ජනපති ලේකම් ට්විටර් ඔස්සේ !

delipa lk

Member
Jun 17, 2013
4
0
0
ජනපති ලේකම් ට්විටර් ඔස්සේ !

ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා බදාදා (19) ප.ව. 02.30 සිට ප.ව. 04.00 දක්වා ට්විටර් ඔස්සේ ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
පහත පරිදි ඔබටත් එතුමන්ගේ ඔ‍බගේ ගැටළු වලට පිලිතුරු ලබා ගත හැකියි.


941110_10151410858366467_1468389110_n.jpg


lankaikman.com
 

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මට තේරෙන්න නැත්තේ ලලිත් මාම ඇයි, මහින්ද මාමගේ twitter අකවුන්ට් එකෙන් උත්තර දෙන්න යන්නේ අයි කියල????:confused: