ජනපති වැල් පුටුවේ?

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,364
    113
    චී ලංකාව
    Untitled-83-1.jpg

    හැම එකාම ඉන්නෙ ඕකෙ තමයි භල්ලො.
    අනික වේවැල් හොද පුටුවක් කීයක් කියලද උබ හිතන් ඉන්නෙ අතින් කැටයම් කරපු 🥲
    ත්‍රෙඩ් ක්ලෝස් 😂😂😂😂
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,854
    32,571
    113
    අඩේ අරුන් ඔක්කොම හොඳ කුෂන් වල ඉඳගෙන ඉන්නේ. මූ වැල් පුටුවක ඉන්නවා.. :confused:

    463263036_943388397820781_4086790544880767105_n.jpg
    nidahase wathayak hari yawaganna honda putuwakane sahodaraya inne, mokadda aula?
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,524
    997
    113
    ආරක්ෂක හේතුන් මත කුෂන් අයින් කරන්නේ. රැස්වීම් වල උනත් ගන්නේ වේවැල් පුටු.
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    411
    263
    63
    රටේ ජනදිපතිට ගරු කරන්න ඉගෙන ගනිල්ලා. උබලා නිකන් keyboard වීරයෝ විතරයි ඒ මනුස්සයත් එක්ක
    100 %% එකඟයි. මුන් කැමති උනත් / නැතත්, චන්දේ දුන්නත් / නැතත් දැන් එයා තමයි ශ්‍රී ලංකා මිනිස්සු ලක්ෂ දෙසිය ගානක ජනාධිපති. ප්‍රතිපත්ති / කියුම් / කෙරුම් වල වැරදි ඇති, ඒවා විවේචනය කරන්න පුළුවන්. නමුත් කෂඩ විදියට කටට එන එන එකෙන් රටේ සේනාධිනායකයා අමතන තුප්පහි මිනිස්සු ඉන්න එකම රටත් ලංකාව විතරක් වෙන්න ඇති. (මම කිසි දවසක මේකේ දේශපාලනය ගැන කතා කරලා නෑ). මුන් ඔය විදියටම හඳට බුරන බල්ලෝ වගේ ජිවිතේ ඉතුරු කාලෙත් බුර බුර ඉදිවී. ලෝකය ඉස්සරහට යාවි. :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,776
    73,043
    113
    මාලඹේ
    රටේ ජනදිපතිට ගරු කරන්න ඉගෙන ගනිල්ලා. උබලා නිකන් keyboard වීරයෝ විතරයි ඒ මනුස්සයත් එක්ක
    තඹුත්තේගම මෝඩයා නේ ඕකා දන්න එවුන් දන්නවා ඕකා ගැන🤣
    උගේ එකම හැකියාව කට උල් කරලා බොරු කියන එක 🤦
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    578
    389
    63
    Home
    kitsooftlk.blogspot.com
    100 %% එකඟයි. මුන් කැමති උනත් / නැතත්, චන්දේ දුන්නත් / නැතත් දැන් එයා තමයි ශ්‍රී ලංකා මිනිස්සු ලක්ෂ දෙසිය ගානක ජනාධිපති. ප්‍රතිපත්ති / කියුම් / කෙරුම් වල වැරදි ඇති, ඒවා විවේචනය කරන්න පුළුවන්. නමුත් කෂඩ විදියට කටට එන එන එකෙන් රටේ සේනාධිනායකයා අමතන තුප්පහි මිනිස්සු ඉන්න එකම රටත් ලංකාව විතරක් වෙන්න ඇති. (මම කිසි දවසක මේකේ දේශපාලනය ගැන කතා කරලා නෑ). මුන් ඔය විදියටම හඳට බුරන බල්ලෝ වගේ ජිවිතේ ඉතුරු කාලෙත් බුර බුර ඉදිවී. ලෝකය ඉස්සරහට යාවි. :lol:
    well said
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    100 %% එකඟයි. මුන් කැමති උනත් / නැතත්, චන්දේ දුන්නත් / නැතත් දැන් එයා තමයි ශ්‍රී ලංකා මිනිස්සු ලක්ෂ දෙසිය ගානක ජනාධිපති. ප්‍රතිපත්ති / කියුම් / කෙරුම් වල වැරදි ඇති, ඒවා විවේචනය කරන්න පුළුවන්. නමුත් කෂඩ විදියට කටට එන එන එකෙන් රටේ සේනාධිනායකයා අමතන තුප්පහි මිනිස්සු ඉන්න එකම රටත් ලංකාව විතරක් වෙන්න ඇති. (මම කිසි දවසක මේකේ දේශපාලනය ගැන කතා කරලා නෑ). මුන් ඔය විදියටම හඳට බුරන බල්ලෝ වගේ ජිවිතේ ඉතුරු කාලෙත් බුර බුර ඉදිවී. ලෝකය ඉස්සරහට යාවි. :lol:
    well said. වැදෙන්න ඕන උන්ට සුපිරියටම කිස් කන්න වැදෙන්න දීල තියනව.
     
    • Like
    Reactions: Ysa Karu

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,998
    5,132
    113
    Pandora
    100 %% එකඟයි. මුන් කැමති උනත් / නැතත්, චන්දේ දුන්නත් / නැතත් දැන් එයා තමයි ශ්‍රී ලංකා මිනිස්සු ලක්ෂ දෙසිය ගානක ජනාධිපති. ප්‍රතිපත්ති / කියුම් / කෙරුම් වල වැරදි ඇති, ඒවා විවේචනය කරන්න පුළුවන්. නමුත් කෂඩ විදියට කටට එන එන එකෙන් රටේ සේනාධිනායකයා අමතන තුප්පහි මිනිස්සු ඉන්න එකම රටත් ලංකාව විතරක් වෙන්න ඇති. (මම කිසි දවසක මේකේ දේශපාලනය ගැන කතා කරලා නෑ). මුන් ඔය විදියටම හඳට බුරන බල්ලෝ වගේ ජිවිතේ ඉතුරු කාලෙත් බුර බුර ඉදිවී. ලෝකය ඉස්සරහට යාවි. :lol:
    :yes:

    තඹුත්තේගම මෝඩයා නේ ඕකා දන්න එවුන් දන්නවා ඕකා ගැන🤣
    උගේ එකම හැකියාව කට උල් කරලා බොරු කියන එක 🤦
    උබව ගණන් ගන්නේ නෑ. උබ ඒ දවස්වල ඉදන්ම ණයට කහින එකෙක් කියලා දන්නවා. :lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    Untitled-83-1.jpg

    හැම එකාම ඉන්නෙ ඕකෙ තමයි භල්ලො.
    අනික වේවැල් හොද පුටුවක් කීයක් කියලද උබ හිතන් ඉන්නෙ අතින් කැටයම් කරපු 🥲
    තඹුත්තේගම ගං කබරයට මොන කුෂන් ද බං🤣🤣
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,441
    12,568
    113
    Ohio, USA
    Untitled-83-1.jpg

    හැම එකාම ඉන්නෙ ඕකෙ තමයි භල්ලො.
    අනික වේවැල් හොද පුටුවක් කීයක් කියලද උබ හිතන් ඉන්නෙ අතින් කැටයම් කරපු 🥲
    Anthima ta AnuraTa Ranil Padda Putuwe ma Indaganna Unaaa...
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,937
    3,292
    113
    Malabe
    100 %% එකඟයි. මුන් කැමති උනත් / නැතත්, චන්දේ දුන්නත් / නැතත් දැන් එයා තමයි ශ්‍රී ලංකා මිනිස්සු ලක්ෂ දෙසිය ගානක ජනාධිපති. ප්‍රතිපත්ති / කියුම් / කෙරුම් වල වැරදි ඇති, ඒවා විවේචනය කරන්න පුළුවන්. නමුත් කෂඩ විදියට කටට එන එන එකෙන් රටේ සේනාධිනායකයා අමතන තුප්පහි මිනිස්සු ඉන්න එකම රටත් ලංකාව විතරක් වෙන්න ඇති. (මම කිසි දවසක මේකේ දේශපාලනය ගැන කතා කරලා නෑ). මුන් ඔය විදියටම හඳට බුරන බල්ලෝ වගේ ජිවිතේ ඉතුරු කාලෙත් බුර බුර ඉදිවී. ලෝකය ඉස්සරහට යාවි. :lol:

    Mey vidihata Ranilta, anik Janadhipathilata baninakota ube as pottada bn? Mehema bannata kauruth oota kathakaranakota baninne na, hodata kathakaranava. Thaamath ehemai, hebei moonata banina davasa vadi aathaka na muge keruvava balanakota. :lol:
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,998
    5,132
    113
    Pandora
    Mey vidihata Ranilta, anik Janadhipathilata baninakota ube as pottada bn? Mehema bannata kauruth oota kathakaranakota baninne na, hodata kathakaranava. Thaamath ehemai, hebei moonata banina davasa vadi aathaka na muge keruvava balanakota. :lol:
    අනුර කිසි වැරද්දක් නොකර බනින්නේ මොකටද?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,306
    113
    ආරක්ෂක හේතුන් මත කුෂන් අයින් කරන්නේ. රැස්වීම් වල උනත් ගන්නේ වේවැල් පුටු.
    කුශන් එකේ ඇණ ගහන වගේ දේවල් නිසාද 🤔