ජනපති ලේකම් පීබී ආරක්ෂක ලේකම් කමල්

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ජනදිපති ලේකම් මොනා ද කරන්නේ කලින් මෙය මුදල් අමත්යන්සේ ලේකම් නේ
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Uba nam mara porak bn.
    Ehema one one vidiyata dewal karanna puluwan da bn?

    Itath GOTA warada karuwek wela nane.
    P.B. adikaranayen warada karuwek wela iwarai.

    Nidahasa kiyanne horu thakkadiyo path kara ganna ekada?
    Gon katha kiyanna epa bn.




    ඔකගේ රොලෙක්ස් එක ලක්ශ 30ක් බන් රජයේ අමාතය්න්සෙක ලේක්ම් කෙනෙක් ට කොහෙද එච්චර සල්ලි ඔක අලිම හොරෙක් චෝදනා ඔප්පුවෙලා තියෙන්නේ කන්වික්ට් කෙනෙක් කොටින්ම වෙන සුදුසු අය නැත්නම් ශිරන්ති මැඩම් දාන එක තියෙන්නේ මොකුත් කියන්නෙ නෑ අපි :dull::dull:
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48

    නොදන්න සහ අමතක අයට මතක් කර දීමයි!! පී බී යනු රජයේ කිසිදු තනතුරක් දැරීමට නොසුදුස්සසෙකු ලෙස වරක් අධිකරණ තීන්දුව කට ලක් වූවෙකී. එකල ජනපති ම.රා අධිකරණය තුට්ටුවකට මායිම් නොකල අතර පී බී ට දිගටම රජයේ තනතුරු වලට පත් කරා. :dull::dull:



    එකම තැටිය වගේ නේ :dull::dull:

    :sorry:
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ගෝඨ ගැන අපේ හිතේ තියෙන මොරාල් එක ප්‍රයෝජනයට අරං ගෝඨ පරණ හොරුත් එක්ක වෙනම ගමනක් යන්ඩ පාර කපා ගත්තද මංද

    යුද්දෙ ඉවර කරන්ඩ මහින්ද විතරක් නෙමේ සරත් ෆෝන්සේකත් දායකවුණ බව අමතක කරන්ඩ එපා

    සරත් ෆෝන්සේක මෝඩ වුණා. දේශපාලන රැල්ල අඳුරං වැඩ කරානං අද හොඳ තැනක ඉන්ඩ තිබුණ
    මහින්දල බැසිල්ල ගෝඨල හොරු ටික ලං කරං ඉන්න නිසා පිරිස් බලෙත් වැඩියි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Mahindage minissuwa ringonawa ban. :( Gota ta weda karagena yanna denne na . :dull::dull: . PB mahindage ekek. Gota nam sira dial ekak eth ......
    මහින්දගේ මිනිස්සු ගෝටගේ මිනිස්සු කියල දෙගොල්ලක් නෑ එක ගොල්ලයි ඉන්නේ. චන්දෙ පුරාම ගෝට එක්ක රට වටේ ගියේ මහින්දයි මහින්දගේ අයයි නෙ ඒක දැක දැක නෙ ගෝටට චන්දෙ දුන්නෙ. ඉතිං දැන් මහින්දගේ අය මුල් පුටුවලට එද්දී පුදුම වෙන්න හේතුවක් නෑ.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔකගේ රොලෙක්ස් එක ලක්ශ 30ක් බන් රජයේ අමාතය්න්සෙක ලේක්ම් කෙනෙක් ට කොහෙද එච්චර සල්ලි ඔක අලිම හොරෙක් චෝදනා ඔප්පුවෙලා තියෙන්නේ කන්වික්ට් කෙනෙක් කොටින්ම වෙන සුදුසු අය නැත්නම් ශිරන්ති මැඩම් දාන එක තියෙන්නේ මොකුත් කියන්නෙ නෑ අපි :dull::dull:

    Ow bn... GOTA pirisidui / awankai kiya kiya me wage dewal karoth wenna ape vote eka apathe yana eka.

    Waraddak wenna kalin hada ganna one bn.
    Vimal e dawas wala P.B jayasundara ta kochchara bannada? "Arthika gathakaya" kiyala.

    Dan vimal unath kohomada bn muna denne minissunta?
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Umba Gota ta vote kare nahane. :P


    සිරිසේනට දුන්න වගේ මේ පාර වෝට් කරේ රට ගැන හිතලා සින්හල රට මේක ඒත් වෝට් එක දාල හිතුව වෙනස් වෙලා ඇති කියලා පරන තැටියම තමා :dull::dull::dull:
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ගෝඨ ගැන අපේ හිතේ තියෙන මොරාල් එක ප්‍රයෝජනයට අරං, ගෝඨ පරණ හොරුත් එක්ක වෙනම ගමනක් යන්ඩ පාර කපා ගත්තද මංද

    යුද්දෙ ඉවර කරන්ඩ මහින්ද විතරක් නෙමේ සරත් ෆෝන්සේකත් දායකවුණ බව අමතක කරන්ඩ එපා

    සරත් ෆෝන්සේක මෝඩ වුණා. දේශපාලන රැල්ල අඳුරං වැඩ කරානං අද හොඳ තැනක ඉන්ඩ තිබුණ
    මහින්දල බැසිල්ල ගෝඨල හොරු ටික ලං කරං ඉන්න නිසා පිරිස් බලෙත් වැඩියි
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ගෝඨ ගැන අපේ හිතේ තියෙන මොරාල් එක ප්‍රයෝජනයට අරං ගෝඨ පරණ හොරුත් එක්ක වෙනම ගමනක් යන්ඩ පාර කපා ගත්තද මංද

    යුද්දෙ ඉවර කරන්ඩ මහින්ද විතරක් නෙමේ සරත් ෆෝන්සේකත් දායකවුණ බව අමතක කරන්ඩ එපා

    සරත් ෆෝන්සේක මෝඩ වුණා. දේශපාලන රැල්ල අඳුරං වැඩ කරානං අද හොඳ තැනක ඉන්ඩ තිබුණ
    මහින්දල බැසිල්ල ගෝඨල හොරු ටික ලං කරං ඉන්න නිසා පිරිස් බලෙත් වැඩියි

    https://youtu.be/C0g8dnYYbPE

    meke 17.25 poddak balapan. Mata pena hatida danne na.
    Podi aulak thiyenawada?
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ගෝඨගෙ ගමන යන්නෙ සල්ලි සහ බලය උපරිමයෙන් පාවිච්චි කරල
    ඒකටම හරියන පෙරේතයො සහ චණ්ඩි ටිකක් කොහොමත් ඉන්නව (පිරිස් බලේ වැඩියි)

    සමාජවාදෙ අර වාදෙ මේ වාදෙ යහපාලනෙ ඔය මොකක් කිව්වත් මේක තමා මිනිස්සුන්ගෙ නියම ගෝත්‍රික ගැම්ම :yes:
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මේ ලෝකෙ යතාර්ථයක් තියෙනව :yes:
    ඒක වෙනස් කරන්ඩ බෑ

    චණ්ඩියට අවස්ථාව තියෙනව
    සල්ලිවලට බලේ තියෙනව

    නීතියට අනුව ජීවත් වෙන එකා මෝඩය වෙනව

    මේක තමා ලෝකෙ යථාර්ථය, මේව වෙනස් කරන්ඩ යන අපියි මෝඩයො
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සජියට නම් කීයට වත් චන්දේ දෙන්නේ නෑ 100% හොද දේ කරයි කියලා බලාපොරොත්ටු වෙන්නත් බෑ ඒත් හොරු ලන්කරගත්තොත් විනාසේ අතලගයි


    :dull::dull::dull:
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    Mokadda e? :confused::confused:

    අපිට පොඩි කාලෙ ඉඳල ඉස්කෝලෙ උගන්නල තියෙනව වගේ නෙමේනෙ බං අපි ලොකු වුණාම සමාජෙට බැහැල ප්‍රැක්ටිකල් වුණාම

    පල්ලියෙ සුවාමි පන්සලේ හාමුදුරුවො කියන විදියට හිටියොත් අපිට හරි යනවද?

    වෙනම ලෝකයක් දර්ශනයක් තියෙන්නෙ

    ඒව ඉතිං එලිපිට කතා කරන්ඩ බෑ..
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48

    ගෝඨ ජනාධිපති වුණ එකේ සැබෑ ප්‍රතිලාභෙ ගෝඨට නෙමේ, වටේ ඉන්න සහචරයින්ටයි ලැබුණෙ :D
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ඒත් බලමු ඉස්සරහට
    ඇත්තටම ගෝඨ සිංහල ජාතිය වෙනුවෙන් දෙයක් කරයිද කියල :cool: අසුභවාදී වෙන්ඩත් හොඳ නෑ :yes:


     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    In 2008, he was found guilty by the Supreme Court of Sri Lanka of a violation of procedure in the awarding of a large contract for the expansion of the Port of Colombo. The court barred him from holding any public office. As a result, he resigned from all public offices he held at the time.

    In 2009, on invitation by then President Mahinda Rajapaksa to P.B. Jayasundera to once again take up the post of treasury secretary, he submitted a fundamental rights petition protesting the original decision to the Supreme Court, which was heard by the newly appointed Chief Judge who overturned the previous decision and allowed Jayasundera to be reinstated as secretary of the treasury.