ජනපති මෛත්‍රී හා රාජිත නෙරපයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබටද මහ රජාටද? අදනම් උබ යන්න එපා අරලිය ගහ මන්දීරේ පැත්තේ. පොරට නහුතෙට නැගලා ඇත්තේ, අද ඇරියොත් නම් කොල බොක්කටම වදිනවා.
    මට දෙල් වෙන්ඩ නම් ටිකක් අමාරු වෙයි,:P:P ලබන අවුරුද්ද මට හොදටම සුබයි,:yes::D ඔය අනිත් කෑල්ල නම් අතාත්විකයි.:angry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :oo:
    එරෝ උබ අවංකවම කියාපන්
    01.මෛත්‍රී හොද නායකයෙක්ද
    02..මහින්දට වඩා දෙයක් පොදු සන්ධානයක් තුලින් රටට කරන්න පුලුවන්ද
    බැරිද ........
    මම නම් අවන්කව විශ්වාස කරන හැටියට ඔය 18 වෙනි සන්ශොදනය අනුව 2පාරට වඩා වැඩියෙන් ඉල්ලන්න ගිහින් මරා ඇන ගත්තා. මිනිහට තිබ්බේ චන්ද්‍රිකා වගේ ශේප් වෙලා යන්න. එහෙම උනානම් නිකන්ම සිරිසේන කොලුවා තමා ඉල්ලන්නේ ඊලගට. එතකොට පොර බිඋලත් කොලෙන්.. විපක්ශයෙන් එක්කො රනිල් හරි සජිත් හරි ඉල්ලන්න ගියා. ඒක එහෙම උනානම් අනිවා සිරිසේන දිනනවා ආපු ගැම්මත් එක්ක. ඒක එහෙම උනානම් ජනාදිපති ක්‍රමේ අහොසිකරනවා කියන එක කරලියට එන්නේ නැ. ඒ නිසා මම හිතනවා මේ වෙච්ච විදිය හොදා කියලා. මෙතන පාට පක්ශ බලන්න දෙයක් නැ. මහින්දව එලවනවද නැද්ද කියන එකයි තීරනේ. පාට වල, පක්ශවල, සහනා දාරේට, බොක්කුවට, පාරට පාලමට වරායට චන්දේ ද්හෙන්න මිනිස්සුන්ට මහ මැතිවරනයක් එනවා මාර්තුවල. ඒකෙන් තෙරෙන අගමැති ඔන්න රටේ පිලිවෙලට සන්වර්දනයක් කරන්න සුදුසු එකෙක් වෙන්න උවමනායි.. ඔන් කිව්වා
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    01. මෛත්‍රී හොද මනුස්සය,
    02. යතාර්තය අනුව පවුල් පාලනයකට වඩා රටට යමක් කරන්ඩ පුලුවන්,

    :yes::yes:

    :baffled::baffled:
    ade sirawatama me ape ero sahoda
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මම නම් අවන්කව විශ්වාස කරන හැටියට ඔය 18 වෙනි සන්ශොදනය අනුව 2පාරට වඩා වැඩියෙන් ඉල්ලන්න ගිහින් මරා ඇන ගත්තා. මිනිහට තිබ්බේ චන්ද්‍රිකා වගේ ශේප් වෙලා යන්න. එහෙම උනානම් නිකන්ම සිරිසේන කොලුවා තමා ඉල්ලන්නේ ඊලගට. එතකොට පොර බිඋලත් කොලෙන්.. විපක්ශයෙන් එක්කො රනිල් හරි සජිත් හරි ඉල්ලන්න ගියා. ඒක එහෙම උනානම් අනිවා සිරිසේන දිනනවා ආපු ගැම්මත් එක්ක. ඒක එහෙම උනානම් ජනාදිපති ක්‍රමේ අහොසිකරනවා කියන එක කරලියට එන්නේ නැ. ඒ නිසා මම හිතනවා මේ වෙච්ච විදිය හොදා කියලා. මෙතන පාට පක්ශ බලන්න දෙයක් නැ. මහින්දව එලවනවද නැද්ද කියන එකයි තීරනේ. පාට වල, පක්ශවල, සහනා දාරේට, බොක්කුවට, පාරට පාලමට වරායට චන්දේ ද්හෙන්න මිනිස්සුන්ට මහ මැතිවරනයක් එනවා මාර්තුවල. ඒකෙන් තෙරෙන අගමැති ඔන්න රටේ පිලිවෙලට සන්වර්දනයක් කරන්න සුදුසු එකෙක් වෙන්න උවමනායි.. ඔන් කිව්වා

    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :)
    එල එරෝ ,,,,
    බොහෝම ස්තුතියි අවංකව උබේ හැගීම් ප්‍රකාශකරාට
    ඇත්තටම දැන් නම් මට ඔය දෙන්නගෙන් මොකා ආවත් කමක් නැ, දෙන්නම නිදසස් පක්ශෙ ඩබලක්නෙ,:cool::cool: ඔකනෙ මම කිය කියා හිටියෙ විපක්ශෙ දුර්වලයි විපක්ශෙට කොරන්ඩ පුලුවන් දෙයක් නැ ජනාධිපතිතුමාට විරුද්දව කියල, 'ගොවියෙක්ගෙ පුතෙක් ජනාධිපති උනොත්' නරක නැ.:D:D
     
    • Like
    Reactions: sonicraze

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :oo:
    මමත් කියන්නේ ඕකම තමයි බන් ,,,
    කොහේද උබට තේරෙන්නේ නැහැ නේ ...
    හැබැයි සහෝ මෙහෙම දෙයකුත් තියනවා
    මහින්දගේ රෙද්ද අස්සේ හැංගිලා ගහපු ගැහිලි නටපු විගඩම් පොදු සන්ධාන ආණ්ඩුවක් යටතේ එකෙකුටවත් කොරන්න ලේසිවෙන්නේ නැහැ

    mona Sutta karannat issella bale inna puluwan ekek wenna onane ban, mokektawat ape rate minissu bale inna denne ne,
     
    Oct 2, 2014
    164
    22
    0
    ඇත්තටම දැන් නම් මට ඔය දෙන්නගෙන් මොකා ආවත් කමක් නැ, දෙන්නම නිදසස් පක්ශෙ ඩබලක්නෙ,:cool::cool: ඔකනෙ මම කිය කියා හිටියෙ විපක්ශෙ දුර්වලයි විපක්ශෙට කොරන්ඩ පුලුවන් දෙයක් නැ ජනාධිපතිතුමාට විරුද්දව කියල, 'ගොවියෙක්ගෙ පුතෙක් ජනාධිපති උනොත්' නරක නැ.:D:D

    dan ithin kohen giyath ubala dinum :rofl::rofl: yako
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මම නම් අවන්කව විශ්වාස කරන හැටියට ඔය 18 වෙනි සන්ශොදනය අනුව 2පාරට වඩා වැඩියෙන් ඉල්ලන්න ගිහින් මරා ඇන ගත්තා. මිනිහට තිබ්බේ චන්ද්‍රිකා වගේ ශේප් වෙලා යන්න. එහෙම උනානම් නිකන්ම සිරිසේන කොලුවා තමා ඉල්ලන්නේ ඊලගට. එතකොට පොර බිඋලත් කොලෙන්.. විපක්ශයෙන් එක්කො රනිල් හරි සජිත් හරි ඉල්ලන්න ගියා. ඒක එහෙම උනානම් අනිවා සිරිසේන දිනනවා ආපු ගැම්මත් එක්ක. ඒක එහෙම උනානම් ජනාදිපති ක්‍රමේ අහොසිකරනවා කියන එක කරලියට එන්නේ නැ. ඒ නිසා මම හිතනවා මේ වෙච්ච විදිය හොදා කියලා. මෙතන පාට පක්ශ බලන්න දෙයක් නැ. මහින්දව එලවනවද නැද්ද කියන එකයි තීරනේ. පාට වල, පක්ශවල, සහනා දාරේට, බොක්කුවට, පාරට පාලමට වරායට චන්දේ ද්හෙන්න මිනිස්සුන්ට මහ මැතිවරනයක් එනවා මාර්තුවල. ඒකෙන් තෙරෙන අගමැති ඔන්න රටේ පිලිවෙලට සන්වර්දනයක් කරන්න සුදුසු එකෙක් වෙන්න උවමනායි.. ඔන් කිව්වා

    මහින්දට උවමනාවුනේ නාමල් එනකන්ම බලේ තමන් අතේ තියාගන්න. අන්න එතනයි මිනිහට වැරදුනේ. කොච්චරවුනත් චන්ද්‍රිකාට ඔහොම බල තන්හාවක් තිබුනෙ නැහැ. මහින්ද තරම් හොරකම් කලෙත් නැහැ. චන්ද්‍රිකාව සුද්ද කරනව නෙමෙයි ඒත් ඒක තමයි ඇත්ත. හරිනම් මේ පාර නිදහස් පක්ෂෙන් ජනාධිපති අපේක්ෂක වෙන්න හිටියෙ මෛත්‍රී. මොනවනැතත් පනින හොරු මහමැතිවරණෙදි හලල දාන්න වෙනව නැත්නම් මේ වැඩෙන් තේරුමක් නැහැ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඇත්තටම දැන් නම් මට ඔය දෙන්නගෙන් මොකා ආවත් කමක් නැ, දෙන්නම නිදසස් පක්ශෙ ඩබලක්නෙ,:cool::cool: ඔකනෙ මම කිය කියා හිටියෙ විපක්ශෙ දුර්වලයි විපක්ශෙට කොරන්ඩ පුලුවන් දෙයක් නැ ජනාධිපතිතුමාට විරුද්දව කියල, 'ගොවියෙක්ගෙ පුතෙක් ජනාධිපති උනොත්' නරක නැ.:D:D

    :yes: maitrhi dinuwot mairthige anduwa hadanna nidahas pakse okkoma yai,etakota anduwa aye apita, UNP supurudu lesa wipakshayata, ranil supurudu lesa vipaksa nayaka, not that bad :lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇත්තටම දැන් නම් මට ඔය දෙන්නගෙන් මොකා ආවත් කමක් නැ, දෙන්නම නිදසස් පක්ශෙ ඩබලක්නෙ,:cool::cool: ඔකනෙ මම කිය කියා හිටියෙ විපක්ශෙ දුර්වලයි විපක්ශෙට කොරන්ඩ පුලුවන් දෙයක් නැ ජනාධිපතිතුමාට විරුද්දව කියල, 'ගොවියෙක්ගෙ පුතෙක් ජනාධිපති උනොත්' නරක නැ.:D:D

    උබ ඔන්න අනාගත්තා. උබට දින 100 අමතක උනා නෙව. මෙතන දැන් ජනාදිපති කියන චරිතේ පුස්සක්. හරියට එන්ගලන්තේ මහ රැජිනි වගේ. ලොකුවට ඔටුන්නක් දාගෙන හිටියට වැඩේ තියෙන්නේ කැමරන්ගේ අතේ. එතකොට කැමරන් කවුද? "අ ග මැ ති." අන්න තනතුර.. ඔය දින 100ට කවුද කියහන්කො අගමැති.. දැන් ආයේ කල්පනා කරහන් විපක්ශේ දුර්වලද කියලා. උබට උත්තරේ එයි.
     
    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    ඇත්තටම දැන් නම් මට ඔය දෙන්නගෙන් මොකා ආවත් කමක් නැ, දෙන්නම නිදසස් පක්ශෙ ඩබලක්නෙ,:cool::cool: ඔකනෙ මම කිය කියා හිටියෙ විපක්ශෙ දුර්වලයි විපක්ශෙට කොරන්ඩ පුලුවන් දෙයක් නැ ජනාධිපතිතුමාට විරුද්දව කියල, 'ගොවියෙක්ගෙ පුතෙක් ජනාධිපති උනොත්' නරක නැ.:D:D

    Ado Ada mata mara sthutu dawasak ban... Ube katin ohoma deyak... A kiyanne Maithree Aniwa dinanawa.. +8 Bro...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිං සැරෙ;17406632 said:
    dan ithin kohen giyath ubala dinum :rofl::rofl: yako
    ආයෙත් අහල නිදහස් පක්ශෙ සබාපතියි ලේකමුයි ඉල්ලන්නෙ කවුරු ආවත් පාලනේ අපේ. :yes::yes:
     
    Oct 2, 2014
    164
    22
    0
    උබ ඔන්න අනාගත්තා. උබට දින 100 අමතක උනා නෙව. මෙතන දැන් ජනාදිපති කියන චරිතේ පුස්සක්. හරියට එන්ගලන්තේ මහ රැජිනි වගේ. ලොකුවට ඔටුන්නක් දාගෙන හිටියට වැඩේ තියෙන්නේ කැමරන්ගේ අතේ. එතකොට කැමරන් කවුද? "අ ග මැ ති." අන්න තනතුර.. ඔය දින 100ට කවුද කියහන්කො අගමැති.. දැන් ආයේ කල්පනා කරහන් විපක්ශේ දුර්වලද කියලා. උබට උත්තරේ එයි.

    owa weida? ms ayin weyida oya kiyana hatiyata :rofl:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ආයෙත් අහල නිදහස් පක්ශෙ සබාපතියි ලේකමුයි ඉල්ලන්නෙ කවුරු ආවත් පාලනේ අපේ. :yes::yes:

    ඒ වුනාට උබේ සූටික්කි පචමල් අයියාට පුක් වෙනවා නේද? වාවයිද මන්දා මේවා?:rofl::rofl::rofl::P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ඔන්න අනාගත්තා. උබට දින 100 අමතක උනා නෙව. මෙතන දැන් ජනාදිපති කියන චරිතේ පුස්සක්. හරියට එන්ගලන්තේ මහ රැජිනි වගේ. ලොකුවට ඔටුන්නක් දාගෙන හිටියට වැඩේ තියෙන්නේ කැමරන්ගේ අතේ. එතකොට කැමරන් කවුද? "අ ග මැ ති." අන්න තනතුර.. ඔය දින 100ට කවුද කියහන්කො අගමැති.. දැන් ආයේ කල්පනා කරහන් විපක්ශේ දුර්වලද කියලා. උබට උත්තරේ එයි.
    හි හි මේ ලකාවෙ දේශපාලනේ අගමැතිට නෙමේ තාම බලේ තියෙන්නෙ,:P:P දින 100 ලොල් බන් ආන්ඩුවෙන් අලියට බහින්නෙ දින 100 ජනාධිපතිකමට කියල හිතනවනම් ඒක ලොකු මිස්ටේක් එකක් උබල හිතන.:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ වුනාට උබේ සූටික්කි පචමල් අයියාට පුක් වෙනවා නේද? වාවයිද මන්දා මේවා?:rofl::rofl::rofl::P:P
    ඔව උබල හිතින් මවා ගත්ත බයිල, :P