ජනපති ලේකම් පීබී ආරක්ෂක ලේකම් කමල්

Arthur Curry

Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    කමල් ගුනරත්න නම් කිසිම ගැටලුවක් නෑ ආරක්ශක ලේකම් තනතුරට 100%ක් ගැලපෙනවා..

    පී.බී. ට නැවතත් මහබණ්ඩාගාර ලේකම් තනතුර
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිධි ආචාර්ය පි.බී. ජයසුන්දර මහතාව මහ භාණ්ඩාගාරයේ ලේකම්ධූරයට අද පත්කරනු ලැබුවා. මෙයට අමතරව මහ භාණ්ඩාගාරයේ ලේකම්ධූරය දැරූ සුමිත්ත අබේසිංහ මහතා කැබිනට් මණ්ඩලයේ ලේකම්ධූරයටත්, කැබිනට් මණ්ඩලයේ ලේකම්ධූරය දැරූ ඩී.විජේසිංහ මහතා දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙෂත් පත්කරනු ලැබිණි.
    ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ රජයේ මහ භාණ්ඩාගාරයේ හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරය දැරූ ජයසුන්දර මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේද එම තනතුරු දරණු ලැබුවා. ජනාධිපති උපදේශක වාසුදේව නානායක්කාර මහතා විසින් කොළඹ වරායට අයිති ඉඩමක් පෞද්ගලික අංශයට විකිණිමේ දී ජයසුන්දර මහතා වංචාවක් සිදුකර ඇතැයිද එම නිසා එම ඉඩම නැවත රජයට පවරාගන්නා ලෙසද ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකල පෙත්සමක තීන්දුව ප්‍රකාශ කරමින් හිටපු අගවිනිසුරුවරයා විසින් ජයසුන්දර මහතාට රුපියල් ලක්ෂ 5 ක දඩයක් සමග භාණ්ඩාගාර ලේකම් ධූරයෙන්ද ඉල්ලා අස්වන ලෙසට නියෝග කරනු ලැබුවා. මිට අමතරව රජයේ තනතුරු නොදරන බවට ශ්‍රේෂඨාධිකරණයට දිවුරුම් පෙත්සමක් ද ලබාදෙන ලෙස නියෝග කරනු ලැබිණි.
    එහෙත් සරත් නන්ද සිල්වා මහතා අගවිනිසුරු ධූරයෙන් විශ්‍රාම ගිය පසු පී.බී.ජයසුන්දර මහතා විසින් නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් යොමු කරමින් ඉල්ලා සිටියේ තමන්ගේ දිවුරුම් පෙත්සම බල රහිත කරන ලෙසයි. ඒ අනුව පසුගිය දා ඒ සඳහා පත්කල සත්පුද්ගල විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් හය දෙනෙකුගේ කැමැත්ත මත නැවතත් ඔහුට රජයේ තනතුරු දැරිය හැකිවන බවට තීන්දුව ප්‍රකාශ කරනු ලැබුවා
    . ඒ අනුව ජනාධිපතිවරයා විසින් නැවත මෙම පත්කිරිම අද දින සිදුකරනු ලැබිණි.
    https://www.vikalpa.org/?p=1395
    මේ මනුස්සයාගේ ඔප්පුවෙලා තියෙන වැරද්ද තමයි ඔය හයිලයිට් කරලා තියෙන්නේ.මහින්ද අදිකරනයේ නියෝග නොතකා බලන්නම් පත්වීම දීලා නෑ.
    ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුව දීලා තියෙන්නේ:rolleyes:
    ගෝටා ආවා කියලා මෙච්චර කාලයක් වෙච්ච දේවල් එක රැයකින් වෙනස්වෙයි කියලා හිතලා කවුරුහරි චන්දේ දුන්නා නම් ඒක විහිලුවක්.
    ඒවා ක්‍රමානුකූලව වෙනස් වෙයි..ඒ මනුස්සයාට ටිකක් වැඩකරන්න දීලා බලාගෙන ඉමු..
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    WTF!!! shit happening bn.
    Vote eka apathe yavida?

    SR Atygalle m3 anduweth Treasury Secratary. Man dan google kara

    "Oshada Senanayake was appointed as the Director General of the Telecommunications Regulatory Commission"

    E meya wenna one
    https://lk.linkedin.com/in/oshada

    Uba baya wenne nathuwa hitapan. Ohoma patan gaththa gaman hukas kiyanne nehe. Anith eka Jayasundarata thibba naduwa appeal dala ain karagaththa kiyala thiyenne
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    Ela machan. Hodak wenawa nam echcharai bro.
    Rata goda yannai one kohoma hari.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Uba nam mara porak bn.
    Ehema one one vidiyata dewal karanna puluwan da bn?

    Itath GOTA warada karuwek wela nane.
    P.B. adikaranayen warada karuwek wela iwarai.

    Nidahasa kiyanne horu thakkadiyo path kara ganna ekada?
    Gon katha kiyanna epa bn.
    ඕනේ විදිහට නේන්නං 2005 - 2015 වැඩ කරේ :yes: ඕනේ විදිහට වැඩ කරපු හින්ද තමා යුද්දෙත් ඉවරකරේ, ඕනේ විදිහට වැඩකරපු හින්ද තමා යුද්දෙන් පස්ස නාගරික සංවර්ධන අධිකාරියත් බලෙන් අරගන ඒකෙත් වැඩ කරේ. ඕනේ විදිහට වැඩ කරන ගතිය හින්ද තමා මනුස්සයට චන්දෙ දුන්නෙ ෂා මෙයා මරු කියල. එහෙම නැතුව ගුනගරූක සිල්වත් උපාසක කෙනෙක් ජනාධිපති විදිහට ඕනේ නං සීලරතන හාමුදුරුවන්ට දෙන්න තිබුන නැත්තං යහපාලන ආණ්ඩුවටම දෙන්න තිබුන.

    මනුස්සයට අඩුමගානේ අවුරුද්දක්වත් එයාගේ ක්‍රමේට වැඩ කරන්න දීල බලනවා මිසක් පලවෙනි දවසෙම ඔහොම කෑ ගහන්න ගන්නවා කියන්නෙ අර රැල්ලට අහුවෙලා චන්දෙ දීල මිසක් මනුස්සය ගැන විස්වාසයක් තිබිල නෑ මේ මිනිස්සුන්ට.
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ජයසුන්දර ගැන අහපන් Inland revenue එකේ වැඩ කල එකෙක්ගෙන් ,,ජයසුන්දර ගැන අහපන් මුදල් අමාත්‍යංශයේ වැඩ කල එකෙක්ගෙන් . ජයසුන්දර කියන්නේ පට්ට වැඩ කාරයෙක් . Qualified පොරක්. මාර active , මොළයක් තියන මිනිහෙක්.
    ලාස්ට් week එකේ NSBM එකේ batch opening එකේ main Guest උනේ පොර. පට්ට talk එකක් දුන්නේ. එකෙන්ම තේරුණා පොරගේ හැකියාව. මූට නඩු වැටුනේ ministers ලගේ සිල් රෙදි case වලට. කිසිම හේතුවක් නැතිව. මම නම් කියන්නේ මුව හරි යන්නේ මුදල් අමාත්‍යංශයට . ගෝට උගෙ ලගට ගන්න ඇත්තේ මු වැඩ කාරය කියල දන්න නිසා.
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,853
    2,686
    113
    Kadawatha, Sri Lanka
    ජයසුන්දර ගැන අහපන් Inland revenue එකේ වැඩ කල එකෙක්ගෙන් ,,ජයසුන්දර ගැන අහපන් මුදල් අමාත්‍යංශයේ වැඩ කල එකෙක්ගෙන් . ජයසුන්දර කියන්නේ පට්ට වැඩ කාරයෙක් . Qualified පොරක්. මාර active , මොළයක් තියන මිනිහෙක්.
    ලාස්ට් week එකේ NSBM එකේ batch opening එකේ main Guest උනේ පොර. පට්ට talk එකක් දුන්නේ. එකෙන්ම තේරුණා පොරගේ හැකියාව. මූට නඩු වැටුනේ ministers ලගේ සිල් රෙදි case වලට. කිසිම හේතුවක් නැතිව. මම නම් කියන්නේ මුව හරි යන්නේ මුදල් අමාත්‍යංශයට . ගෝට උගෙ ලගට ගන්න ඇත්තේ මු වැඩ කාරය කියල දන්න නිසා.
    nadu giye okata wenna athi. eth methumata nadu watune oka hinda nemei. hethuwa nam mata kiyanne be. :)
    oyaa kivva anith tika 100% aththa :yes:
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ජයසුන්දර ගැන අහපන් Inland revenue එකේ වැඩ කල එකෙක්ගෙන් ,,ජයසුන්දර ගැන අහපන් මුදල් අමාත්‍යංශයේ වැඩ කල එකෙක්ගෙන් . ජයසුන්දර කියන්නේ පට්ට වැඩ කාරයෙක් . Qualified පොරක්. මාර active , මොළයක් තියන මිනිහෙක්.
    ලාස්ට් week එකේ NSBM එකේ batch opening එකේ main Guest උනේ පොර. පට්ට talk එකක් දුන්නේ. එකෙන්ම තේරුණා පොරගේ හැකියාව. මූට නඩු වැටුනේ ministers ලගේ සිල් රෙදි case වලට. කිසිම හේතුවක් නැතිව. මම නම් කියන්නේ මුව හරි යන්නේ මුදල් අමාත්‍යංශයට . ගෝට උගෙ ලගට ගන්න ඇත්තේ මු වැඩ කාරය කියල දන්න නිසා.

    හා වැඩ කාරයෙක් හිදා වෙන්න ඇති නඩු දාල ඔප්පුවෙලා තියෙන්නේත් ලොකුම හොරු ඔක්කොම වැඩ කරයෝ තමා හොරකම් වලට

    අනික සිල් රෙදි බෙදුවේ ලලිත් වීරතුන්ග ඒ මනුස්සයන් නම් තව කමක් නෑ මේ කම්බ හොරෙක්
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,915
    26,452

    Wimal salli horakam karapu case ekakata meya wirudda una nisa neda wimal me pora ekka case ekak dagena mada gahuwe?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාද,
    ආරක්ෂක

    ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාද පත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

    THIS NEWS IS FAKE ...:P:P:P:rofl::no::D;):cool::yes::rofl::rofl::rofl:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83

    හා වැඩ කාරයෙක් හිදා වෙන්න ඇති නඩු දාල ඔප්පුවෙලා තියෙන්නේත් ලොකුම හොරු ඔක්කොම වැඩ කරයෝ තමා හොරකම් වලට

    අනික සිල් රෙදි බෙදුවේ ලලිත් වීරතුන්ග ඒ මනුස්සයන් නම් තව කමක් නෑ මේ කම්බ හොරෙක්

    උබ ඉස්සෙල්ල relax වෙලා ඉදපන්. මොකද උඹ ඉන්නේ ලොකු හදිසියක. ඊට පස්සේ බලපන් ජයසුන්දර ලංකාවේ කරන්න දායක උන projects මොනවද කියල. හොයල බලපන් උබලයි යාලුවෝ ඉන්නවනම් මුදල් අමාත්‍යංශයේ..Inland revenue එකේ , එක්කෝ නාගරික සංවර්ධන අධිකාරියේ. බලපන් කරපු දේවල්. මට අදට 2 weeks වලට කලින් Inland Revenue එකේ යාලුවෙක් සෙට් උනා Funeral එකකදී. පොර කිව්වේ දැන් ජයසුන්දර නැති නිසා උන්ට වෙලා තියන ප්‍රශ්න. system එකම අවුල් වෙලා කියල පොර කිව්වේ . මම දන්න facts අනුව best ම dial එකක්. නඩු සීන් එකක්වත් මුන්ගේ සම්බන්ද කම් කියල හිතන්න අමාරුයි. Ministers ලගේ පව් මෙයාලගේ පිටින් ගිහින්.
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    රෝසි ආච්චි;24944361 said:
    Wimal salli horakam karapu case ekakata meya wirudda una nisa neda wimal me pora ekka case ekak dagena mada gahuwe?

    mata hariyatama seen eka mathaka na..kohoma hari wimal ekka mara gaththa kiyala nam mathakai
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    උබ ඉස්සෙල්ල relax වෙලා ඉදපන්. මොකද උඹ ඉන්නේ ලොකු හදිසියක. ඊට පස්සේ බලපන් ජයසුන්දර ලංකාවේ කරන්න දායක උන projects මොනවද කියල. හොයල බලපන් උබලයි යාලුවෝ ඉන්නවනම් මුදල් අමාත්‍යංශයේ..Inland revenue එකේ , එක්කෝ නාගරික සංවර්ධන අධිකාරියේ. බලපන් කරපු දේවල්. මට අදට 2 weeks වලට කලින් Inland Revenue එකේ යාලුවෙක් සෙට් උනා Funeral එකකදී. පොර කිව්වේ දැන් ජයසුන්දර නැති නිසා උන්ට වෙලා තියන ප්‍රශ්න. system එකම අවුල් වෙලා කියල පොර කිව්වේ . මම දන්න facts අනුව best ම dial එකක්. නඩු සීන් එකක්වත් මුන්ගේ සම්බන්ද කම් කියල හිතන්න අමාරුයි. Ministers ලගේ පව් මෙයාලගේ පිටින් ගිහින්.

    අයියෝ බ්‍රෝ ඔයාට ඔව කියපු කෙනා දන්නේ නැද්ද මන්දා එයාගේ අතේ තියන ලක්ශ 30 රොලෙක්ස් එක ඒ වගේ දෙයක් ගන්න පුලුවන් ද අමාතයන්ස ලේකම් කෙනෙක්ට තෑගි ගන්නත් බෑ රජයේ සේවකයන්ට ඔය වගේ :angry::angry: අනික තියන ඔක්කොම අයතන විකුනලා සල්ලි අරගෙන සාක්කුවට දාගත්ත මිසක් හෙජින් ඩීල් එක ගැන ඔයා දන්නේ නැද්ද :angry::angry: අනික හරි නම් ඇයි වැරදිකරු වෙන්නේ උසාවියකින් එහෙම වැරදි තීන්දු දෙන්නේ නෑ නේ :dull::dull:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාද,
    ආරක්ෂක

    ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාද පත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

    THIS NEWS IS FAKE ...:P:P:P:rofl::no::D;):cool::yes::rofl::rofl::rofl:

    ෆේක් නෙමේ

    http://nethnews.lk/article/72188
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,915
    26,452
    113
    mata hariyatama seen eka mathaka na..kohoma hari wimal ekka mara gaththa kiyala nam mathakai
    ow, ආර්ථික ගාතකයා කියලා විමල් බැන්නේ, පස්සේ SC එකෙන් මෙයාට කේස් එක ආපු නිසා තනතුරු වලින් අයින් වෙලා සිංගපුරුවට ගියානේ. මම අහලා තියෙන විදිහට විමලෙගේ හොර වැඩකට බාල්දිය දාපු නිසා තමා මේ පොරව එලියට දැම්මෙ
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    රෝසි ආච්චි;24944462 said:
    ow, ආර්ථික ගාතකයා කියලා විමල් බැන්නේ, පස්සේ SC එකෙන් මෙයාට කේස් එක ආපු නිසා තනතුරු වලින් අයින් වෙලා සිංගපුරුවට ගියානේ. මම අහලා තියෙන විදිහට විමලෙගේ හොර වැඩකට බාල්දිය දාපු නිසා තමා මේ පොරව එලියට දැම්මෙ

    Ane manda machn.
    Ape rate system eka nisa u horek unada danne nane ara angulimala wage.

    A nisa podda balamu mokada wenne kiyala neda.
    Danma thiranaya karana eka waradi wage,
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,915
    26,452
    113
    Ane manda machn.
    Ape rate system eka nisa u horek unada danne nane ara angulimala wage.

    A nisa podda balamu mokada wenne kiyala neda.
    Danma thiranaya karana eka waradi wage,

    මේ පත්කරපු එක හැබැයි විමලෙට ගහපු කනේ පාරක් වගේ තමා :rofl:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ලැට් වල කඩන් කන නික්ජොස් වගෙ අය මෙ වගෙ තෙර්‍රඩ් පැත්තෙ එන් නෑ සත්තයි :rofl::rofl::rofl::rofl::rofl::rofl: