වහල් ලොජික්![]()
![]()
![]()

කරන හැමදේම සාදාරනීකරණය කරන එක තමයි රියල් වහල් කමේ ලක්ෂණය
වහල් ලොජික්![]()
![]()
![]()

මොක පොහොට්ටුවට දුන්න, වැරදිලාද ...යකෝ හoසයට ගහපු උන් දැන් ඔක්කොම පොහොට්ටුවෙ , දැන් අපිද එතකොට හoසයට දුන්නෙ..
උබ හොරා හොරා කිවට පිලි ගන්ඩ බෑනෙ, ඕන්න පී බී බිලියන 7000ක් හොරා කාපු විදිහ ගැන කියුවනම් පිලිගන්ඩ තිබ්බ අවස්තාව දිලත් උබ පැහැදිලි කරන්නෙ නැනෙ..

ඕකනම් මටත් තියන දරුණු පස්නයක්...මේ ආණ්ඩුව අවරුදු 5 කරනකම් පුපේ ඇඟිල්ල ගහගෙන ඉඳපු පොරවල් අද එක දවසින් වීරයෝ වෙලා...![]()

පී. බී. ජයසුන්දරව සුද්ද කිරීමට නොවේ........
ඔහු වැඩක් කල හැකි මොලයක් ඇති මිනිසෙකි....
හොරා ම කියමු..නමුත් ඔහුගේ මොලයෙන් වැඩක් ගැනීමට පුළුවන් නම් කල යුත්තේ ඒකය....
ගොටාභය යටතේ හොරා කෑවොත් වෙන දේ ගැන මම නොකියා ඉන්නම්....

P B ජයසුන්දරයා විතරයි අවුල් එකෙක්ට ඉන්නේ උත් හැබැයි උත් "ආචාර්ය" ඒ සින් එකේම එක්ස්පිරියස් තියන එකෙක් .. මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල අවුලක් නෑ දුෂණ චෝදනා නැති ආර්ථික විශේෂක්යෙක් ,විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් ඕෂධ සේනානායක කියල එකෙක් උට ඒ සම්බන්ද හොද දැනුමක් තියන එකෙක් පොරගේ කතා 2/3 අහල බලපල්ලා ඒ මනුස්සයාගේ විෂය සම්බන්ද දැනුම ,ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න කිසම අවුලක් නැ ..ඉතිහාසේ පලවෙනි වතාවට අදුරන කම් වලට වැඩිය ඒ ක්ෂේත්රයේම මිනිස්සු පත් කරනවා දැක්කමයි , උබලා ඉතිහාසේ එහෙම කරනවා දැකල තියනවද ? විෂය ගැන මෙලෝහසරක් තේරෙන්නේ නැති කොහෙවත් යන හාල්පාරුවෝ ආරක්ෂක ලේකම්ලා කරගෙන කරගත්ත හරිය දන්නවනේ ...
පී. බී. ජයසුන්දරව සුද්ද කිරීමට නොවේ........
ඔහු වැඩක් කල හැකි මොලයක් ඇති මිනිසෙකි....
හොරා ම කියමු..නමුත් ඔහුගේ මොලයෙන් වැඩක් ගැනීමට පුළුවන් නම් කල යුත්තේ ඒකය....
ගොටාභය යටතේ හොරා කෑවොත් වෙන දේ ගැන මම නොකියා ඉන්නම්....

බ්‍රෝ මේ කට්ටිය කතා කරන්නේ PB ජයසුන්දර ගැන විතරයි , අනිත් කට්ටිය ගැන මුකුත් කියන්නේ නැහැ ... 100% හරි පට්ට සාධාරණ කමක් බලාපොරොත්තු වීමම වැරදියි කියලයි මම කියන්නේ , මම හිතනවා ගෝට උනත් තමන්ට උදව් කල අයගෙන් සුදුසුකම් තියෙනවා කියන හිතන කෙනෙක්ව පක්ශග්‍රහිව පත්කරගනී කියල , ඒකම උනත් හොද ප්රවනතාවයක්![]()

ඕව මේ මුන්ට කියාගන්ඩ දෙයක් නැතුවට කියන හරුප බන්.. 2008 වෙලා තියෙන ඒව කියෝනව 2019 දි, පී බී ආර්තිකය හරියට දුවවල අත්දැකීම් තියෙන රටේ ඉන්න ඉහලම විද්වතෙක්..ඒ මනුස්සට තැන නොදී ඔය කියවන හුත්තිගෙ පුතාට දෙන්ඩද බැනෙ බෑනෙ..ආර්තික වර්ධන වේගය 1.5% අද ඒක නග්ගල ගන්ඩ ඔනෙ, ඒකට වැඩ කරන්ඩ පුලුවන් මනුස්සයෙක් දැම්මම ගු ඇන් පී කුහකයො බුරනව උන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ,මොකද ඕකුන් දෙමලු තම්බි එක්ක එකතුවෙලා රට විනාශ කරන්ඩ බලාගෙන උන්න කාලකන්නි..
පී. බී. ජයසුන්දරව සුද්ද කිරීමට නොවේ........
ඔහු වැඩක් කල හැකි මොලයක් ඇති මිනිසෙකි....
හොරා ම කියමු..නමුත් ඔහුගේ මොලයෙන් වැඩක් ගැනීමට පුළුවන් නම් කල යුත්තේ ඒකය....
ගොටාභය යටතේ හොරා කෑවොත් වෙන දේ ගැන මම නොකියා ඉන්නම්....
elaජයසුන්දර ගැන අහපන් Inland revenue එකේ වැඩ කල එකෙක්ගෙන් ,,ජයසුන්දර ගැන අහපන් මුදල් අමාත්‍යංශයේ වැඩ කල එකෙක්ගෙන් . ජයසුන්දර කියන්නේ පට්ට වැඩ කාරයෙක් . Qualified පොරක්. මාර active , මොළයක් තියන මිනිහෙක්.
ලාස්ට් week එකේ NSBM එකේ batch opening එකේ main Guest උනේ පොර. පට්ට talk එකක් දුන්නේ. එකෙන්ම තේරුණා පොරගේ හැකියාව. මූට නඩු වැටුනේ ministers ලගේ සිල් රෙදි case වලට. කිසිම හේතුවක් නැතිව. මම නම් කියන්නේ මුව හරි යන්නේ මුදල් අමාත්‍යංශයට . ගෝට උගෙ ලගට ගන්න ඇත්තේ මු වැඩ කාරය කියල දන්න නිසා.