PB Jayasundara former Treasury Secretary. Dan president secretary.
New treasury secratary S R Attygallle. Meya gena dannawada kauruhari?
https://www.lankabusinessonline.com...bedU_MXV-pqNjHhGZ9KOpHiqOBmnUCCbySG68dJfv3MRA
WTF!!! shit happening bn.
Vote eka apathe yavida?

ඕනේ විදිහට වැඩ කරපු හින්ද තමා යුද්දෙත් ඉවරකරේ, ඕනේ විදිහට වැඩකරපු හින්ද තමා යුද්දෙන් පස්ස නාගරික සංවර්ධන අධිකාරියත් බලෙන් අරගන ඒකෙත් වැඩ කරේ. ඕනේ විදිහට වැඩ කරන ගතිය හින්ද තමා මනුස්සයට චන්දෙ දුන්නෙ ෂා මෙයා මරු කියල. එහෙම නැතුව ගුනගරූක සිල්වත් උපාසක කෙනෙක් ජනාධිපති විදිහට ඕනේ නං සීලරතන හාමුදුරුවන්ට දෙන්න තිබුන නැත්තං යහපාලන ආණ්ඩුවටම දෙන්න තිබුන. 







