ජනපති රනිල් ගෑස් සිලින්ඩරය ලකුණුන් තරගබිමට.⚡

shenat

Well-known member
  • May 13, 2007
    58,800
    87,226
    113
    ආශ්චර්යමත් රටක
    @2osama @hirashgeff @monson @IndrajithGamage @tharakaf @Asmodeus @netudara @weer 11 @EVC

    මුන්ගෙයි ගෑස් සිලින්ඩරෙයි අතර ගැලපීමක් දන්නෙ කවුද?







    නෑ නෑ උබල හිතන එකම නෙවෙයි. මුන් හැම එකාගෙම පුපට ගෑස් සිලින්ඩරයක් උනත් බස්සන්න පුලුවන් තරමට හිරිකොතෙන් බෝර් කරගෙන තියෙන්නෙ 🙈
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,321
    35,015
    113
    හරිම දෛවෝපගත ලකුණක්නේ බොලව් පොනිල් සෑර්ට හම්බුනේ.
    දැන් ඉතිං අනුර 1 සජිත් 2 නාමල් 3 රනිල් 4 වෙන එක වළක්වන්න වයිමටවත් බැ
     
    • Like
    Reactions: gannicuz

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,589
    3,208
    113
    පොනිලටම ගැලපෙන සලකුණ. බලහන් හෙන මොලකාරයා, තුන්කල් දකින බුද්දිමතා සලකුණක් ගන්න බෑ තමන්ට
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,727
    75,882
    113
    @2osama @hirashgeff @monson @IndrajithGamage @tharakaf @Asmodeus @netudara @weer 11 @EVC

    මුන්ගෙයි ගෑස් සිලින්ඩරෙයි අතර ගැලපීමක් දන්නෙ කවුද?







    නෑ නෑ උබල හිතන එකම නෙවෙයි. මුන් හැම එකාගෙම පුපට ගෑස් සිලින්ඩරයක් උනත් බස්සන්න පුලුවන් තරමට හිරිකොතෙන් බෝර් කරගෙන තියෙන්නෙ 🙈

    මදි මදි පොන්නයෝ. හිනා ගියෙ නම් නෑ. (n)
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අලියා කොහොමත් ගන්න බැහැ බන් ස්වාධීන අපේක්ෂකයෙක් නිසා
    @ruchira55 මෙන්න ලොක්කා ගෑස් සිලින්ඩරයට බැහැලා🤣🤣
    22 පාන්දර වෙද්දි බක් ගාලා ගැස් එක යයි. 😅
     
    • Sad
    Reactions: 2osama

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    mbHEhQm.jpeg


    2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද සලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලබාදී තිබේ.

    https://sinhala.adaderana.lk/news.php?nid=199966
    Lol ඔයි . කොමත් පරාදයි එකට සෙට් වෙන කුජිත ලකුනක් 😂🤦
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    රනිල්ට දෙන්න දත් මැදගෙන හිටපු පොශ් බයියො ටික.. එදාට කොලේ පීර පීර අඩුකුලෙ ගෑස් එකක් හොයනව දැක්කාම.. :lol: :lol: :lol: අනුර පරාද උනත් දුකක් නෑ හුත්තෝ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,321
    35,015
    113
    දැන් ඉතිං චන්දෙ ඉවුර වෙනකල් ගෑස් කඩවල් වල ගෑස් විකුණලත් ඉවරයි. චන්ද ලකුණු ප්‍රදර්ශනය කරනවා කියලා හංගලා තමයි විකුණන්න වෙන්නේ
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    Onna balapan Labana maase gas cylinder eka rupiyal 1000ta wage bassanawa.

    දැන් ඉතිං චන්දෙ ඉවුර වෙනකල් ගෑස් කඩවල් වල ගෑස් විකුණලත් ඉවරයි. චන්ද ලකුණු ප්‍රදර්ශනය කරනවා කියලා හංගලා තමයි විකුණන්න වෙන්නේ
    Ethakota Atha, Putuwa thibuna kaale uba hithanne monawa wenna athi kiyalada?
    ------ Post added on Aug 15, 2024 at 1:27 PM
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,811
    29,023
    113
    මෝඩ ජෙප්පොයි කුහකයෝයි දැම්මම බය වෙලා :lol:
     
    • Like
    Reactions: Boniya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    අලියා කොහොමත් ගන්න බැහැ බන් ස්වාධීන අපේක්ෂකයෙක් නිසා
    @ruchira55 මෙන්න ලොක්කා ගෑස් සිලින්ඩරයට බැහැලා🤣🤣
    රනිල් නැතුව පෝලිම් වල මිනිස්සු සති ගනන් වේලි වේලි බලන් හිටියා. මිනිස්සුන්ට ඒවා මතකයි