී 8.30 පමණ වෙනකන් බඩගෑමෙන් අනතුරුව අයියනායක දේවාලය වෙත පැමිණ භාරය ඔප්පු කර ඇත, මෙම තරුණයා භාරය ඔප්පු කරන ආකාරය දැකබලා ගැනීම සදහා විශාල පිරිසක් සේරුකැලේ ප්රදේශයේ මාර්ගය දෙපස සිටි බවයි දැනගන්නට ලැබෙන්නේ.