Uba nam mara porak bn.
Ehema one one vidiyata dewal karanna puluwan da bn?
Itath GOTA warada karuwek wela nane.
P.B. adikaranayen warada karuwek wela iwarai.
Nidahasa kiyanne horu thakkadiyo path kara ganna ekada?
Gon katha kiyanna epa bn.


නොදන්න සහ අමතක අයට මතක් කර දීමයි!! පී බී යනු රජයේ කිසිදු තනතුරක් දැරීමට නොසුදුස්සසෙකු ලෙස වරක් අධිකරණ තීන්දුව කට ලක් වූවෙකී. එකල ජනපති ම.රා අධිකරණය තුට්ටුවකට මායිම් නොකල අතර පී බී ට දිගටම රජයේ තනතුරු වලට පත් කරා.
එකම තැටිය වගේ නේ

මහින්දගේ මිනිස්සු ගෝටගේ මිනිස්සු කියල දෙගොල්ලක් නෑ එක ගොල්ලයි ඉන්නේ. චන්දෙ පුරාම ගෝට එක්ක රට වටේ ගියේ මහින්දයි මහින්දගේ අයයි නෙ ඒක දැක දැක නෙ ගෝටට චන්දෙ දුන්නෙ. ඉතිං දැන් මහින්දගේ අය මුල් පුටුවලට එද්දී පුදුම වෙන්න හේතුවක් නෑ.Mahindage minissuwa ringonawa ban.Gota ta weda karagena yanna denne na .
. PB mahindage ekek. Gota nam sira dial ekak eth ......
ඔකගේ රොලෙක්ස් එක ලක්ශ 30ක් බන් රජයේ අමාතය්න්සෙක ලේක්ම් කෙනෙක් ට කොහෙද එච්චර සල්ලි ඔක අලිම හොරෙක් චෝදනා ඔප්පුවෙලා තියෙන්නේ කන්වික්ට් කෙනෙක් කොටින්ම වෙන සුදුසු අය නැත්නම් ශිරන්ති මැඩම් දාන එක තියෙන්නේ මොකුත් කියන්නෙ නෑ අපි![]()
Umba Gota ta vote kare nahane.![]()



ගෝඨ ගැන අපේ හිතේ තියෙන මොරාල් එක ප්රයෝජනයට අරං ගෝඨ පරණ හොරුත් එක්ක වෙනම ගමනක් යන්ඩ පාර කපා ගත්තද මංද
යුද්දෙ ඉවර කරන්ඩ මහින්ද විතරක් නෙමේ සරත් ෆෝන්සේකත් දායකවුණ බව අමතක කරන්ඩ එපා
සරත් ෆෝන්සේක මෝඩ වුණා. දේශපාලන රැල්ල අඳුරං වැඩ කරානං අද හොඳ තැනක ඉන්ඩ තිබුණ
මහින්දල බැසිල්ල ගෝඨල හොරු ටික ලං කරං ඉන්න නිසා පිරිස් බලෙත් වැඩියි


Mokadda e?
ඒත් බලමු ඉස්සරහට
ඇත්තටම ගෝඨ සිංහල ජාතිය වෙනුවෙන් දෙයක් කරයිද කියලඅසුභවාදී වෙන්ඩත් හොඳ නෑ