ජනපති මෛත්‍රී හා රාජිත නෙරපයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිං සැරෙ;17406663 said:
    :rofl::rofl: dina 100 yi kakuluwa natanne
    ඔව් ඔව් මුලින් එහෙම තමා දින 100 පස්සෙ දින 2190 හරිම සිම්පල්,:D:D
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හිං සැරෙ;17406655 said:
    owa weida? ms ayin weyida oya kiyana hatiyata :rofl:
    මේ පාර සෙල්ලමක් දාන්න බැනේ බන්. විපක්ශයේ ඔක්කොම පක්ශ සෙට් වෙලානේ කියන්නේ විදායකය අයින් කරන්න කියලා. හරි අපි නිකමට හිතමුකො සිරිසේන දින 100න් වැඩේ නොකලයි කියලා. ඌ කලත් නොකලත් මාර්තුවේ මහ මැතිවරනයක් එනවනේ. එතනදි හිර වෙනවනේ බන්. මොකද තනි තනිව පක්ශ වලින් චන්දේ ඉල්ලන්නේ. එහෙම පත්වෙන පාර්ලිමේන්තුවක විදායක ජනාදිපතිකම සිරිසේනට තියාගෙන ඉන්න බැ. මොකද පත්වෙන පාර්ලිමේන්තුව විරුද්ද පක්ශයේ උනොත් ආයෙත් වෙන්නේ රනිල් චන්ද්‍රිකා ආන්ඩුවට වෙච්ච දෙයක්. බොරුවක් කරලා සිරිසේන වගේ එකෙකුට ඉන්න බැ ඔතන. මොකද මිනිහට මාකට් කරන්න දෙයක් නැ. උද්දයක් කරපු එකෙකුත් නෙමෙයි. කලින් ජනාදිපති වෙච්ච එහෙකුත් නෙමෙයි. අනික කට වචනෙට පක්ශ වලින් මූට සහය දෙනවා නෙමෙයිනේ. අත්සන් කරපු ගිවිසුම් කඩ කලොත් මූට කොහොමත් පැවැත්ම්නක් නැ..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    kohomada march මහ මැතිවරනයක් enne kiyanko mata? :lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හි හි මේ ලකාවෙ දේශපාලනේ අගමැතිට නෙමේ තාම බලේ තියෙන්නෙ,:P:P දින 100 ලොල් බන් ආන්ඩුවෙන් අලියට බහින්නෙ දින 100 ජනාධිපතිකමට කියල හිතනවනම් ඒක ලොකු මිස්ටේක් එකක් උබල හිතන.:P
    කවුද බන් අලියට බැහැලා ඉන්නේ. උබට පයිත්තියන්ද? සිරිසේන විපක්ශෙට ආවා නෙමෙයි. එහෙම ආවනම් උබලගේ ලොක්කට ඒක එච්චර පහරක් වෙන්නේ නැ. මරාට මාරාන්තික මරු පහරක් උනේ. සිරිසේන පක්ශයේ ඉදගෙනම පොදු අපේක්ශකයා උනාට. උබ හිතනවා නම් සිරිසේන ආන්ඩුවෙන් එලියට බැස්සේ අවුරුදු 6කට ජනාදිපතිකමට කියලා උබට ශොක් එකට අන් ඇවිත්. මිනිහගේ ටාගට් එක දි 100න් පස්සේ එන අගමැතිකම. දින 100න් පස්සේ ලන්කාවේ උසස්ම රාජත්‍රාන්ත්‍රික තනතුර අගමැතිකම.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    kohomada march මහ මැතිවරනයක් enne kiyanko mata? :lol:
    හරි හරි.. දවස් 100ක් ගනන් හදහන්කො ජනවාරි 9 ඉදන්.. උබලට මැ මලට ඇරලා තියෙද්දි උබත් බුරියේ විශ්කම්බේ මනිනවා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කවුද බන් අලියට බැහැලා ඉන්නේ. උබට පයිත්තියන්ද? සිරිසේන විපක්ශෙට ආවා නෙමෙයි. එහෙම ආවනම් උබලගේ ලොක්කට ඒක එච්චර පහරක් වෙන්නේ නැ. මරාට මාරාන්තික මරු පහරක් උනේ. සිරිසේන පක්ශයේ ඉදගෙනම පොදු අපේක්ශකයා උනාට. උබ හිතනවා නම් සිරිසේන ආන්ඩුවෙන් එලියට බැස්සේ අවුරුදු 6කට ජනාදිපතිකමට කියලා උබට ශොක් එකට අන් ඇවිත්. මිනිහගේ ටාගට් එක දි 100න් පස්සේ එන අගමැතිකම. දින 100න් පස්සේ ලන්කාවේ උසස්ම රාජත්‍රාන්ත්‍රික තනතුර අගමැතිකම.

    එතකොට නම විතරද මාරු වෙන්නේ?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හරි හරි.. දවස් 100ක් ගනන් හදහන්කො ජනවාරි 9 ඉදන්.. උබලට මැ මලට ඇරලා තියෙද්දි උබත් බුරියේ විශ්කම්බේ මනිනවා

    uba hitanne maitri awit inna UNP rajakarawanna kiyalada, paw ban ubala, ekapara fonsekage pite gihin raja wenna heduwa, me para matri, den ubalage fonsekat kiwwa neda widayaka janadipati balatala tiyenne ona u ekata kemati kiyala? :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ පාර සෙල්ලමක් දාන්න බැනේ බන්. විපක්ශයේ ඔක්කොම පක්ශ සෙට් වෙලානේ කියන්නේ විදායකය අයින් කරන්න කියලා. හරි අපි නිකමට හිතමුකො සිරිසේන දින 100න් වැඩේ නොකලයි කියලා. ඌ කලත් නොකලත් මාර්තුවේ මහ මැතිවරනයක් එනවනේ. එතනදි හිර වෙනවනේ බන්. මොකද තනි තනිව පක්ශ වලින් චන්දේ ඉල්ලන්නේ. එහෙම පත්වෙන පාර්ලිමේන්තුවක විදායක ජනාදිපතිකම සිරිසේනට තියාගෙන ඉන්න බැ. මොකද පත්වෙන පාර්ලිමේන්තුව විරුද්ද පක්ශයේ උනොත් ආයෙත් වෙන්නේ රනිල් චන්ද්‍රිකා ආන්ඩුවට වෙච්ච දෙයක්. බොරුවක් කරලා සිරිසේන වගේ එකෙකුට ඉන්න බැ ඔතන. මොකද මිනිහට මාකට් කරන්න දෙයක් නැ. උද්දයක් කරපු එකෙකුත් නෙමෙයි. කලින් ජනාදිපති වෙච්ච එහෙකුත් නෙමෙයි. අනික කට වචනෙට පක්ශ වලින් මූට සහය දෙනවා නෙමෙයිනේ. අත්සන් කරපු ගිවිසුම් කඩ කලොත් මූට කොහොමත් පැවැත්ම්නක් නැ..
    මොන අවුරුද්දෙ මාර්තු ගැනද කියවන්නෙ,:rolleyes::rolleyes::rolleyes:ඔව් ඔව් ගිවිසුමට දින 100 ක් ඉදල මෛත‍්‍රීපාල මහත්තය පාලනේ පොනිල්ට දීල ගෙදර යනව කුබුරු කොටන්ඩ. :D:lol::lol::lol::lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොන අවුරුද්දෙ මාර්තු ගැනද කියවන්නෙ,:rolleyes::rolleyes::rolleyes:ඔව් ඔව් ගිවිසුමට දින 100 ක් ඉදල මෛත‍්‍රීපාල මහත්තය පාලනේ පොනිල්ට දීල ගෙදර යනව කුබුරු කොටන්ඩ. :D:lol::lol::lol::lol::lol::lol::lol:

    නෑ ‍ඩෝ හාල් මෝලට යන්නේ! :rofl::rofl::rofl::rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එතකොට නම විතරද මාරු වෙන්නේ?
    ඒක තිරනය වෙන්නේ විවස්තාව මතනේ බන්.. කොහොමත් විදායකයේ මුලු බලතලම එහෙම පිටින් අගමැතිට දුන්නත් අවුලක් නැනේ. මොකද අගමැති කියන තනතුර පාර්ලිමේන්තුවට වග කියන එකක්. ජනාදිපතිකම එහෙම නැ. ඒ නිසා බලේ ලැබුනයි කියල අගමැති කෙනෙකුට ඔනැ ඔනැ දේවල් කරන්න බැ. පාර්ලිමේන්තුවට වග කියන්න වෙනවා. ඒකනේ චන්ද්‍රිකාගේ රනිල්ගේ ආන්ඩුවට උනේ.. ජනාදිපති කෙනෙකුට්‍ර රට වෙනුවෙන් තමන්ගේ හිතු කැමැත්තට ඔනැම දෙයක් කලහැකි. නමුත් අගමැති කෙනෙකුට මොන බලතලේ දුන්නත් එහෙම බැ. මම සරලව කිව්වේ. මේක දිග මාතෘකාවක්. මේක මෙහෙම උනොත් සමහරවිට දැනට චීනෙත් එක්ක ගහලා තියන ගිවිසුම් පවා අහොසි වෙන්න පුලුවන්..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    uba hitanne maitri awit inna UNP rajakarawanna kiyalada, paw ban ubala, ekapara fonsekage pite gihin raja wenna heduwa, me para matri, den ubalage fonsekat kiwwa neda widayaka janadipati balatala tiyenne ona u ekata kemati kiyala? :lol:
    මෙහෙමයි.. කියන්න යන දේ ඔලුවෙන් කල්පනා කරපන්.

    මෛත්‍රී ආපුවම එයාගෙ ජොබ් එක 18 කැන්සල් කරල 17 ආපහු ක්‍රියාත්මක කිරීම, ව්‍යවස්ථා සන්ශෝධනය,මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම වගේ දේවල්. ඒවා කරන්නෙ නැතිව මෛත්‍රීට බලේ ඉන්න බැහැ. මොකද මහමැතිවරනෙන් පක්ෂයක් බලේට එන නිසා. මෛත්‍රී විශ්වාසයක් තියන්න පුලුවන් මිනිහෙක් ඒක නිසා තමයි බය නැතුව මේකට ඉල්ලන්නෙ, නැත්නම් මෙලහකට ෆයිල් එලියෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද බන් අලියට බැහැලා ඉන්නේ. උබට පයිත්තියන්ද? සිරිසේන විපක්ශෙට ආවා නෙමෙයි. එහෙම ආවනම් උබලගේ ලොක්කට ඒක එච්චර පහරක් වෙන්නේ නැ. මරාට මාරාන්තික මරු පහරක් උනේ. සිරිසේන පක්ශයේ ඉදගෙනම පොදු අපේක්ශකයා උනාට. උබ හිතනවා නම් සිරිසේන ආන්ඩුවෙන් එලියට බැස්සේ අවුරුදු 6කට ජනාදිපතිකමට කියලා උබට ශොක් එකට අන් ඇවිත්. මිනිහගේ ටාගට් එක දි 100න් පස්සේ එන අගමැතිකම. දින 100න් පස්සේ ලන්කාවේ උසස්ම රාජත්‍රාන්ත්‍රික තනතුර අගමැතිකම.
    ඉතින් අගමැති නම වෙනස් උනා කියල හො නැතුවා පාලකය මෛත‍්‍රීපාල. නැතුව වෙන කවුද??? ඒකයි මම කියන්නෙ.:P:P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොන අවුරුද්දෙ මාර්තු ගැනද කියවන්නෙ,:rolleyes::rolleyes::rolleyes:ඔව් ඔව් ගිවිසුමට දින 100 ක් ඉදල මෛත‍්‍රීපාල මහත්තය පාලනේ පොනිල්ට දීල ගෙදර යනව කුබුරු කොටන්ඩ. :D:lol::lol::lol::lol::lol::lol::lol:
    මොඩයෙක් වගේ කතා කරන්න එපා බන්. දින 100න් පස්සේ මහ මැතිවරනයක් එනවා. ඒකෙන් ඔනේනම් සිරිසේනට පුලුවන් අගමැති කමට ඉල්ලන්න. රනිල්ටත් පුලුවන්. ඒක ජනතාවගේ තීරනේ. ඔච්චරම ආසයිනම් මරාටත් ඉල්ලන්න කියහන්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මොන අවුරුද්දෙ මාර්තු ගැනද කියවන්නෙ,:rolleyes::rolleyes::rolleyes:ඔව් ඔව් ගිවිසුමට දින 100 ක් ඉදල මෛත‍්‍රීපාල මහත්තය පාලනේ පොනිල්ට දීල ගෙදර යනව කුබුරු කොටන්ඩ. :D:lol::lol::lol::lol::lol::lol::lol:
    උඹල හිතන්නෙ මෛතීපාලට කුඹුරුකොටන්න බැහැ කියලද? :baffled:ඇත්තටම ඔය මනුස්සය අන්තිම දුප්පත් පවුලකින් ආවෙ. ඒ විස්තර දන්න උදවිය දන්නව.:yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක තිරනය වෙන්නේ විවස්තාව මතනේ බන්.. කොහොමත් විදායකයේ මුලු බලතලම එහෙම පිටින් අගමැතිට දුන්නත් අවුලක් නැනේ. මොකද අගමැති කියන තනතුර පාර්ලිමේන්තුවට වග කියන එකක්. ජනාදිපතිකම එහෙම නැ. ඒ නිසා බලේ ලැබුනයි කියල අගමැති කෙනෙකුට ඔනැ ඔනැ දේවල් කරන්න බැ. පාර්ලිමේන්තුවට වග කියන්න වෙනවා. ඒකනේ චන්ද්‍රිකාගේ රනිල්ගේ ආන්ඩුවට උනේ.. ජනාදිපති කෙනෙකුට්‍ර රට වෙනුවෙන් තමන්ගේ හිතු කැමැත්තට ඔනැම දෙයක් කලහැකි. නමුත් අගමැති කෙනෙකුට මොන බලතලේ දුන්නත් එහෙම බැ. මම සරලව කිව්වේ. මේක දිග මාතෘකාවක්. මේක මෙහෙම උනොත් සමහරවිට දැනට චීනෙත් එක්ක ගහලා තියන ගිවිසුම් පවා අහොසි වෙන්න පුලුවන්..

    එතකොට සිරිමා මොනාද කළේ? :P:P:P නිකන් පලයන් බන් යන්න.

    නම මාරු කළාම හරියට ආයෙ 18 දුන්නාවගේමනෙ ගොන්ටෝ...? අපි ඔටුවො නෙමේ හරිද
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉතින් අගමැති නම වෙනස් උනා කියල හො නැතුවා පාලකය මෛත‍්‍රීපාල. නැතුව වෙන කවුද??? ඒකයි මම කියන්නෙ.:P:P

    ජනාදිපති පාලනයියි, අගමැති පාලනයෙයි වෙනසක් උබට නොතෙරෙනවට. දේශපාලනයේ දන්න මිනිස්සු දන්නවා අගමැති කමයි ජනාදිපතිකමයි මොකක්ද කියලා. ජනතාව කැමති නම් සිරිසේනට අගමැතිකම දෙන්න ඒකේ ගැටලුවක් නැනේ. මෙතන පිට පොට පටලව ගන්න එපා. මරා ජනාදිපති වෙලා රට කන එකයි, සිරිසේන අගමැති වෙලා රට කරවන එකයි දෙකක්. කවුරු අගමැති උනත් ජනාදිපති කරනවා වගේ හිතු හිතු උනට සන්ස්තා සබාපතිකම් දෙන්න. එයාර්පොට් ගහන්න, රැට හීනෙන් බයවෙලා චීනෙන් නය ගන්න. මේ වගේ මන්ද මානසික විකාර ජනාදිපති කෙනෙක් කලාට අගමැති කෙනෙකුට එහෙම කරන්න බැ. අන්න ඒකයි ඒකාදිපති පාලනයෙයි, අගමැතිකමෙයි වෙනස
    .
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹල හිතන්නෙ මෛතීපාලට කුඹුරුකොටන්න බැහැ කියලද? :baffled:ඇත්තටම ඔය මනුස්සය අන්තිම දුප්පත් පවුලකින් ආවෙ. ඒ විස්තර දන්න උදවිය දන්නව.:yes::yes:

    හා දුප්පත් පව්ලකින් ආව නිසා අපි චන්දෙ දෙන්න ඕනි..... :rolleyes::rolleyes: නිකන් පලයන් බන් යන්න.... :dull::dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොඩයෙක් වගේ කතා කරන්න එපා බන්. දින 100න් පස්සේ මහ මැතිවරනයක් එනවා. ඒකෙන් ඔනේනම් සිරිසේනට පුලුවන් අගමැති කමට ඉල්ලන්න. රනිල්ටත් පුලුවන්. ඒක ජනතාවගේ තීරනේ. ඔච්චරම ආසයිනම් මරාටත් ඉල්ලන්න කියහන්.
    උබල හදන්නෙ බන් වටෙන් එන්ඩ නේද අපි දන්නව ඔව, කොහොමින් කොහොම හරි පොනිල්ට නම් ඔය අගමැති කම හම්බෙන් නැ ඒක සුවර් :P:P