ජනපති වරණය - ඇළකිරි ජූලි මස සමීක්ෂණය

ජනපතිවරණය මෙවර මනාපය -2024

  • සජිත් ප්‍රේමදාස

    Votes: 7 2.3%
  • රනිල් වික්‍රමසිංහයන්

    Votes: 75 25.2%
  • අනුර කුමාර

    Votes: 184 61.7%
  • දිලිත් ජයවීර

    Votes: 3 1.0%
  • ධම්මික පෙරේරා

    Votes: 6 2.0%
  • බත්තරමුල්ලෙ සීලරතන හිමි

    Votes: 18 6.0%
  • මිහින්තලා රජමහ විහාරාධිපති

    Votes: 4 1.3%
  • විජයදාස රාජපක්ෂ

    Votes: 1 0.3%

  • Total voters
    298

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    mechchara subha aranchi dila, ude hawasa jeppanta banala thread dalath anurayata 60%+ tiyanawane :dull:
    mata penne puthanoge votes tika ranil ta awith wage. next time poll ekak daddi anura vs ranil witarak damu anith options therumak naha
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,895
    113
    සේදවත්ත
    ඒ කියන්නෙ එලකිරියෙ අපි කියන දේවල් මිනිස්සු දැන් දැන් පිලිගන්න පටන් අරගෙන. මුල් කාලෙදි 5%ට අඩුවෙන් ගත්තු රනිල් දැන් 30% සීමාව අල්ලන්න ඔන්න මෙන්න.
    එක නම් සිරා කතාව . මේකේ උන් මෙච්චර හැරෙනවනම් බේස් වෝට් එක අල්ලේ නැටවෙන්න අරන් ඉවරයි 🫡
     
    • Haha
    Reactions: ruchira55

    Gizolaa

    Well-known member
  • Dec 9, 2023
    250
    507
    93
    මේක දැකලා බත්තරමුල්ලේ සීල රතන මහා සන්ධානයක් කැඳවයිද දන්නේ නෑ