එලකිරි poll වලට පොඩි suggestion එකක්. මේකේ option වලට, සීලරතන, මිහින්තලේ , ඩිලිත් වගේ ඒවා දාන්න එපා.එතකොට ආතල් එකට උන්ට චන්දේ දානවා මේකේ උන්. කොහොමත් මුල තුන් දෙනාට හම්බ වෙන චන්ද ගානෙයි වැඩේ තියෙන්නෙමැතිවරණ කොමිසමට බලය ලැබීමට (අධිකරණ තීන්දු මැදිහත් වීමක් නොවුනහොත් ) - දින 11
එන්ඩ එන්ඩ උණුසුම් වන වෙන්ඩ ජනපති පිටියේ ඔබගේ මනාපය
![]()
ඒ කියන්නෙ එලකිරියෙ අපි කියන දේවල් මිනිස්සු දැන් දැන් පිලිගන්න පටන් අරගෙන. මුල් කාලෙදි 5%ට අඩුවෙන් ගත්තු රනිල් දැන් 30% සීමාව අල්ලන්න ඔන්න මෙන්න.Me wage kalin dapu poll walin 70 - 80% withara gaththa Anura ai dan 50-60% ta bahala?


90% ඉඳපු අනුරව මේ කෙටි කාලෙට 60ට බැස්සුව. ඕක 30-40ට බස්සන්නෙ නැතුව චන්දෙකට ගිහින් ඇනගන්න බෑ.පොනිලා දිනනකම් ඔන්ලයින් සමීක්ෂණ කර කර බලයි වගේ චන්දය තියන්න![]()
කීයටද චන්ද පෙට්ටි උස්සන්නේ?
ඇයි බන් නැති චන්දයකට වාත වෙන්නෙanura kumara




බෑනේ මුන් රෙද්ද කරට උස්සන් තර්ජනය කරනවා උන්ගේ නායකයා ඕනේ කියලාඑලකිරි poll වලට පොඩි suggestion එකක්. මේකේ option වලට, සීලරතන, මිහින්තලේ , ඩිලිත් වගේ ඒවා දාන්න එපා.එතකොට ආතල් එකට උන්ට චන්දේ දානවා මේකේ උන්. කොහොමත් මුල තුන් දෙනාට හම්බ වෙන චන්ද ගානෙයි වැඩේ තියෙන්නෙ
Me wage kalin dapu poll walin 70 - 80% withara gaththa Anura ai dan 50-60% ta bahala?
90% ඉඳපු අනුරව මේ කෙටි කාලෙට 60ට බැස්සුව. ඕක 30-40ට බස්සන්නෙ නැතුව චන්දෙකට ගිහින් ඇනගන්න බෑ.
හදිස්සි නැතිව ඉඳහන් ඉතින් සමීක්සන වලින් රනිල් 60-70 ගන්නකම් මේක ඇදන් යන්න වෙනවාරනිල් ස' දිනනවා මචන්..
බය නැතුව චන්දය තියන්න කියලා අපි ගිහින් ඉල්ලා සිටිමු ද?