ඔව් ඔව් මුලින් එහෙම තමා දින 100 පස්සෙ දින 2190 හරිම සිම්පල්,හිං සැරෙ;17406663 said:dina 100 yi kakuluwa natanne


ඔව් ඔව් මුලින් එහෙම තමා දින 100 පස්සෙ දින 2190 හරිම සිම්පල්,හිං සැරෙ;17406663 said:dina 100 yi kakuluwa natanne


මේ පාර සෙල්ලමක් දාන්න බැනේ බන්. විපක්ශයේ ඔක්කොම පක්ශ සෙට් වෙලානේ කියන්නේ විදායකය අයින් කරන්න කියලා. හරි අපි නිකමට හිතමුකො සිරිසේන දින 100න් වැඩේ නොකලයි කියලා. ඌ කලත් නොකලත් මාර්තුවේ මහ මැතිවරනයක් එනවනේ. එතනදි හිර වෙනවනේ බන්. මොකද තනි තනිව පක්ශ වලින් චන්දේ ඉල්ලන්නේ. එහෙම පත්වෙන පාර්ලිමේන්තුවක විදායක ජනාදිපතිකම සිරිසේනට තියාගෙන ඉන්න බැ. මොකද පත්වෙන පාර්ලිමේන්තුව විරුද්ද පක්ශයේ උනොත් ආයෙත් වෙන්නේ රනිල් චන්ද්රිකා ආන්ඩුවට වෙච්ච දෙයක්. බොරුවක් කරලා සිරිසේන වගේ එකෙකුට ඉන්න බැ ඔතන. මොකද මිනිහට මාකට් කරන්න දෙයක් නැ. උද්දයක් කරපු එකෙකුත් නෙමෙයි. කලින් ජනාදිපති වෙච්ච එහෙකුත් නෙමෙයි. අනික කට වචනෙට පක්ශ වලින් මූට සහය දෙනවා නෙමෙයිනේ. අත්සන් කරපු ගිවිසුම් කඩ කලොත් මූට කොහොමත් පැවැත්ම්නක් නැ..හිං සැරෙ;17406655 said:owa weida? ms ayin weyida oya kiyana hatiyata![]()
මේ පාර සෙල්ලමක් දාන්න බැනේ බන්. විපක්ශයේ ඔක්කොම පක්ශ සෙට් වෙලානේ කියන්නේ විදායකය අයින් කරන්න කියලා. හරි අපි නිකමට හිතමුකො සිරිසේන දින 100න් වැඩේ නොකලයි කියලා. ඌ කලත් නොකලත් මාර්තුවේ මහ මැතිවරනයක් එනවනේ. එතනදි හිර වෙනවනේ බන්. මොකද තනි තනිව පක්ශ වලින් චන්දේ ඉල්ලන්නේ. එහෙම පත්වෙන පාර්ලිමේන්තුවක විදායක ජනාදිපතිකම සිරිසේනට තියාගෙන ඉන්න බැ. මොකද පත්වෙන පාර්ලිමේන්තුව විරුද්ද පක්ශයේ උනොත් ආයෙත් වෙන්නේ රනිල් චන්ද්රිකා ආන්ඩුවට වෙච්ච දෙයක්. බොරුවක් කරලා සිරිසේන වගේ එකෙකුට ඉන්න බැ ඔතන. මොකද මිනිහට මාකට් කරන්න දෙයක් නැ. උද්දයක් කරපු එකෙකුත් නෙමෙයි. කලින් ජනාදිපති වෙච්ච එහෙකුත් නෙමෙයි. අනික කට වචනෙට පක්ශ වලින් මූට සහය දෙනවා නෙමෙයිනේ. අත්සන් කරපු ගිවිසුම් කඩ කලොත් මූට කොහොමත් පැවැත්ම්නක් නැ..

කවුද බන් අලියට බැහැලා ඉන්නේ. උබට පයිත්තියන්ද? සිරිසේන විපක්ශෙට ආවා නෙමෙයි. එහෙම ආවනම් උබලගේ ලොක්කට ඒක එච්චර පහරක් වෙන්නේ නැ. මරාට මාරාන්තික මරු පහරක් උනේ. සිරිසේන පක්ශයේ ඉදගෙනම පොදු අපේක්ශකයා උනාට. උබ හිතනවා නම් සිරිසේන ආන්ඩුවෙන් එලියට බැස්සේ අවුරුදු 6කට ජනාදිපතිකමට කියලා උබට ශොක් එකට අන් ඇවිත්. මිනිහගේ ටාගට් එක දි 100න් පස්සේ එන අගමැතිකම. දින 100න් පස්සේ ලන්කාවේ උසස්ම රාජත්රාන්ත්රික තනතුර අගමැතිකම.හි හි මේ ලකාවෙ දේශපාලනේ අගමැතිට නෙමේ තාම බලේ තියෙන්නෙ,දින 100 ලොල් බන් ආන්ඩුවෙන් අලියට බහින්නෙ දින 100 ජනාධිපතිකමට කියල හිතනවනම් ඒක ලොකු මිස්ටේක් එකක් උබල හිතන.
![]()
හරි හරි.. දවස් 100ක් ගනන් හදහන්කො ජනවාරි 9 ඉදන්.. උබලට මැ මලට ඇරලා තියෙද්දි උබත් බුරියේ විශ්කම්බේ මනිනවාkohomada march මහ මැතිවරනයක් enne kiyanko mata?![]()
කවුද බන් අලියට බැහැලා ඉන්නේ. උබට පයිත්තියන්ද? සිරිසේන විපක්ශෙට ආවා නෙමෙයි. එහෙම ආවනම් උබලගේ ලොක්කට ඒක එච්චර පහරක් වෙන්නේ නැ. මරාට මාරාන්තික මරු පහරක් උනේ. සිරිසේන පක්ශයේ ඉදගෙනම පොදු අපේක්ශකයා උනාට. උබ හිතනවා නම් සිරිසේන ආන්ඩුවෙන් එලියට බැස්සේ අවුරුදු 6කට ජනාදිපතිකමට කියලා උබට ශොක් එකට අන් ඇවිත්. මිනිහගේ ටාගට් එක දි 100න් පස්සේ එන අගමැතිකම. දින 100න් පස්සේ ලන්කාවේ උසස්ම රාජත්රාන්ත්රික තනතුර අගමැතිකම.
හරි හරි.. දවස් 100ක් ගනන් හදහන්කො ජනවාරි 9 ඉදන්.. උබලට මැ මලට ඇරලා තියෙද්දි උබත් බුරියේ විශ්කම්බේ මනිනවා

මොන අවුරුද්දෙ මාර්තු ගැනද කියවන්නෙ,මේ පාර සෙල්ලමක් දාන්න බැනේ බන්. විපක්ශයේ ඔක්කොම පක්ශ සෙට් වෙලානේ කියන්නේ විදායකය අයින් කරන්න කියලා. හරි අපි නිකමට හිතමුකො සිරිසේන දින 100න් වැඩේ නොකලයි කියලා. ඌ කලත් නොකලත් මාර්තුවේ මහ මැතිවරනයක් එනවනේ. එතනදි හිර වෙනවනේ බන්. මොකද තනි තනිව පක්ශ වලින් චන්දේ ඉල්ලන්නේ. එහෙම පත්වෙන පාර්ලිමේන්තුවක විදායක ජනාදිපතිකම සිරිසේනට තියාගෙන ඉන්න බැ. මොකද පත්වෙන පාර්ලිමේන්තුව විරුද්ද පක්ශයේ උනොත් ආයෙත් වෙන්නේ රනිල් චන්ද්රිකා ආන්ඩුවට වෙච්ච දෙයක්. බොරුවක් කරලා සිරිසේන වගේ එකෙකුට ඉන්න බැ ඔතන. මොකද මිනිහට මාකට් කරන්න දෙයක් නැ. උද්දයක් කරපු එකෙකුත් නෙමෙයි. කලින් ජනාදිපති වෙච්ච එහෙකුත් නෙමෙයි. අනික කට වචනෙට පක්ශ වලින් මූට සහය දෙනවා නෙමෙයිනේ. අත්සන් කරපු ගිවිසුම් කඩ කලොත් මූට කොහොමත් පැවැත්ම්නක් නැ..


ඔව් ඔව් ගිවිසුමට දින 100 ක් ඉදල මෛත්රීපාල මහත්තය පාලනේ පොනිල්ට දීල ගෙදර යනව කුබුරු කොටන්ඩ. 







මොන අවුරුද්දෙ මාර්තු ගැනද කියවන්නෙ,ඔව් ඔව් ගිවිසුමට දින 100 ක් ඉදල මෛත්රීපාල මහත්තය පාලනේ පොනිල්ට දීල ගෙදර යනව කුබුරු කොටන්ඩ.
![]()




ඒක තිරනය වෙන්නේ විවස්තාව මතනේ බන්.. කොහොමත් විදායකයේ මුලු බලතලම එහෙම පිටින් අගමැතිට දුන්නත් අවුලක් නැනේ. මොකද අගමැති කියන තනතුර පාර්ලිමේන්තුවට වග කියන එකක්. ජනාදිපතිකම එහෙම නැ. ඒ නිසා බලේ ලැබුනයි කියල අගමැති කෙනෙකුට ඔනැ ඔනැ දේවල් කරන්න බැ. පාර්ලිමේන්තුවට වග කියන්න වෙනවා. ඒකනේ චන්ද්රිකාගේ රනිල්ගේ ආන්ඩුවට උනේ.. ජනාදිපති කෙනෙකුට්ර රට වෙනුවෙන් තමන්ගේ හිතු කැමැත්තට ඔනැම දෙයක් කලහැකි. නමුත් අගමැති කෙනෙකුට මොන බලතලේ දුන්නත් එහෙම බැ. මම සරලව කිව්වේ. මේක දිග මාතෘකාවක්. මේක මෙහෙම උනොත් සමහරවිට දැනට චීනෙත් එක්ක ගහලා තියන ගිවිසුම් පවා අහොසි වෙන්න පුලුවන්..එතකොට නම විතරද මාරු වෙන්නේ?
මෙහෙමයි.. කියන්න යන දේ ඔලුවෙන් කල්පනා කරපන්.uba hitanne maitri awit inna UNP rajakarawanna kiyalada, paw ban ubala, ekapara fonsekage pite gihin raja wenna heduwa, me para matri, den ubalage fonsekat kiwwa neda widayaka janadipati balatala tiyenne ona u ekata kemati kiyala?![]()
ඉතින් අගමැති නම වෙනස් උනා කියල හො නැතුවා පාලකය මෛත්රීපාල. නැතුව වෙන කවුද??? ඒකයි මම කියන්නෙ.කවුද බන් අලියට බැහැලා ඉන්නේ. උබට පයිත්තියන්ද? සිරිසේන විපක්ශෙට ආවා නෙමෙයි. එහෙම ආවනම් උබලගේ ලොක්කට ඒක එච්චර පහරක් වෙන්නේ නැ. මරාට මාරාන්තික මරු පහරක් උනේ. සිරිසේන පක්ශයේ ඉදගෙනම පොදු අපේක්ශකයා උනාට. උබ හිතනවා නම් සිරිසේන ආන්ඩුවෙන් එලියට බැස්සේ අවුරුදු 6කට ජනාදිපතිකමට කියලා උබට ශොක් එකට අන් ඇවිත්. මිනිහගේ ටාගට් එක දි 100න් පස්සේ එන අගමැතිකම. දින 100න් පස්සේ ලන්කාවේ උසස්ම රාජත්රාන්ත්රික තනතුර අගමැතිකම.


මොඩයෙක් වගේ කතා කරන්න එපා බන්. දින 100න් පස්සේ මහ මැතිවරනයක් එනවා. ඒකෙන් ඔනේනම් සිරිසේනට පුලුවන් අගමැති කමට ඉල්ලන්න. රනිල්ටත් පුලුවන්. ඒක ජනතාවගේ තීරනේ. ඔච්චරම ආසයිනම් මරාටත් ඉල්ලන්න කියහන්.මොන අවුරුද්දෙ මාර්තු ගැනද කියවන්නෙ,ඔව් ඔව් ගිවිසුමට දින 100 ක් ඉදල මෛත්රීපාල මහත්තය පාලනේ පොනිල්ට දීල ගෙදර යනව කුබුරු කොටන්ඩ.
![]()
උඹල හිතන්නෙ මෛතීපාලට කුඹුරුකොටන්න බැහැ කියලද?මොන අවුරුද්දෙ මාර්තු ගැනද කියවන්නෙ,ඔව් ඔව් ගිවිසුමට දින 100 ක් ඉදල මෛත්රීපාල මහත්තය පාලනේ පොනිල්ට දීල ගෙදර යනව කුබුරු කොටන්ඩ.
![]()
ඇත්තටම ඔය මනුස්සය අන්තිම දුප්පත් පවුලකින් ආවෙ. ඒ විස්තර දන්න උදවිය දන්නව.

ඒක තිරනය වෙන්නේ විවස්තාව මතනේ බන්.. කොහොමත් විදායකයේ මුලු බලතලම එහෙම පිටින් අගමැතිට දුන්නත් අවුලක් නැනේ. මොකද අගමැති කියන තනතුර පාර්ලිමේන්තුවට වග කියන එකක්. ජනාදිපතිකම එහෙම නැ. ඒ නිසා බලේ ලැබුනයි කියල අගමැති කෙනෙකුට ඔනැ ඔනැ දේවල් කරන්න බැ. පාර්ලිමේන්තුවට වග කියන්න වෙනවා. ඒකනේ චන්ද්රිකාගේ රනිල්ගේ ආන්ඩුවට උනේ.. ජනාදිපති කෙනෙකුට්ර රට වෙනුවෙන් තමන්ගේ හිතු කැමැත්තට ඔනැම දෙයක් කලහැකි. නමුත් අගමැති කෙනෙකුට මොන බලතලේ දුන්නත් එහෙම බැ. මම සරලව කිව්වේ. මේක දිග මාතෘකාවක්. මේක මෙහෙම උනොත් සමහරවිට දැනට චීනෙත් එක්ක ගහලා තියන ගිවිසුම් පවා අහොසි වෙන්න පුලුවන්..


නිකන් පලයන් බන් යන්න.ඉතින් අගමැති නම වෙනස් උනා කියල හො නැතුවා පාලකය මෛත්රීපාල. නැතුව වෙන කවුද??? ඒකයි මම කියන්නෙ.![]()
උඹල හිතන්නෙ මෛතීපාලට කුඹුරුකොටන්න බැහැ කියලද?ඇත්තටම ඔය මනුස්සය අන්තිම දුප්පත් පවුලකින් ආවෙ. ඒ විස්තර දන්න උදවිය දන්නව.
![]()

නිකන් පලයන් බන් යන්න.... 


උබල හදන්නෙ බන් වටෙන් එන්ඩ නේද අපි දන්නව ඔව, කොහොමින් කොහොම හරි පොනිල්ට නම් ඔය අගමැති කම හම්බෙන් නැ ඒක සුවර්මොඩයෙක් වගේ කතා කරන්න එපා බන්. දින 100න් පස්සේ මහ මැතිවරනයක් එනවා. ඒකෙන් ඔනේනම් සිරිසේනට පුලුවන් අගමැති කමට ඉල්ලන්න. රනිල්ටත් පුලුවන්. ඒක ජනතාවගේ තීරනේ. ඔච්චරම ආසයිනම් මරාටත් ඉල්ලන්න කියහන්.

