මට දෙල් වෙන්ඩ නම් ටිකක් අමාරු වෙයි,උබටද මහ රජාටද? අදනම් උබ යන්න එපා අරලිය ගහ මන්දීරේ පැත්තේ. පොරට නහුතෙට නැගලා ඇත්තේ, අද ඇරියොත් නම් කොල බොක්කටම වදිනවා.

ලබන අවුරුද්ද මට හොදටම සුබයි,
ඔය අනිත් කෑල්ල නම් අතාත්විකයි.

මම නම් අවන්කව විශ්වාස කරන හැටියට ඔය 18 වෙනි සන්ශොදනය අනුව 2පාරට වඩා වැඩියෙන් ඉල්ලන්න ගිහින් මරා ඇන ගත්තා. මිනිහට තිබ්බේ චන්ද්රිකා වගේ ශේප් වෙලා යන්න. එහෙම උනානම් නිකන්ම සිරිසේන කොලුවා තමා ඉල්ලන්නේ ඊලගට. එතකොට පොර බිඋලත් කොලෙන්.. විපක්ශයෙන් එක්කො රනිල් හරි සජිත් හරි ඉල්ලන්න ගියා. ඒක එහෙම උනානම් අනිවා සිරිසේන දිනනවා ආපු ගැම්මත් එක්ක. ඒක එහෙම උනානම් ජනාදිපති ක්රමේ අහොසිකරනවා කියන එක කරලියට එන්නේ නැ. ඒ නිසා මම හිතනවා මේ වෙච්ච විදිය හොදා කියලා. මෙතන පාට පක්ශ බලන්න දෙයක් නැ. මහින්දව එලවනවද නැද්ද කියන එකයි තීරනේ. පාට වල, පක්ශවල, සහනා දාරේට, බොක්කුවට, පාරට පාලමට වරායට චන්දේ ද්හෙන්න මිනිස්සුන්ට මහ මැතිවරනයක් එනවා මාර්තුවල. ඒකෙන් තෙරෙන අගමැති ඔන්න රටේ පිලිවෙලට සන්වර්දනයක් කරන්න සුදුසු එකෙක් වෙන්න උවමනායි.. ඔන් කිව්වා
එරෝ උබ අවංකවම කියාපන්
01.මෛත්රී හොද නායකයෙක්ද
02..මහින්දට වඩා දෙයක් පොදු සන්ධානයක් තුලින් රටට කරන්න පුලුවන්ද
බැරිද ........
01. මෛත්රී හොද මනුස්සය,
02. යතාර්තය අනුව පවුල් පාලනයකට වඩා රටට යමක් කරන්ඩ පුලුවන්,
![]()

01. මෛත්රී හොද මනුස්සය,
02. යතාර්තය අනුව පවුල් පාලනයකට වඩා රටට යමක් කරන්ඩ පුලුවන්,
![]()
මම නම් අවන්කව විශ්වාස කරන හැටියට ඔය 18 වෙනි සන්ශොදනය අනුව 2පාරට වඩා වැඩියෙන් ඉල්ලන්න ගිහින් මරා ඇන ගත්තා. මිනිහට තිබ්බේ චන්ද්රිකා වගේ ශේප් වෙලා යන්න. එහෙම උනානම් නිකන්ම සිරිසේන කොලුවා තමා ඉල්ලන්නේ ඊලගට. එතකොට පොර බිඋලත් කොලෙන්.. විපක්ශයෙන් එක්කො රනිල් හරි සජිත් හරි ඉල්ලන්න ගියා. ඒක එහෙම උනානම් අනිවා සිරිසේන දිනනවා ආපු ගැම්මත් එක්ක. ඒක එහෙම උනානම් ජනාදිපති ක්රමේ අහොසිකරනවා කියන එක කරලියට එන්නේ නැ. ඒ නිසා මම හිතනවා මේ වෙච්ච විදිය හොදා කියලා. මෙතන පාට පක්ශ බලන්න දෙයක් නැ. මහින්දව එලවනවද නැද්ද කියන එකයි තීරනේ. පාට වල, පක්ශවල, සහනා දාරේට, බොක්කුවට, පාරට පාලමට වරායට චන්දේ ද්හෙන්න මිනිස්සුන්ට මහ මැතිවරනයක් එනවා මාර්තුවල. ඒකෙන් තෙරෙන අගමැති ඔන්න රටේ පිලිවෙලට සන්වර්දනයක් කරන්න සුදුසු එකෙක් වෙන්න උවමනායි.. ඔන් කිව්වා

ඇත්තටම දැන් නම් මට ඔය දෙන්නගෙන් මොකා ආවත් කමක් නැ, දෙන්නම නිදසස් පක්ශෙ ඩබලක්නෙ,
එල එරෝ ,,,,
බොහෝම ස්තුතියි අවංකව උබේ හැගීම් ප්රකාශකරාට

ඔකනෙ මම කිය කියා හිටියෙ විපක්ශෙ දුර්වලයි විපක්ශෙට කොරන්ඩ පුලුවන් දෙයක් නැ ජනාධිපතිතුමාට විරුද්දව කියල, 'ගොවියෙක්ගෙ පුතෙක් ජනාධිපති උනොත්' නරක නැ.

මමත් කියන්නේ ඕකම තමයි බන් ,,,
කොහේද උබට තේරෙන්නේ නැහැ නේ ...
හැබැයි සහෝ මෙහෙම දෙයකුත් තියනවා
මහින්දගේ රෙද්ද අස්සේ හැංගිලා ගහපු ගැහිලි නටපු විගඩම් පොදු සන්ධාන ආණ්ඩුවක් යටතේ එකෙකුටවත් කොරන්න ලේසිවෙන්නේ නැහැ
ඇත්තටම දැන් නම් මට ඔය දෙන්නගෙන් මොකා ආවත් කමක් නැ, දෙන්නම නිදසස් පක්ශෙ ඩබලක්නෙ,ඔකනෙ මම කිය කියා හිටියෙ විපක්ශෙ දුර්වලයි විපක්ශෙට කොරන්ඩ පුලුවන් දෙයක් නැ ජනාධිපතිතුමාට විරුද්දව කියල, 'ගොවියෙක්ගෙ පුතෙක් ජනාධිපති උනොත්' නරක නැ.
![]()

yakoමම නම් අවන්කව විශ්වාස කරන හැටියට ඔය 18 වෙනි සන්ශොදනය අනුව 2පාරට වඩා වැඩියෙන් ඉල්ලන්න ගිහින් මරා ඇන ගත්තා. මිනිහට තිබ්බේ චන්ද්රිකා වගේ ශේප් වෙලා යන්න. එහෙම උනානම් නිකන්ම සිරිසේන කොලුවා තමා ඉල්ලන්නේ ඊලගට. එතකොට පොර බිඋලත් කොලෙන්.. විපක්ශයෙන් එක්කො රනිල් හරි සජිත් හරි ඉල්ලන්න ගියා. ඒක එහෙම උනානම් අනිවා සිරිසේන දිනනවා ආපු ගැම්මත් එක්ක. ඒක එහෙම උනානම් ජනාදිපති ක්රමේ අහොසිකරනවා කියන එක කරලියට එන්නේ නැ. ඒ නිසා මම හිතනවා මේ වෙච්ච විදිය හොදා කියලා. මෙතන පාට පක්ශ බලන්න දෙයක් නැ. මහින්දව එලවනවද නැද්ද කියන එකයි තීරනේ. පාට වල, පක්ශවල, සහනා දාරේට, බොක්කුවට, පාරට පාලමට වරායට චන්දේ ද්හෙන්න මිනිස්සුන්ට මහ මැතිවරනයක් එනවා මාර්තුවල. ඒකෙන් තෙරෙන අගමැති ඔන්න රටේ පිලිවෙලට සන්වර්දනයක් කරන්න සුදුසු එකෙක් වෙන්න උවමනායි.. ඔන් කිව්වා
ඇත්තටම දැන් නම් මට ඔය දෙන්නගෙන් මොකා ආවත් කමක් නැ, දෙන්නම නිදසස් පක්ශෙ ඩබලක්නෙ,ඔකනෙ මම කිය කියා හිටියෙ විපක්ශෙ දුර්වලයි විපක්ශෙට කොරන්ඩ පුලුවන් දෙයක් නැ ජනාධිපතිතුමාට විරුද්දව කියල, 'ගොවියෙක්ගෙ පුතෙක් ජනාධිපති උනොත්' නරක නැ.
![]()
maitrhi dinuwot mairthige anduwa hadanna nidahas pakse okkoma yai,etakota anduwa aye apita, UNP supurudu lesa wipakshayata, ranil supurudu lesa vipaksa nayaka, not that bad 
ඇත්තටම දැන් නම් මට ඔය දෙන්නගෙන් මොකා ආවත් කමක් නැ, දෙන්නම නිදසස් පක්ශෙ ඩබලක්නෙ,ඔකනෙ මම කිය කියා හිටියෙ විපක්ශෙ දුර්වලයි විපක්ශෙට කොරන්ඩ පුලුවන් දෙයක් නැ ජනාධිපතිතුමාට විරුද්දව කියල, 'ගොවියෙක්ගෙ පුතෙක් ජනාධිපති උනොත්' නරක නැ.
![]()
ඇත්තටම දැන් නම් මට ඔය දෙන්නගෙන් මොකා ආවත් කමක් නැ, දෙන්නම නිදසස් පක්ශෙ ඩබලක්නෙ,ඔකනෙ මම කිය කියා හිටියෙ විපක්ශෙ දුර්වලයි විපක්ශෙට කොරන්ඩ පුලුවන් දෙයක් නැ ජනාධිපතිතුමාට විරුද්දව කියල, 'ගොවියෙක්ගෙ පුතෙක් ජනාධිපති උනොත්' නරක නැ.
![]()
ආයෙත් අහල නිදහස් පක්ශෙ සබාපතියි ලේකමුයි ඉල්ලන්නෙ කවුරු ආවත් පාලනේ අපේ.හිං සැරෙ;17406632 said:dan ithin kohen giyath ubala dinumyako

උබ ඔන්න අනාගත්තා. උබට දින 100 අමතක උනා නෙව. මෙතන දැන් ජනාදිපති කියන චරිතේ පුස්සක්. හරියට එන්ගලන්තේ මහ රැජිනි වගේ. ලොකුවට ඔටුන්නක් දාගෙන හිටියට වැඩේ තියෙන්නේ කැමරන්ගේ අතේ. එතකොට කැමරන් කවුද? "අ ග මැ ති." අන්න තනතුර.. ඔය දින 100ට කවුද කියහන්කො අගමැති.. දැන් ආයේ කල්පනා කරහන් විපක්ශේ දුර්වලද කියලා. උබට උත්තරේ එයි.

ආයෙත් අහල නිදහස් පක්ශෙ සබාපතියි ලේකමුයි ඉල්ලන්නෙ කවුරු ආවත් පාලනේ අපේ.![]()

හි හි මේ ලකාවෙ දේශපාලනේ අගමැතිට නෙමේ තාම බලේ තියෙන්නෙ,උබ ඔන්න අනාගත්තා. උබට දින 100 අමතක උනා නෙව. මෙතන දැන් ජනාදිපති කියන චරිතේ පුස්සක්. හරියට එන්ගලන්තේ මහ රැජිනි වගේ. ලොකුවට ඔටුන්නක් දාගෙන හිටියට වැඩේ තියෙන්නේ කැමරන්ගේ අතේ. එතකොට කැමරන් කවුද? "අ ග මැ ති." අන්න තනතුර.. ඔය දින 100ට කවුද කියහන්කො අගමැති.. දැන් ආයේ කල්පනා කරහන් විපක්ශේ දුර්වලද කියලා. උබට උත්තරේ එයි.

දින 100 ලොල් බන් ආන්ඩුවෙන් අලියට බහින්නෙ දින 100 ජනාධිපතිකමට කියල හිතනවනම් ඒක ලොකු මිස්ටේක් එකක් උබල හිතන.
ආයෙත් අහල නිදහස් පක්ශෙ සබාපතියි ලේකමුයි ඉල්ලන්නෙ කවුරු ආවත් පාලනේ අපේ.![]()

dina 100 yi kakuluwa natanneඔව උබල හිතින් මවා ගත්ත බයිල,ඒ වුනාට උබේ සූටික්කි පචමල් අයියාට පුක් වෙනවා නේද? වාවයිද මන්දා මේවා?![]()