ජනපති ලේකම් ට්විටර් ඔස්සේ !
ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා බදාදා (19) ප.ව. 02.30 සිට ප.ව. 04.00 දක්වා ට්විටර් ඔස්සේ ඔබේ ප්රශ්නවලට පිළිතුරු ලබාදීමේ වැඩපිළිවෙලක් ක්රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
පහත පරිදි ඔබටත් එතුමන්ගේ ඔබගේ ගැටළු වලට පිලිතුරු ලබා ගත හැකියි.
lankaikman.com