ජනපති වරණය - ඇළකිරි ජූලි මස සමීක්ෂණය

ජනපතිවරණය මෙවර මනාපය -2024

  • සජිත් ප්‍රේමදාස

    Votes: 7 2.3%
  • රනිල් වික්‍රමසිංහයන්

    Votes: 75 25.2%
  • අනුර කුමාර

    Votes: 184 61.7%
  • දිලිත් ජයවීර

    Votes: 3 1.0%
  • ධම්මික පෙරේරා

    Votes: 6 2.0%
  • බත්තරමුල්ලෙ සීලරතන හිමි

    Votes: 18 6.0%
  • මිහින්තලා රජමහ විහාරාධිපති

    Votes: 4 1.3%
  • විජයදාස රාජපක්ෂ

    Votes: 1 0.3%

  • Total voters
    298

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo

    17096.jpg
    :cool:
     
    • Like
    Reactions: Gizolaa

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මැතිවරණ කොමිසමට බලය ලැබීමට (අධිකරණ තීන්දු මැදිහත් වීමක් නොවුනහොත් ) - දින 11
    එන්ඩ එන්ඩ උණුසුම් වන වෙන්ඩ ජනපති පිටියේ ඔබගේ මනාපය

    Presidential_election-Candidates-2024.jpg
    එලකිරි poll වලට පොඩි suggestion එකක්. මේකේ option වලට, සීලරතන, මිහින්තලේ , ඩිලිත් වගේ ඒවා දාන්න එපා.එතකොට ආතල් එකට උන්ට චන්දේ දානවා මේකේ උන්. කොහොමත් මුල තුන් දෙනාට හම්බ වෙන චන්ද ගානෙයි වැඩේ තියෙන්නෙ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    Me wage kalin dapu poll walin 70 - 80% withara gaththa Anura ai dan 50-60% ta bahala?
    ඒ කියන්නෙ එලකිරියෙ අපි කියන දේවල් මිනිස්සු දැන් දැන් පිලිගන්න පටන් අරගෙන. මුල් කාලෙදි 5%ට අඩුවෙන් ගත්තු රනිල් දැන් 30% සීමාව අල්ලන්න ඔන්න මෙන්න.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    එන පොට හොද නෑ පුතේ, රෙනෝට මේක පෙන්නලා කියපන් හිරු news එකේ සෙට් එකක් හරි කිරියට බස්සවන්න කියලා.
    යකෝ, සජියටත් කවුරු හරි vote කරපල්ලා. :baffled:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    පොනිලා දිනනකම් ඔන්ලයින් සමීක්ෂණ කර කර බලයි වගේ චන්දය තියන්න :lol:
    90% ඉඳපු අනුරව මේ කෙටි කාලෙට 60ට බැස්සුව. ඕක 30-40ට බස්සන්නෙ නැතුව චන්දෙකට ගිහින් ඇනගන්න බෑ.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113
    විවාදය ට බයේ උගේ ගෑනිගේ සාය ඇතුලේ හැංගිලා හිටපු උස සිකුරුටි මිටි කම්කරු කයිය ෆාර රබ් පුක බිහ සහ මිල්ෆි නෝ කැපෑසිටි ලැවරියාදාස බූරු පුතානෝ නූගත් කොටළුවා කලින් ජනාධිපති ඡන්දේ පැරදිලා ඩිප්‍රෙස් වෙලා වණගත වෙලා ඉන්න වෙලාවේ සරත් ෆොන්සේකාලා එන්න කියලා උන්ගේ පක්ශෙට වද්ද ගත්තා කියලා කසිප්පු නලීන්ට මතක නෑලු. ඔය වොඩ්කා වතුර කරපු නාකි තට්ටයත් ඒ ඡන්දෙදි පුත්තලමේ ගෙම්බෝ සජිත් පොජිත් කොටළුජිත් කියලා කෑගහනවා කියලා කිව්ව මල් පොන්න පිම්පියෙක්. ඔය හැත්ත ඔක්කොම ඡන්දෙට බයවෙලා කොලේ ඉරාගෙන ඇඟේ හලාගෙන ඉන්නේ. පොන්න රනිල් කිව්වේ ඡන්දේ කල්දාන්න කියලා සමගි කැසිනෝ බලුවේගය පිම්පියෝ ඇවිල්ලා උගෙන් ඉල්ලුවා කියලා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Gizolaa

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    anura kumara
    ඇයි බන් නැති චන්දයකට වාත වෙන්නෙ
    රනිල් කිව්ව නේද..හෙක් හෙක් හෙක්..හිකි හිකි..හිකි හිකීස්..තියන්න චන්දයක් මෙහෙ නැ කියල:lol::lol::lol:

    රනිල් කියනදේ නෙවෙ කරන්නෙ උතුර පෙන්නල දකුනට හරවන්නෙ...බලහන් තනි මිනිහෙක් රට නටවන්නෙ අල්ලේ..නීතියත් නවනව නෙවෙ සබන් ගාල නාවනවා :lol:
     

    Gizolaa

    Well-known member
  • Dec 9, 2023
    250
    507
    93
    එලකිරි poll වලට පොඩි suggestion එකක්. මේකේ option වලට, සීලරතන, මිහින්තලේ , ඩිලිත් වගේ ඒවා දාන්න එපා.එතකොට ආතල් එකට උන්ට චන්දේ දානවා මේකේ උන්. කොහොමත් මුල තුන් දෙනාට හම්බ වෙන චන්ද ගානෙයි වැඩේ තියෙන්නෙ
    බෑනේ මුන් රෙද්ද කරට උස්සන් තර්ජනය කරනවා උන්ගේ නායකයා ඕනේ කියලා
     
    • Haha
    Reactions: Amew

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Me wage kalin dapu poll walin 70 - 80% withara gaththa Anura ai dan 50-60% ta bahala?

    90% ඉඳපු අනුරව මේ කෙටි කාලෙට 60ට බැස්සුව. ඕක 30-40ට බස්සන්නෙ නැතුව චන්දෙකට ගිහින් ඇනගන්න බෑ.

    රනිල් ස' දිනනවා මචන්..

    බය නැතුව චන්දය තියන්න කියලා අපි ගිහින් ඉල්ලා සිටිමු ද?
     
    • Love
    Reactions: Draco Malfoy

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    රනිල් ස' දිනනවා මචන්..

    බය නැතුව චන්දය තියන්න කියලා අපි ගිහින් ඉල්ලා සිටිමු ද?
    හදිස්සි නැතිව ඉඳහන් ඉතින් සමීක්සන වලින් රනිල් 60-70 ගන්නකම් මේක ඇදන් යන්න වෙනවා
     
    • Haha
    Reactions: kolavari